ඔන්න ඊලග කොටසත් අරගෙන ආවා. එවගෙමයි පසුගිය කොටස ලබාදුන්නු දවසෙම බයිස්කෝප් කන්ඩායම් ඒක නිකුත් කලා ඉතිං ඒ පිලිබද මගේ ස්තුතිය පුදකරන ගමන්ම අනිත් කොටස් ඉක්මනින්ම දෙන්න ඔනෙයි කියලාත් හිතුනා. අද කතාව මෙච්චරකල් රහසක්ව තිබුනු දෙයක් ගැන හිනෙකින් හෙලිදරව්විමක් තමයි තියෙන්නේ. කලිං කිව්වා වගේම මේ කොටස සම්පුරනයෙ…
ඔන්න ඊලග කොටසත් අරගෙන ආවා. එවගෙමයි පසුගිය කොටස ලබාදුන්නු දවසෙම බයිස්කෝප් කන්ඩායම් ඒක නිකුත් කලා ඉතිං ඒ පිලිබද මගේ ස්තුතිය පුදකරන ගමන්ම අනිත් කොටස් ඉක්මනින්ම දෙන්න ඔනෙයි කියලාත් හිතුනා.
අද කතාව මෙච්චරකල් රහසක්ව තිබුනු දෙයක් ගැන හිනෙකින් හෙලිදරව්විමක් තමයි තියෙන්නේ. කලිං කිව්වා වගේම මේ කොටස සම්පුරනයෙන්ම ඇඩි හා මැක් ගැන තමයි තියෙන්නේ. මම වේගයෙන්ම ඉවර කරපු උපසිරසක් නමුත් හැකි තාක් හොදටම සිංහල පරිවර්ථනය කරන්න බැලුවා.
වැරදි තිබුනොත් දාන්න හොදේ. එහෙනම් අරගෙන බලන්නකෝ!!!
1FD9D4F3EB0D69307BD62D10713551DD1D6D9714 69D0A44F99E5A2CA112838A26AC0F4ED49190913 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,556 downloadsDownload Z-Nation-S01E09-.baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
12 comments
ඉසු ඩිපි (Isu DP)
සුපුන් බුද්ධික
එල සහෝ..
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු..
මෙන්න මේ ටිකත් කවුරු හරි බලලා සබ් දෙන්න..
Originals
Blacklist
ජය වේවා !!!sanjeewa
Thanks for sub
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Yenu
Thank you very much….
thisal
එල එල තැන්ක්ස් සබට
Kulanjana Maduranga
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
රොයිලි
බොහොම ස්තූතියි කළිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
danuka
thanks for sub :) , meke anith ewwatath sub dennakoo
asitha
anith tikatath sub deepanko machoo
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
එල ඈ..
පට්ටනෙ. ඉවර කරමු ඉක්මනින්ම.
සබ් නියමයි.
ජය වේවා. !