Watch Trailer

Yu Yu Hakusho [S01 : E03] Sinhala Subtitles | ජෙන්කායිගෙන් ලැබුණු පුහුණුව [සිංහල උපසිරසි]

Yu Yu Hakusho [S01 : E03] Sinhala Subtitles හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න අපි Legendary මංගා එකක් ඇසුරෙන් නිර්මාණය උන yu yu Hakusho live action කතා මාලාවෙ තුන්වෙනි දිගහැරුම එක්කයි. එහෙනම් අපි කතාව ආයෙත් පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු ⸙තුන්වන දිගහැරුම- ජෙන්කායිගෙන් ලැබුණු පුහුණුව ⸙ ━━━━━━━━━━━━…

Yu Yu Hakusho Sinhala Subtitles හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න අපි Legendary මංගා එකක් ඇසුරෙන් නිර්මාණය උන yu yu Hakusho live action කතා මාලාවෙ තුන්වෙනි දිගහැරුම එක්කයි. එහෙනම් අපි කතාව ආයෙත් පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු

⸙තුන්වන දිගහැරුම- ජෙන්කායිගෙන් ලැබුණු පුහුණුව ⸙
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

…දෙවනි කතාවෙදි අපිට දකින්න ලැබුන දේවල් ගැන බැලුවොත්. ආත්ම පරීක්ෂකයෙක් වන යුසුකේට භයායකම යොකායි කෙනෙක් වෙන ගෝකි ගෙන් රැපේසියස් ඕර්බ් එක ලබාගන්න පුළුවන් උනා. ඒ වගේම අර්ධ යොකායි කෙනෙක් වෙන කුරමා ගෙන් ආත්ම කැඩපත ලබාගන්න ගියපු යුසුකේට වෙනමම අත්දැකීමකට තමා මුහුණ දෙන්න සිද්ධ උනේ. ඒ තමා මයා කැඩපතට තමනුත් දෙයක් දීලා ඕනෙම දෙයක් අරගන්න පුළුවන්. ඉතින් මේ කුරමා එයාව දුර්වල වෙලා ඉද්දි බලාගත්ත එයාගෙ අම්මව බේරගන්න එයාගෙ ජීවිත කාලය පරිත්‍යාග කරන්න ගියපු වෙලාවෙ යුසුකේ මැදිහත් වෙලා එයාගෙ ජීවිතෙන් අඩකුත් දීලා කුරමාව බේරගත්තා. ඉතින් කතාව ඉවර උනේ ශාක්යෝ සහ යන්ගර් ටොගුරු අතර උන කතාවෙන්. එහෙනම් අද කතාව ගැන කිව්වොත් දැන් ඉතිරි වෙලා තියෙන්නෙ කොන්ජරින් තලේ විතරයි ඉතින් මේක දැනට තියෙන්නෙ හීයි කියන යොකායි ගාව. තව ඉතින් මෙයාට මේක අරගන්න පුළුවන් වෙයිද එහෙනම් කතාව බලම ඉන්න. හැමෝටම සුබ දවසක්✌️.

ලංකන් weebs වෙනුවෙන්-සඳක මලීෂ

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB- DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

827 downloadsDownload Yu-Yu-Hakusho-S01-E03-Sinhala-Subtitles.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

 

Next BT1

All BT1

Next BT1

Subtitles

827 downloadsDownload Subtitles19 KB

5 comments

  1. Buddhika Lakmal

    ස්තූතියි සහෝ සබට...
    ජයවේවා.....

  2. Ravidu Yasas

    ithuru sub tikath dannako ikmanata

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..