Watch Trailer

Young Justice [S01:E12] with Sinhala Subtitles |ජලය හා ගින්දර [සිංහල උපසිරසි සමඟ]

11වන එක බලන්න ඇති කියලා හිතනවා.මේ යන්ග් ජස්ටිස් කියන්නෙ පිටරට මිනිසුන් ගොඩක් ආදරය කරපු කතාවක්.12වන කතාවට ඉතින් අපි යමුකො. ආර්ටමස් හන්ගගත්ත ලොකු රහසක් තියනවා .ඒ වගේම ඒගොල්ලො ඉන්න ගුහාව 2ක් ආක්‍රමණය කරනවා,ඒ රොබෝලා දෙන්නෙක්. ඒ වගේම මිගෑන් මැරෙන්නත් යනවා. මේ ආක්‍රමණය නවත්වන්න ඉතුරු වෙන්නෙ රොබින්, ආර්ටම…

11වන එක බලන්න ඇති කියලා හිතනවා.මේ යන්ග් ජස්ටිස් කියන්නෙ පිටරට මිනිසුන් ගොඩක් ආදරය කරපු කතාවක්.12වන කතාවට ඉතින් අපි යමුකො. ආර්ටමස් හන්ගගත්ත ලොකු රහසක් තියනවා .ඒ වගේම ඒගොල්ලො ඉන්න ගුහාව 2ක් ආක්‍රමණය කරනවා,ඒ රොබෝලා දෙන්නෙක්. ඒ වගේම මිගෑන් මැරෙන්නත් යනවා. මේ ආක්‍රමණය නවත්වන්න ඉතුරු වෙන්නෙ රොබින්, ආර්ටමසුයි විතරයො, අනිත් අයව මොකද අල්ලගන්නවනෙ,         

තව ටිකක් යද්දි මේ කතාවට අලුතෙන් 2කෙත් එනවා, මම ඒ කවුද කියලා කියන්න යන්නෙ නෑ. හැබැයි එක්කෙනෙක්ට රොබින් ආදරය කරනවත් එක්ක.මේ ආලෝකය කියන දේ ඕගොල්ලොන්ට ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒත් ඒ ප්‍රශ්නෙ පස්සෙ විසදෙයි.

෴…ජය෴.

ප.ලි.

ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.

Young Justice on IMDb

 

 

85 – 110 MB (4.22 GB 720p Complete) මෙතනින් බාගන්න

BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

499 downloadsDownload Young-Justice.S01E12.Baiscopelk.com_.rar12 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                        Next Episode>>

Subtitles

499 downloadsDownload Subtitles12 KB

10 comments

  1. lahirulg

    thanx malli sub ekata........ :) :) :) :D

  2. Udara Damith B\K

    ...............................................බොහොම ස්තුතියි ..........................................................................
    .............................................................................................................................................

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  5. Dharshana Kasun

    Thanks...

  6. රොයිලි

    බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. LAKSHAN

    බොහොම ස්තූතියි

  8. thanula D

    ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!

  9. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

  10. Kudz

    ගොඩක් ස්තූතියි සහෝදරයා උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.