Watch Trailer

Z Nation [S01 : E13] | මරණයේ වෙදැදුරු [සිංහල උපසිරසි සමඟ]

අද කථාවේදි මේ වෛසරය ඇතිවිමට පෙර ලෝකයේ තත්ත්වය ගැන යම් හැදින්විම් තියෙනවා. අවසන් කොටස වුණත් ‍මේ කොටස ඇත්තමට අවසානයේ ආරම්භයක් තමයි. මර්ෆිව ආරක්ෂිතව ගෙනියන අතරෙදි සිටිසන් සි වෙනත් විද්‍යාගාරයකට එයාව ගෙනියන්න කියලා කියනවා.එතනදි වෙන්නේ මොකක් කියලා අරගෙන බලන්නකෝ. 2014 සැප්තැම්බර් 14 උපසිරස පළවිම පටන්ගත්…

Z Nation 1

අද කථාවේදි මේ වෛසරය ඇතිවිමට පෙර ලෝකයේ තත්ත්වය ගැන යම් හැදින්විම් තියෙනවා. අවසන් කොටස වුණත් ‍මේ කොටස ඇත්තමට අවසානයේ ආරම්භයක් තමයි. මර්ෆිව ආරක්ෂිතව ගෙනියන අතරෙදි සිටිසන් සි වෙනත් විද්‍යාගාරයකට එයාව ගෙනියන්න කියලා කියනවා.එතනදි වෙන්නේ මොකක් කියලා අරගෙන බලන්නකෝ.

2014 සැප්තැම්බර් 14 උපසිරස පළවිම පටන්ගත් මේ කතාමාලාවේ පළමු කථාසමය අදින් අවසන් වෙනවා . එවගේම විශේෂයෙන් මතක් කළ යුතු කට්ටියක් ඉන්නවා.මේ කතාව මුලින්ම ඔයාලට ගෙනාවේ යුශාන් පීයුමාල් සොයුරා ඊට පස්සේ කැළුම් ගුණසේකර සොයුරාත් මේ වැඩේට සම්බන්ධ වුණා. ඉතිං අපි අපේ උපරිමයෙන් වඩාත් නිවැරදි (100% නොවෙයි) උපසිරැසි ගෙන එන්න උත්සහ කළා. යම් ප්‍රමාදවිම් අතරේ උණත් මේ කතා මාලාව පළකරන්න තම උපරිමයෙන් දායක වුණු යශෝධ ශ්‍රිමාල් සහෝ ඇතුළු බයිස්කෝප් අඩවියේ සියලුම ඇඩ්මින්වරුන්ට ස්තුතිවන්ත වෙනවා.

එවගේම රොයිලි අයියා ඇතුළු comment කල්ලියටත්, මේ කතා මාලවේ එක කොටසකට හෝ ප්‍රතිචාරදක්වපු පිරිසටත්.ප්‍රතිචාර නොදැක්වුවත් උදෙන්ම ඇවිත් කතාව බාගන්න අමතක නොකරන සහෘද ප්‍ර‍ේක්ෂක සැමටත් අපි අපේ ස්තුතිය පිරිනමනවා. Walking Dead කථාවත් ඉවරයිනේ සොම්බි කතාවලට කැමති අය එහෙනම් I Zombie බලන්නකෝ. Season 2 ජුලි මාසයේ රූගතකිරිම් ආරම්භ කරන බවට දැනට ප්‍රකාශ වෙලා තියෙනවා.

එහෙනම් දෙවන Season එකත් අරගෙන නැවත හමුවෙමුකෝ.

Z Nation (2014– ) on IMDb

 

 

Works with all HDTV copies

PLEASEINSERTHASHTAG_PLEASEINSERTHASHTAG0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,530 downloadsDownload Z-Nation-1x13.baiscopelk.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                      Next Season >>

Subtitles

1,530 downloadsDownload Subtitles23 KB

18 comments

  1. Chamini

    thankas bro meke serama ada man downlod kaleee okkoma aka digata balanna puluwanne

  2. madusanka jayasooriya

    thanks machan. mama me season eka mula idanma baluwa. awasanaya wenakam sub dunnata thanks macho. ehenam 2 season eken hamuwemu.

  3. Kulanjana Maduranga

    niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. thisal

    tnnxx wan denakam unne

  5. Bruce Wayne

    ස්තුතියි මචං. මම මුලින් හිතුවේ මේ සීරිස් එක අවුල් ඇති කියලා. රේටින්ස් අඩු නිසා. ඒත් බලද්දී අසා හිතුනා. ගොඩක් පින් සබ් දෙනවට. හදවතිනම සුභ පතනවා මචං.......

  6. sanjeewa

    සබ් එකට බොහෝම ස්තූතියි!

  7. Dinusha

    thanx saho s2 aw gamnm denna,

  8. ඉසු ඩිපි (Isu DP)

    Person of Interest (TV Series 2011– )

    1. ඉසු ඩිපි (Isu DP)

      එල ඈ..
      Comment ගැනම නොබලා වැඩේ ඉවර කරපු එකට බොහොම ස්තුතියි.
      සීසන් 2ත් ඔයාම කරමු.
      එතකම් තව හොද කතාවක් ගෙමු.
      සබට තැන්ක්ස්.
      ජය වේවා. !

    2. කළිදු වසුක

      බයිස්කෝප් අඩවියේ අවස්ථාවක් තිබුනොත් අනිවා ‍මේක කරනවා සහෝ

  9. රොයිලි

    බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් තව එකක් පටන් ගම්මු නේද? ජය෴෴ :P :P

    1. කළිදු වසුක

      ගොඩක් ස්තුතියි රොයිලි අයියේ
      බලමු කෝ වෙලාව ලැබුනොත් අනිවාර්යෙන්ම කරනවා

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  11. අමිල

    මචන් මේකේ සීසන් 02 එයිද ......?????

  12. K Wijaya

    thanx mcn.

  13. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. Achintha Sameera

    කළිදු වසුක තැන්ක්ස් මචෝ සබ් එකට

  15. lrlakmal

    TNX for sub

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.