ඔන්න ඉතිං පොරොන්දු උන විදිහටම දෙවෙනි Season එකත් අරගෙන ආවා. මේ කොටසේ ඉදං අලුතෙන් බලන අයත් ඉන්න නිසා පොඩි හැදින්විමක් කරන්නම්කෝ. මිනිස්සු විසින් හදපු වෛරසයක් නිසා මැරෙන ඔනේම මිනිහෙක් පිල්ලියක් වෙනවා. මේ කතාව පටන් ගන්නේ ඒ වෛරසය ඇවිත් අවුරුදු 3 කට පස්සේ ලෝකය ගැනයි. මේ වෛරසයට ප්‍රතිවෛරසයක් එක වෛද්‍යවරි…

ඔන්න ඉතිං පොරොන්දු උන විදිහටම දෙවෙනි Season එකත් අරගෙන ආවා. මේ කොටසේ ඉදං අලුතෙන් බලන අයත් ඉන්න නිසා පොඩි හැදින්විමක් කරන්නම්කෝ. මිනිස්සු විසින් හදපු වෛරසයක් නිසා මැරෙන ඔනේම මිනිහෙක් පිල්ලියක් වෙනවා. මේ කතාව පටන් ගන්නේ ඒ වෛරසය ඇවිත් අවුරුදු 3 කට පස්සේ ලෝකය ගැනයි. මේ වෛරසයට ප්‍රතිවෛරසයක් එක වෛද්‍යවරියක් විසින් හදනවා. නමුත් සිරකරුවන් යොදාගෙන කරන අත්හදා බැලිමේදි සාර්ථක ප්‍රථිපල ලැබෙන්නේ එක සිරකරුවෙකුගෙන් පමනයි. එයා තමයි මර්ෆි. වෛද්‍යවරියත් මිය යනවා(දන්න විදිහට). ඉතිං මිනිස්සු බේරගන්න තියෙන එකම ක්‍රමය තමයි මේ සිරකරුවව කැලිෆෝනියාවේ විද්‍යාගාරයක් වෙත ගෙන යාම. මේකට කට්ටියක් එකතු වෙනවා. එයාව ගෙනියන එක තමයි කතාවට පාදක වෙන්නේ.
සමීර චතුරංග අයියට මේවෙලාවේ විශේෂ ස්තුතියක් කරන්න ඔනේ. මොකද මේ අලුත් කතාව ගැන දැනුම් දුන්නට. එවගේමයි රුපවාහිනි විකාශයට සමගාමිව උපසිරස ගෙන්න ලොකු උත්සහයක් තමයි ඉන්නේ. ඔයාලා අද බලන මේ කතාව විකාශය වුනේ පසුගිය 11 වෙනිදා. දෙවනි කොටස 18 වෙනිදා විකාශය වෙනවා. සති 13 අඛණ්ඩ මෙහෙයුමක් තමයි තියෙන්නේ. එවගේම මම රැකියාව කරන ආයතනයේ පරිඝනක අංශයටත් ගොඩක් ස්තුති කරන්න ඔනේ. මොකද මේ කොටස් බාගත්තේ එයාලගේ අධිවේගි
අන්තර්ජාල සබදතාවට පින්සිද්ද වෙන්නයි. එහෙනම් ඔන්න බාගන්න.වැරදි තිබුනොත් පහලින් දාලා යන්නකෝ…
7064EC0DBD8ADF2851F724851B6812FD9958AAF3 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,584 downloadsDownload Z-Nation-S02E01-baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Season >>
Subtitles by
කළිදු වසූක
Subtitles
19 comments
Ishan
Sachira Vihanga
බෝහෝම ස්තූතියි සහෝ මේ උපසිරසට ඉක්මනටම ඊලග ඒවත් දෙන්නකෝ! අනිවා. මේක තාම බලන්න මන් ඩව්න් කරෙත් නෑ. ඔයාගේ විස්තරේ හැටියට මේක "Walking Dead"ට ගොඩක් සමානයි වගේ කොහොම උනත් අනිවා බලනවා. ජය! ! ! !
xpress cinemax
thanxxxxx
නලින්
ස්තුතියි කලිදු සහෝ!
ඇත්තටම කොහෙද වැඩ කරන්නේ? :)
ජය වේවා!
Achintha Sameera
කළිදු වසුක තැන්ක්ස් මචෝ සබ් එකට.
පුලුවන්නම් Dominion s2සබ් එක කරපන්කෝ මෙක කරන අතර තුර බන්Asel Ishan
eka wadak na ban chaa
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!srimal
meekanam enakan balan hitiye thanx sahoo jayen jaya
thisal
ස්තුතියි කලිදු සහෝ!
sadeesh
Thanks for sinhala ub...
kavinda
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.
Kulanjana Maduranga
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
lakshan
thanx ......................
R@ndi
Ela!!
R@ndi
Thanks
රොයිලි
බොහොම ස්තූතියි කළිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjaya
niyamai kollo episode 2 ikmanata sub eka oni ela vadak obata jaya!
Kalum Ekanayaka
sub ekt godaak thanx mcnz,,.. asama serios ekk.,. elamma
sadisa
thankz machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
Thanx