හිකප් සහ එයාගේ යාලුවෝ මකරු පදින්න පුහුණු වෙවී ඉද්දී අලුත් සතෙක්ව හොයා ගන්නවා. සතෙක් කිව්වට ඌත් අමුතු මකරෙක්. කවුරුත් මේ මකරා ගැන අහලාවත් නෑ. මකර පොතේවත් මෙයා නෑ. හිකප් මෙයා ගැන හොයලා වාර්තාවක් හදන්නයි යන්නේ. ටූත්ලස්ට අලුත් මකරාව පොඩ්ඩක්වත් අල්ලන්නේ නෑ. හිකප්ට මෙයාලගේ රණ්ඩු බේරන්න ටූත්ලස්ව වෙන තැනකට…

හිකප් සහ එයාගේ යාලුවෝ මකරු පදින්න පුහුණු වෙවී ඉද්දී අලුත් සතෙක්ව හොයා ගන්නවා. සතෙක් කිව්වට ඌත් අමුතු මකරෙක්. කවුරුත් මේ මකරා ගැන අහලාවත් නෑ. මකර පොතේවත් මෙයා නෑ. හිකප් මෙයා ගැන හොයලා වාර්තාවක් හදන්නයි යන්නේ. ටූත්ලස්ට අලුත් මකරාව පොඩ්ඩක්වත් අල්ලන්නේ නෑ. හිකප්ට මෙයාලගේ රණ්ඩු බේරන්න ටූත්ලස්ව වෙන තැනකට යවනවා. මේ මකරා කවුද? ටූත්ලස් ඇයි එයාට කැමති නැත්තේ?
මොකක්ද මේ කියන කරදරේ? ඒවා දැනගන්න කතාව බලන්න කියලා ඉල්ලනවා. කමන්ට් එකකුත් දාන්නකෝ.
170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න
2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5416 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න
BEA84AC4D715E0463DB7858F1328DD2F89661353 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,336 downloadsDownload Drg.Rid-berk-S01E04.baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vishvajith.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විශ්වජිත් හරින්ද්‍රප්‍රිය
Subtitles
17 comments
Yenu
ashan
තැනකු වේවා..අපේ පොඩි එවුන් හරි ආසාවෙන් බලනවා කියන්නත් ඔන
vishvajith harindrapriya
මට හරිම සතුටුයි!!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Cena
24ekatat sub dapallako
janaka
sub ekata thanx saho
thisal
එල එල උබ මාර දිමක්නෙ දෙන්නෙ බන් තැන්ක්ස් ඇ
Kulanjana Maduranga
niayamai…thanks VISHWAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa......
vishvajith harindrapriya
අදහසට බොහෝම ස්තූතියි!
Deegayu
Ilaga akata ikman.lk denna plc
රොයිලි
බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sajeevi
thanks
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය........සමීර
ගොඩක් ස්තුති යාළුවා sub එකට.. මම ගොඩක් ආස කතාවක් තම මේක.. ෆිල්ම් 2 නම් පට්ට.. කතාවත් එහෙම ඇති කියල හිතෙනවා...
THISANGA
ptt
thank for your
Good lUCK!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thank you very much.....Y