Watch Trailer

Young Justice [S01:E10] with Sinhala Subtitles |චෙශර් හා රාස් අල්ගුල් ලෙක්ස්ව මරන්න යයි. [සිංහල උපසිරසි සමඟ]

දැන් යන්ග් ජස්ටිස් එකට ගෝලයෝ ගොඩක් ඉන්නවනෙ බැට්මෑන්ගෙ ගෝලයා වන රොබින්,ෆ්ලෑෂ්ගෙ ගෝලයා වන කිඩ් ෆ්ලෑෂ්,මාර්ශන් මෑන් හන්ටර්ගේ ලේලි වන මිගෑනුත්,ඇක්වාමෑන්ගෙ ගෝලයා වන ඇක්වාලෑඩුත්,ග්‍රීන් ඇරෝගෙ ලේලි වන ආර්ටමසුත්,සුපර් මෑන්ගෙ ගෝලයාවන සුපර් බෝයිත්,ඒත් සුපර් බෝයි කියන්නෙ ඇත්තටම සුපර් මෑන්ගෙ ගෝලයා නෙවෙයිනෙ,සුප…

දැන් යන්ග් ජස්ටිස් එකට ගෝලයෝ ගොඩක් ඉන්නවනෙ බැට්මෑන්ගෙ ගෝලයා වන රොබින්,ෆ්ලෑෂ්ගෙ ගෝලයා වන කිඩ් ෆ්ලෑෂ්,මාර්ශන් මෑන් හන්ටර්ගේ ලේලි වන මිගෑනුත්,ඇක්වාමෑන්ගෙ ගෝලයා වන ඇක්වාලෑඩුත්,ග්‍රීන් ඇරෝගෙ ලේලි වන ආර්ටමසුත්,සුපර් මෑන්ගෙ ගෝලයාවන සුපර් බෝයිත්,ඒත් සුපර් බෝයි කියන්නෙ ඇත්තටම සුපර් මෑන්ගෙ ගෝලයා නෙවෙයිනෙ,සුපර් මෑන් සුපර් බෝයිට කැමතිත් නෑනෙ,ඒක ඕගොල්ලො දන්නවනෙ.තව ඉස්සරහට තව කට්ටියක් එනවා.ඕගොල්ලො බලාගෙන ඉන්නකෝ.
         ඔන්න කිසි කතාවක් නැතුව මම 10වන කොටසත් අරන් ආවා.මේක එනකම් ඕගොල්ලො බලාගෙන ඉන්න ඇති කියලා හිතනවා.ඕගොල්ලො රාස් අල්ගුල්ව දන්නව ඇතිනෙ.මේකෙ එයත් ඉන්නවා.මේ කොටසෙ වැඩ පෙන්නන්නෙ ස්පීඩි තමයි ඉතින්.මේකෙ රටවල් දෙකක් අතර යුද්ධයක් තියනවා.ඉතින් මේ යුද්ධය නවත්වන්න,මේගොල්ලොන්ව සමාදාන කරන්න,බේරුම්කාරයෙක්ව ගේනවා.ඕගොල්ලොම බලන්නකො මේ බේරුම්කාර්යා කවුද කියලා.ඊට පස්සෙ මේ බේරුම් කාරයව මරන්න සෙවනැලි කල්ලියෙන් මිනිස්සු එනවා.මෙහෙම මරන්න කියලා සෙවැනලි කල්ලියට කියලා තියෙන්නෙ රාස් අල්ගුල් තමයි ඉතින්.මේ කොටසේ මිගැනුයි,සුපර් බෝයියි ඉස්කෝලේ යනවා ජීවිතෙ පලමු වතාවට.ඉතින් මේගොල්ලොන්ට ඉස්කෝලෙදි වෙන කරදරත් මේ කොටස බැලුවොත් ඕගොල්ලොන්ට බලන්න පුළුවන් වෙයි.
             වෙනස්ම කොටසක් වන 11වන කොටසත් අරන් එනවා කියන බලාපොරොත්තුව ඕගොල්ලොන්ගෙ හිතේ තැන්පත් කරන ගමන් අදට මම යනවා,ඕගොල්ලො හැමෝටම.

 

෴…ජය෴.

ප.ලි.

ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.

Young Justice on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Young Justice Seasons 1 and 2 COMPLETE (85 mb 110 mb)

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

560 downloadsDownload Young-Justice.S02E10.Baiscopelk.com_.rar14 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                        Next Episode>>

Subtitles

560 downloadsDownload Subtitles14 KB

12 comments

  1. Udara Damith B\K

    උපසිරසට ස්තූතියි

  2. Udara Damith B\K

    කාලෙකින් මන් එක වෙලා නෙ....

  3. Nuwan

    IkmanatA Dunnata Isthuthi Meka Eka Digata Balanna Inne Okkoma Dunnama

  4. charuka

    thanks bro sub ekata

  5. Kulanjana Maduranga

    niayamai…thanks SACHIN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. Dharshana Kasun

    Thanks...

  8. රොයිලි

    බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. LAKSHAN

    උපසිරැසියට තුති…

  10. thanula D

    ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ.ජයවේවා.....!

  11. Sithila81

    bro meken download wenne season 2 eke 10 veni epiyanee?

  12. Kudz

    ගොඩක් ස්තූතියි සහෝදරයා උපසිරැසියට .... ජය වේවා....❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.