Watch Trailer

Yu Yu Hakusho [S01 : E05] Sinhala Subtitles | නිරය තෝරාගත් යන්ගර් ටොගුරු [සිංහල උපසිරසි]

Yu Yu Hakusho [S01 : E05] Sinhala Subtitles හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න අපි Legendary මංගා එකක් ඇසුරෙන් නිර්මාණය උන yu yu Hakusho live action කතා මාලාවෙ අවසානයට තමා මේ ඇවිත් ඉන්නෙ. ⸙අවසන් දිගහැරුම- නිරය තෝරාගත් යන්ගර් ටොගුරු⸙ ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━ …එහෙනම් හතරවෙනි ක…

Yu Yu Hakusho Sinhala Subtitles

හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න අපි Legendary මංගා එකක් ඇසුරෙන් නිර්මාණය උන yu yu Hakusho live action කතා මාලාවෙ අවසානයට තමා මේ ඇවිත් ඉන්නෙ.

⸙අවසන් දිගහැරුම- නිරය තෝරාගත් යන්ගර් ටොගුරු⸙
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

…එහෙනම් හතරවෙනි කොටසින් අපිට දකින්න ලැබුනෙ පැහැරගනීමට ලක් උන කෙයිකෝ සහ හීයි ගේ සහෝදරිය කොහොමහරි එතනින් පැනගත්තා වගේම කුවබරට එයාලව මුණගැහුණා. ඒ වගේම තියුණු සටනක් පස්සෙ කුරමා සහ හීයි එයාලගෙ ප්‍රතිවාදීන්ව පරාද කරා. ඉතින් මේ සටන් නිකම්ම කරන ඒව නෙමෙයි. ලොකු මුදලක් ඔට්ටුවට තියලා සූදුවට කරන වැඩ. එහෙනම් තව ඉතිරි වෙලා ඉන්නෙ ජෙන්කායිව මරල දාපු යන්ගර් ටොගුරු සහ කුවබර ඇතුලු කට්ටියට පහර දෙමින් ආපු එල්ඩර් ටොගුරු විතරයි. එහෙනම් යුසුකේ සහ ජෙන්කායිගෙ මිනිමාරුවා අතර සටනෙදි මොනා සිද්ධ වෙයිද? එහෙනම් කතාව බලලම ඉන්න එහෙනම් අලුත් ඇනිම් එකකින් හම්බවෙකල් හැමෝටම ජය වේවා ☻.

ලංකන් weebs වෙනුවෙන්-සඳක මලීෂ

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB- DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

809 downloadsDownload Yu-Yu-Hakusho-S01-E05-Sinhala-Subtitles.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

 

Next BT1

All BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

809 downloadsDownload Subtitles16 KB

3 comments

  1. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි මලීෂ සහෝ උපසිරැසියට..........

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..