පසුගිය සතිෙය් ප්‍රමාදය 3වැනි කොටස දක්වාම තියෙවි. නමුත් හතරවන කොටසේ ඉදං syfy විකාශයට සමාන්තරව උපසිරස ගෙන්න උත්සහ කරනවා. පසුගිය කොටසේ ආරම්භයේදි අපි දැක්කා සෝනා වල අලුත් යමක් ආරම්භ කරන්න සුදානමින් ඉන්නවා. බොහෝවිට දැනට ඉන්න පිල්ලි විනාශ කිරිමේ ක්‍රමයක් වෙන්න පුළුවන්. නමුත් විශේෂත්ව තමයි ඒ සියල්ල වොරන්ට…

පසුගිය සතිෙය් ප්‍රමාදය 3වැනි කොටස දක්වාම තියෙවි. නමුත් හතරවන කොටසේ ඉදං syfy විකාශයට සමාන්තරව උපසිරස ගෙන්න උත්සහ කරනවා. පසුගිය කොටසේ ආරම්භයේදි අපි දැක්කා සෝනා වල අලුත් යමක් ආරම්භ කරන්න සුදානමින් ඉන්නවා. බොහෝවිට දැනට ඉන්න පිල්ලි විනාශ කිරිමේ ක්‍රමයක් වෙන්න පුළුවන්. නමුත් විශේෂත්ව තමයි ඒ සියල්ල වොරන්ට කෝමෝ තත්ත්වයෙන් පසුව ලැබුනු අපුරු හැකියව ඒ කියන්නේ සුවිශේෂි දැක්මට එය කලින්ම පේනවා. නමුත් තවමත් ඒ හැකියාව මොකක්ද කියලා හෝ එය භාවිතයට ගන්නේ කොහෙමද කියලා ඇය දන්නේ නෑ. ඒ වගේමයි මේ සෝනා වල ඉන්න ධනවතුන් විසින් මුදලට ගතහැකි සියල්ලම සෝනා වෙත අරගෙන තියෙනවා. ඔවුන් පවසන්නේ දැනට ඉතිරිවි තිබෙන මනුෂ්‍ය ශිෂ්ඨාචාරය ඔවුන් බවටයි. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ රජය විසින් නිව් ඇමරිකා නමින් අරඹා තිබෙන මෙහෙයුම නිසා සෝනා වල නිර්මාතෘවරයා පවසු කතාව තවදුරත් සත්‍යයක් වෙන්නේ නෑ. සමහර විට ඔවුන් ඒ පිලිබද දැනගෙන සිටියා වෙන්න පුළුවන්. සෝනා වල පැවැත්වු භොජන සංග්‍රහයේදි ටිකක් අමුතු ස්භායන් අපිට දකින්න ලැබෙනවා. ඒ වගෙමයි නිර්මාතෘවරයා දැඩි අසනිප තත්ත්වයකින් ඉන්න බවයි දකින්න ලැබෙන්නේ. ඔහු වොරන්ට පවසනවා ඔවුන් දෙදෙනා මීට පෙර මුන ගැසි තිබෙන බව. නමුත් මේ කතාසමය තුලදි තමයි සෝනා හි නිර්මාතෘවයාව මුලින්ම හදුන්වා දෙන්නේ. එහෙම නම් මෙ සෝනා හි නිර්මාතෘවරයා වෙනත් චරිතයක් ලෙස වොරන් ඇතුලු කන්ඩායම මුන ගැසි තිනෙවා වෙන්න පුළුවන්.
ප්‍රධාන ගොඩබිමේ ඉන්න අනෙක් කන්ඩායමටත් ගැටලු කිහිපයකට මුහුන දෙන්න වෙනවා අපිට පසුගිය කොටසෙදි දකින්න ලැබුනා ඩොක්, 10K, රෙඩ් සහ සන් නැවතත් එකම කන්ඩායමක් බවට පත් වුනා. හැබැයි ඇඩි සහ ලුසි වෙන් වෙලයි ගමන් කරන්නේ.ඔවුන් එක කන්ඩාමක් ලෙස නිව්ඇමරිකා වලදි දකින්න ලැබේවි. හැබැයි සෝනා වල භට කන්ඩාමෙන් බේරෙන්න වෙයි ඊට කලිං. මේ කිසිවක් මර්ෆි නොදන්න බව තමයි අනුමාන කරන්න වෙන්නේ. මොකද මර්ෆි කන්ඩායමේ අනෙක් සියළු දෙනාව අතහැරලා දැම්මත් කිසි දිනක තමංගේ දියණියට එහෙම කරන්නේ නෑනේ. ඊලග සරනාගත කදවුරේ තත්ත්වයත් එන්න එන්නම දරුණු වෙනවා. එහි රැදි ඉන්න මිනිස්සුන්ගේ කලකිරිම වැඩිවෙනවා. පසුගිය කොටසේ අවසානයදි අපි දකිනවා ඩොක්ටර් ටෙලර් විසින් මර්ෆි සහ වොරන්ට අනතුරු අගවනවා.
හරි අද කතාව ගත්තෝත් මුලින්ම හමුදා භට කන්ඩය සමග 10K සහ ඩොක් පිටත්ව යනවා. ඔවුන් බලාපොරොත්තු නොවුනාට වඩා හාත්පසින්ම වෙනස් දෙයකට තමයි ඔවුන්ට මුහුන දෙන්න වෙන්නේ. වෛරසයේ වෙනස් ප්‍රබේද මේ කතාමාලාවේ විවිධ තැන් වලදි දකින්න ලැබුනා. නමුත් අද කොටසෙදි දකින්න ලැබෙන්නේ ප්‍රබේදයකටත් වඩා පවතින වෛරසයේ විකෘති විමක්. ඒක අතිශය භයානක තත්ත්වය බවට හැරෙන ලකුණු තමයි අපිට අද කතාවේ දකින්න ලැබෙන්නේ. එ වගේමයි සෝනා එහෙමත් නැතිනම් පෝසතුන්ගේ ක්ෂේම භූමියත් බිඳ වැටෙන්න ගන්නවා. හැබැයි වොරන්ට සහ මර්ෆිට මෙතනින් ගැලවි යන්න එකම එක අවස්ථාවක් ලැබෙනවා. නමුත් මර්ෆිට මේ කිසිවක් තේරුම් ගන්න බෑ. මේ බිද වැටිම ඒක්වරම තමයි සිදුෙවන්න පටන් ගන්නේ ඩොක්ටර් ටෙලර් අැතුලු විදඥායිනට අැයි ෙම් බිදිවැටිම වලක්වන් බැරිවුෙන්? ඒ් වගේමයි වොරන්ගේ සුවිශේෂි දැක්ම එන්න එන්නම ඇයගේ යථාර්ථයට බාධා කිරිම වැඩි වෙනවා. 10K ඇතුලු කන්ඩායමට වෙනස්ම අත්දැකිමකට මුහුන දෙන්න වෙනවා. හරියටම බැලුවෙත් කරදර පිට කරදවලට තමයි ඔවුන්ට මුහුන දෙන්න වෙන්නේ. මුත් පසුගිය කොටසෙදිත් මේ කොටසෙදිත් අපි සිටිසන් සී දකින්න ලැබුනේ නෑ. සමහරවිට ඉදිරි කොටසක් සම්පුරනයෙන්ම ඔවුන්ට වෙන්කරලා තියෙන්න පුළුවන්.
ඊලග කොටසින් නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Z.Nation.S04E02.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,807 downloadsDownload Z.Nation.S04E02.Baiscopelk.com_.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
කළිදු වසූක
Subtitles
8 comments
Thisara Naveesha
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilshan
godak sththi aiye jaya wewa
darshana100
thnks brother
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela