හැමදාම එක කතාවක් බලලා මිනීමරුවෙක් හෝ කවුරුහරි අපරාධකාරයෙක් අල්ලන එකනේ ඔයාලාට බලන්න ලැබෙන්නේ. කිහිප වතාවතක් හැරෙන්න අනිත් හැම වෙලාවකම එක් කතාවක් එක කතාංගයකින් අවසන් වෙනවා. ඒත් අද කතාව ටිකක් විතර ඇදෙන කතාවක් වේවි. ඒ කියන්නේ අද කතාව අවසානයේ ඔයාලට බැරිවේවි අපරාධකාරයා අල්ලන විදිය බලා ගන්න. ඒත් වෙනදා වගේ…
හැමදාම එක කතාවක් බලලා මිනීමරුවෙක් හෝ කවුරුහරි අපරාධකාරයෙක් අල්ලන එකනේ ඔයාලාට බලන්න ලැබෙන්නේ. කිහිප වතාවතක් හැරෙන්න අනිත් හැම වෙලාවකම එක් කතාවක් එක කතාංගයකින් අවසන් වෙනවා. ඒත් අද කතාව ටිකක් විතර ඇදෙන කතාවක් වේවි. ඒ කියන්නේ අද කතාව අවසානයේ ඔයාලට බැරිවේවි අපරාධකාරයා අල්ලන විදිය බලා ගන්න. ඒත් වෙනදා වගේ ජේන් දාන උප්පරවැට්ටි වලින් නම් අද කතාවේ අඩුවක් නම් නෑ.
කතාව ආරම්භයේදීම ජේන් ටාකෝ ට්‍රක් එකක් ලඟ නතර වෙලා ටාකෝ එකක් කකා ඉන්නවා. මේ අතරේ මලු දෙකක් උස්සා ගත්තු මිනිහෙක් ජේන්ගේ ඇඟේ වැදිලා ඒ කෙනාගේ බෑග් එකක තිබුණු බඩු බිමට වැටෙනවා. මේකේ තිබුණු බඩු දැකලා ජේන්ට මේ මිනිහා ගැන සැකයක් ඇති වෙනවා. මේ අතරේ ලිස්බන් සහ නියෝජිත පයික් දෙන්නා එක්ක ෆිල්ම් එකක් බලලා එන අතරේ ජේන්ගෙන් කෝල් එකක් එනවා. මෙතනදී ජේන් ලිස්බන්ට මේ මිනිහා පස්සෙන් එන්න කියලා ඉල්ලනවා. ඒත් පයික් එක්ක එකට ඉන්න නිසා ලිස්බන් එන්න අකමැත්ත පල කලත්, ජේන් කතා කරපු විදියට ලිස්බන්ට එතැනට නොගිහින් බැරි වෙනවා. එයාට එතැනට එන්න කියපු හේතුව දැනගත්තු ගමන්ම ලිස්බන්ට හොඳටම තරහා යනවා. ඒත් ජේන් කියන විදියට නම්, ඒ මිනිහාගේ බෑග් එකේ තිබුණු බඩු එක්ක බැළුවාම එයාගේ ගේ ඇතුලේ අනිවාර්යෙන්ම තුවාල වුනු ගෑණු ළමයෙක් ඉන්නවා කියලයි කියන්නේ. ලිස්බන් අකමැත්තෙන් වුනත් ජේන් එක්ක ඒ නිවස ඇතුල පරීක්ශා කරන්න යනවා. එතකොට එයාට ජේන් කියපු දේ ඇත්ත කියලා දැකගන්න ලැබෙනවා. එතැනදී ඒ ගෑණු ළමයාගේ හොඳටම ලේ ගලලා දුර්වලා වෙලා තමයි ඉන්නේ. ජේන් ඇය එක්ක කතා කරන්න හැදුවත් ඇයට කියන්න ලැබෙන්නේ ” දුන්නක් සහ ඊතලයක් ” කියලා විතරයි… මේ සිදුවීම අතරතුරම ඔයාලට මතක ඇති නියෝජිත පයික්ට වොශින්ටන් වලට අළුතින් උසස් වීමක් ලැබුණා කියලා. මේක නිසා ගිය කතාංගයේදී පයික් ලිස්බන්ට ආරාධනා කරනවා එයාත් එක්ක වොශින්ටන් යන්න එන්න කියලා. ඒ සිදුවීම පිලිබඳවත් අතරින් පතර සිදුවීම් යනවා.
දැන් කොහොමද මේ සිදුවීම එක කතාංගයකින් නොවිසඳෙන කේස් එකක් බවට පත් වෙන්නේ? ඒ වගේම ඉදිරියට මොන වගේ දෙයක් සිදුවේවි ද? මේ සිදුවීම මොන වගේ තත්වයක් නිසා ඇතිවුනු එකක් ද? ලිස්බන් පයික් එක්ක වොශින්ටන් යන්න කැමති වේවි ද? ජේන් මේකට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයි ද? මේ ගැටලු වලට පිලිතුරු කතාව බලලාම දැනගන්න කියලා ඔයාලට ආරාධනා කරන ගමන්ම, මම අදට සමුගන්නවා මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්.
ආයු -බෝ -වේවා !!!
99D9109C9A9059EB4724B05D227C57F0638D590C
සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න
4d803627857046f4dfaa2f548d6737cd186a9a05 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,219 downloadsDownload The.Mentalist.S06E19.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
22 comments
dila
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !kalana
thanks bro
R
thnks mchn.
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Yenu
Thank you very much….
Sach
thanks !!!
weere
thankz bro :)
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
Thusitha Hettiarachchi
Thanks saho!!!
kavindu malinga
supiri lokka..ohoma yamu..apita thawa tikai thiyenne dinum kanuwata ..
C#
thnks saho! Dn meka iwarawenna lagai neda? Mekata passe puluwan nam 24 SEASON 6 idala ithurutika dennako!
prabhath
thanks ilaga ekath ikmanata denawane saho ela
sajeevi
thanks
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Alva OK roof inspections
hey there and thank you to your info – I’ve certainly picked up anything new from proper here. I did however experience a few technical points the use of this web site, as I skilled to reload the website many occasions prior to I may get it to load properly. I were puzzling over in case your hosting is OK? Now not that I'm complaining, but slow loading circumstances times will very frequently affect your placement in google and could damage your high-quality rating if ads and ***********|advertising|advertising|advertising and *********** with Adwords. Anyway I’m including this RSS to my email and could look out for a lot extra of your respective exciting content. Make sure you update this again soon..
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........2 person hot tub
Greetings from Colorado! I'm bored to tears at work so I decided to check out your website on my iphone during lunch break. I really like the info you provide here and can't wait to take a look when I get home. I'm shocked at how fast your blog loaded on my phone .. I'm not even using WIFI, just 3G .. Anyways, superb site!|
Rocio Reenders
I actually wanted to construct a brief comment to say thanks to you for those great recommendations you are showing on this site. My incredibly long internet investigation has now been paid with good facts and strategies to share with my co-workers. I 'd repeat that we site visitors actually are very endowed to exist in a wonderful community with so many marvellous individuals with beneficial things. I feel truly grateful to have seen the website page and look forward to so many more fun minutes reading here. Thank you once more for all the details.
Gossip12
නියමයි
Mano
Godak sthuthi..jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela ela
thnx mchn