Watch Trailer

Yu Yu Hakusho [S01 : E01] Sinhala Subtitles | ආත්ම පරීක්ෂකයා [සිංහල උපසිරසි]

Yu Yu Hakusho [S01 : E01] Sinhala Subtitles හැමෝටම සුබ දවසක් වේවා. ඉතින් ඔන්න Mashle S02 කතා සමයත් දීල ඉවර වෙලා ඉතින්. තවත් සුපිරි කතාවක් අරගෙන ආවා. ඉතින් වෙනසකටත් එක්ක Live action සීරීස් එකක් තමා අරගෙන ආවෙ. අපි එහෙනම් Live action කියන්නෙ මොනාද කියල පොඩි අවබෝධයක් අරගෙනම ඉමු. ඇත්තටම live action එකක්…

Yu Yu Hakusho Sinhala Subtitles හැමෝටම සුබ දවසක් වේවා. ඉතින් ඔන්න Mashle S02 කතා සමයත් දීල ඉවර වෙලා ඉතින්. තවත් සුපිරි කතාවක් අරගෙන ආවා. ඉතින් වෙනසකටත් එක්ක Live action සීරීස් එකක් තමා අරගෙන ආවෙ. අපි එහෙනම් Live action කියන්නෙ මොනාද කියල පොඩි අවබෝධයක් අරගෙනම ඉමු. ඇත්තටම live action එකක් කියල කියන්නෙ සාමාන්‍ය film එකක් වත් සාමාන්‍ය Tv series එකක් වත් නෙමෙයි. කොටින්ම කිව්වොත් වෙනමම අත්දැකීමක්. මේකෙ පසුතල. තව එතකොට සටන් පවා හරිම ස්වාභාවික වගේම තාත්වික විදියට නිර්මාණය කරනවා. දැනට ඇවිත් තියන ගොඩක් ජනප්‍රිය උන live action series ගැන බැලුවොත් one piece මංගා එක ඇසුරින් නිර්මාණය උන One piece live action එක. සමහර අය දැනටමත් නරඹන්න ඇති කියල මම බලාපොරොත්තු වෙනවා.

ඉතින් මේ අද අරගෙන ඇවිත් තියන කතාවට පාදක වෙන්නෙ. battle-action මංගා එකක් වෙන Yu Yu Hakusho කියන මංගා එක. ඉතින් මේ Manga එක ගැන කියනවනම්. දැනට අවුරුදු 30 කට වඩා පරණ 1990-94 වගේ මංගා එකක්. ඉතින් මේ Manga එක ඇසුරෙන් anime සීරීස් එකක් පවා නිර්මාණය උනා. Anime එක නම් මම බලල නැති නිසා ඒ ගැන වැඩි විස්තරයක් දන්නෙ නෑ. ඉතින් අව්රුදු කීපයකට පස්සෙ මේක ඇසුරින් එකක් නිර්මාණය කලා මේ කතා මාලාව 2023 වසරෙ දෙසැම්බර් 14 වනිදා හරහා විකාශය උනා. ඉතින් මේක නිශ්පාදන සහ වැඩිදියුණු කිරීම වගේ කටයුතු කරල තියෙන්නෙ සහ කියන අය ඒ වගේම බාරව කටයුතු කරන්නෙ කියන කෙනා. , , , කියන වලට වගේම IMDb දර්ශකයෙ + වඩා අගයක් අරගෙන තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට යමු.

⊷ පලමු දිගහැරුම ━ ආත්ම පරීක්ෂකයා ⊶

…කතාව මුලින්ම පටන් ගන්නෙ කාතවෙ ප්‍රධාන චරිතය වෙන යුසුකේ උරමෙෂී කියන පාසල් ශිෂ්‍යයෙක් පොඩි ළමයෙක්ව බේරගන්න තමන්ගෙ ජීවිතේ අනතුරේ දාලා යම්කිසි දෙයක් කරන්න පෙලඹෙනවා. ඉතින් මේ සිද්ධිය නිසා මෙයාට මැරෙන්න වෙනවා. ඉතින් එතනින් පස්සෙ කලින් සිදුවුන සිදුවීම ටිකක් පෙන්නලා. එතනින් පස්සෙ තමා කතාව පටන්ගන්නෙ. ඉතින් වසර කීපයකට කලින් අමනුෂ්‍ය ලෝකය සහ මිනිස් ලෝකය අතර විවරයක් ඇති වෙලා “යොකායි” කියල යක්ෂයො වගයක් මනුෂ්‍ය ලෝකෙට ඇතුල් වෙනවා. (යොකායිලා ගැන ඉදිරි කතා වලදි අරගෙන එනවා) ඉතින් මේ මියගිය යුසුකේ උරමෙෂී මියගියාට පස්සෙ කෙනෙක් මෙයාව ආත්ම ලෝකය කියල වෙනමම තැනකට එක්කගෙන යනවා. ඉතින් මේකෙ භාරකාරයා උන “කෝන්මා” කියන කෙනා එක්ක උන ගිවිසුමක් විදියට. මෙයාගෙ ජීවිතේ ආයෙත් ලබාදීම වෙනුවෙන් ආත්ම පරීක්ෂකයෙක් විදියට යොකායි වරුන්ව අල්ලන්න නියම වෙනවා. එහෙනම් සුපිරිම සුපිරි කතාවක් අලුත් අද්දැකීමක් වෙයි කියල මම හිතනවා. එහෙනම් ඔයාල කතාව බලල ඔයාලගෙ අදහසුත් දාගෙන යන්න. හැමෝටම සුබ දවසක් ✌️.

ලංකන් weebs වෙනුවෙන්-සඳක මලීෂ

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB- DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,220 downloadsDownload Yu-Yu-Hakusho-S01-E01-Sinhala-Subtitles.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

 

All BT1

Next BT1

Subtitles

1,220 downloadsDownload Subtitles22 KB

4 comments

  1. Buddhika Lakmal

    ස්තූතියි සහෝ උපසිරැසියට....

  2. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..