මේ ගෙන එන්නේ The Originals කතාමාලාවේ දෙවන සමයේ 22 වන එසේ නොමැතිනම් අවසාන කොටසයි.එස්තර්ගේ පොරොන්දුවකට අනුව ඇයට උපදින කුළුදුල් දරුවා ඇගේ සොයුරිය වන ඩාලියාට අයිති වෙනවා.කෙසේමුත් ඒ දරුවා ඇගෙන් පලායාමෙන් පසුව ඩාලියා ඇගේ බලය ශක්තිමත් කර ගැන්මට 03වන පරම්පරාවේ කුලුදුල් දරුවා,එසේ නොමැතිනම් හොප් නමැති කුඩා ද…

මේ ගෙන එන්නේ The Originals කතාමාලාවේ දෙවන සමයේ 22 වන එසේ නොමැතිනම් අවසාන කොටසයි.එස්තර්ගේ පොරොන්දුවකට අනුව ඇයට උපදින කුළුදුල් දරුවා ඇගේ සොයුරිය වන ඩාලියාට අයිති වෙනවා.කෙසේමුත් ඒ දරුවා ඇගෙන් පලායාමෙන් පසුව ඩාලියා ඇගේ බලය ශක්තිමත් කර ගැන්මට 03වන පරම්පරාවේ කුලුදුල් දරුවා,එසේ නොමැතිනම් හොප් නමැති කුඩා දැරිවිය පසු පස හඹා එනවිට,හොප්ව රැක ගැන්මට ඇගේ පැත්තේ පිරිසේ පියා වන නික්ලවුස් (ක්ලවුස්/නික්) ඇතුළු පිරිස ඩාලියාට එරෙහිව කරන සටන හා ඒ අතර වාරයේ ඒ පිරිස තුලම හට ගන්න ඇතැම් අර්බුධකාරී තත්වයන් වටා ගෙතුණු කතාවක් තමා පසුගිය කොටස් තුලින් අපි දුටුවේ.
කතාව මේ ගලා යද්දී පසුගිය කොටසින් අපි දුටු දේ තමා ක්ලවුස්ගේ අලුත්ම සැලැස්ම වුනේ ජිවිත පරිත්‍යාගයෙන් හෝ හොප්ව රැකගැනීමට අවශ්‍යය දේ,එසේ නොමැතිනම් ඩාලියා මැරීමට අවශ්‍යය දේ සුදානම් කර ගැනීමට කාලය අරන් දෙන එකයි.ඉතින් මෙහිදී ක්ලවුස් ලොකු රඟපෑමක් කළා තමන් කෙරෙහි විශ්වාසයක් ඩාලියා තුල ඇති කරන්න.කෙසේ හෝ ඩාලියා හොප්ගේ ඉව පසුපස ගියමුත් එලයිජා කල උපක්‍රමය නිසා රැවටී ෆ්රෙයා සුදානම් කළ මාරක උගුල දෙසට පැමිණුනත් අවසානයේ සියල්ල නිමා වුයේ ෆ්රෙයා නැවත වරක් ඩාලියාගේ වහලියක් වීමේන්.ඒ වගේම මෙහිදී ඩාලියාට උදව් කල ක්ලවුස් කමිල්ට ඩාලියා මැරීමේ රහස කියනවා.එතනින් තමා පසුගිය කොටස අවසන් වුයේ.අද කොටසින් සිද්ධවන්නේ දෙපාර්ශවය අතර අවසන් සටනයි.ඉතින් මේ සටනේ ජයග්‍රහණය කාට හිමි වේවිද?ඒ සඳහා ඔවුන්ට කව්රුන් අවශ්‍යය වේවිද?සටනේ අවසානය කෙසේනම් නිම වේවිද?අවසානයේ දී මයිකල්සන්ලා කෙබඳු ඉරණමකට මුහුනපාවිද? යන මේ ගැටලුවලට පිළිතුරු අද කොටස තුළ අන්තර්ගතයි. 🙂
මෙසේ The Originals කතාමාලාවේ දෙවන සමය නිමාව දුටුවත්,එහි තෙවන සමය එළෙඹෙන ඔක්තෝම්බර් මස 08වන දින The CW නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතයි.ක්ලවුස් තමන්ගේ දුව බේරා ගැනීමට කල සංග්‍රාමයේ ප්‍රතිපල අපිට 03වන කතා සමයෙන් දැකගත හැකියි.ඉතින් උපසිරස කිරීම නතර වී තිබුන මේ කතා මාලාව මට ලබා දුන්නු රොයිලි සහෝටත්,කොමෙන්ටුවකින්/භාගත කිරීමකින් මාව දිරි ගැන්නු සැමටත්,එදා මෙදා තුර බයිස්කෝප් වෙබ් අඩවිය හා සම්බන්ධ වී සිටින සැමටත් ජය ශ්‍රී පතමින් තවත් ලස්සන කතාවක අවසානය සනිටුහන් කරනවා.හැමෝටම සම්මා සම්බුදු සරණයි…ජේසු පිහිටයි! ජය ශ්‍රී.
AF6722389EA0F6E43A477873C6FBFCD035329423 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,594 downloadsDownload The-Originals-S02E22-baiscoplk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
29 comments
ඉසුරු දිල්ශාන්
yasas
thanks for sub bro!!!!
yasas
thanks for sub bro!
thawa hoda tv series ekaka sub dei kiyala balaporoththu wnawa.... subha!!!
Iraj Asela
Thanks
සුපුන් බුද්ධික
ගොඩක් කල් නතර වෙලා තිබුනු කතාව ඉවර කරලා දුන්නට ස්තූතියි සහෝ..
මොකද මේක ඔයා දෙන්න පටන් ගද්දි කතාව බලලත් නෑ කිව්වා..
ඉතින් උපසිරැසි කරන එක ලේසි නෑ..
ඉතින් නැවතත් තවත් කතා මලාවකින් හමු වෙමු..
පුලුවන්නම් නතර වෙලා මේ කතා දෙක ගැනත් පොඩ්ඩක් බලන්න..
Dominion Season 02
Extant Season 02
ගොඩක් ස්තූතියි සහෝ..ජය වේවා !!!
R.M.C
එල සහෝ .සබට ස්තුති......
ජයවේවා ........ :DRasidu
නියමයි......සබ් එකට තැන්ක්ස්....මේක ඉවර කරලා දුන්නට බොහොම ස්තුතියි....
season 3 එකත් ලගම එන නිසා ඒකටත් සබ් දෙන්න...Kulanjana Maduranga
niayamai…thanks ANURUDDHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
R@ndi
Thanks...
Season 03 එකටත් සබ් දෙන්න..sajeevi
අවසානය වෙනකම් දිගටම සබ් දුන්නට ගොඩක් ස්තූතියි.
රොයිලි
බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
ela liyo saho season 3 ekath ohomma kramu jayen jayama wewa.
yumal
thankzzzzzzzz saho sub akata me season 3 diyan aniwa puluwannan akath akka yana vampire diaries season 7 akath dennako bn
nadeesha
ow macho vampire season 7 diyanko
dewmina
math baluwa bn vampire diaries english walin season 7 ake sub diyanlo
yumal
ko bn season 3
stefan hasi
season 3 sub denna try ekak denna bro
pasindu
Vampire diaries sub diynkoooooo.....
pasindu
Season 3 ikamnta dennko....
kalpa dinusha
Thnkz saho.sub ekata
Dilan
niyamai bro....anith okkomat oni hode....
Rashmi
tnx sahoo
Tharindu
Thanx saho... jaya wewa...
Milinda Sadaruwan
thank you bro
mazikeen water
thank uu..
Anonymous
Niyamai
Heshan Dilhara
ජයින් ජයම වීවා
Mathew sheron
Thank you
Anonymous
Thanks hemotama
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!