Fallout [S01 E08] Sinhala Subtitles කොහොමද ඉතින් හැමෝටම, ආයුබෝවන් කියලම කට්ටියව වෙනදා වගේම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. හුඟ දෙනෙක් බලාගෙන හිටපු සුපිරි කතාමාලාවක අවසානය ඔයාලට ගේන්න අවස්ථාව ඔන්න මට ලැබුණා. ඒ වගේම මේ වෙද්දී Fallout පලවෙනි සීසන් එක ඉතාමත් සාර්ථක වුණ නිසාම Fallout දෙවනි සීසන් එකත් On වෙලා…

Fallout Sinhala Subtitles

කොහොමද ඉතින් හැමෝටම, ආයුබෝවන් කියලම කට්ටියව වෙනදා වගේම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා.

හුඟ දෙනෙක් බලාගෙන හිටපු සුපිරි කතාමාලාවක අවසානය ඔයාලට ගේන්න අවස්ථාව ඔන්න මට ලැබුණා. ඒ වගේම මේ වෙද්දී Fallout පලවෙනි සීසන් එක ඉතාමත් සාර්ථක වුණ නිසාම Fallout දෙවනි සීසන් එකත් On වෙලා තියෙන්නෙ. සුළු සුළු ප්‍රමාදවීමක් වුණත් බයිස්කෝප් අපේ සහෝලා වැඩේ අතාරින්නෙ නැතුව ඔයාලට මේ කතාමාලාව ගේන්න උපරිම මහන්සි වුණා. කතාංග 7 ක් පුරාවට එකතුවුණ ඔයාලට අමුතුවෙන් කතාව ගැන විස්තර අවශ්‍ය නෑ. ඒ නිසා අද කොටසෙදී ඔයාලට බලාගන්න ලැබෙන්නෙ කතාමාලාවේ මුල ඉඳලම තිබුණු පරස්පරතා, අලගිය මුලගිය හැම එහෙකටම වගේ උත්තර ඔයාලට බලාගන්න පුළුවන්. එහෙනම් ඉතින් වැඩි කතා ඕන නෑ, ඔයාලට Fallout පලවෙනි කතාංගයේ අවසානය බලන්න ආරාධනා කරලා අදට මං මෙතනින් නවතිනවා.

හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

 

Fallout,Fallout Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි PSA WEB පිටපත් සඳහා අදාළ වේ.

5,814 downloadsDownload Fallout-S01-E08-Sinhala-Subtitles.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

Next BT1

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

5,814 downloadsDownload Subtitles43 KB

15 comments

  1. Kavinda Robertson

    thnk you patttaaaaaaaaaaa ...... anna sites adrei hamadama

  2. Buddhika Lakmal

    සීරිස් එක ඉවරවෙනකම්ම සබ් දුන්නට ස්තූතියි සහෝ.....
    ජයවේවා..........

  3. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  4. lakmal

    thanks... sub dunna hamotama.

  5. Janith

    ස්තුතිය ඔයාට සිරිස් එකට සබ් දුන්නට..... ජයවේවා.... මෙකෙ 2ත් ඉක්මනට එවිද..

  6. chinthaka chathuranga

    thanks machan

  7. Sahan Gayantha

    thanks a lot Rukshan saho sub ekata

  8. Gayan

    Titans S4 ssubtitles dennako

  9. Gayan

    Titans S4 lsubtitles dennako thanks brother subtitles walata

  10. Lahiru Lakshan

    thanks machn...

  11. Dewadithya

    Thanks for Sub!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  14. Ishan madushanka

    sub dunnt bohom pin mchnl

  15. Tharusha

    Sub 8tama goadak sthuthi. me wade digatama karagena yanna hakiyawa labenna kiyala prathana karanawa.