මෙතෙක් කතාව සොම්බි වෛරසයක් ලෝකය පුරා පැතිරි යන්න පටන්ගනි.ලොකය පුරා සිටින විද්‍යඥයින් එයට ප්‍රතිකාරයක් සෙවිමට උත්සහදරමින් සිටියි.ඒ අතරින් එක්තාරා විද්‍යඥවරියක් සිරකරුවන් යොදා කරනලද පරික්ෂනයකින් ඒක් සිරකරුෙවකුට යම් පමනකට සාර්ථකත්වට පත්වෙයි.නමුත් ඒ පරික්ෂන පැවැත්වු ස්ථානයට පිල්ලි අාක්‍රමණයක් සිදුෙවයි…

මෙතෙක් කතාව
සොම්බි වෛරසයක් ලෝකය පුරා පැතිරි යන්න පටන්ගනි.ලොකය පුරා සිටින විද්‍යඥයින් එයට ප්‍රතිකාරයක් සෙවිමට උත්සහදරමින් සිටියි.ඒ අතරින් එක්තාරා විද්‍යඥවරියක් සිරකරුවන් යොදා කරනලද පරික්ෂනයකින් ඒක් සිරකරුෙවකුට යම් පමනකට සාර්ථකත්වට පත්වෙයි.නමුත් ඒ පරික්ෂන පැවැත්වු ස්ථානයට පිල්ලි අාක්‍රමණයක් සිදුෙවයි.පරික්ෂනය අතරමග නතරෙවයි.ඒ් සිරකරුවාව CDC විද්‍යාගාරයට ගෙන යාමට පැවරෙන්නේ ලුතිනන් වොරන් ඇතුලු කන්ඩාමටයි.ඔවුන්ගේ ඒ මෙහෙයුම තමයි මේ කතාමාලාවේ පදනම.එවගේම ඉහලම ධනවතුන් පිරිසක් විසින් සෝනා නමින් පිල්ලි නොමැති අධි ආරක්ෂිත ප්‍රදේශයක් නිර්මානය කරනවා.
සමාවෙන්වෙන ඔනේ කතාවට උපසිරස ගෙන්න ගොඩක් ප්‍රමාද උනේ රැකියාවේ තියෙන කාර්යබහුකම නිසයි.අනෙක් කොටස් ටික ඉක්මනින් ගෙන්න උත්සහ කරනවා . වෙනත් සොම්බි කතාමාලාවන්ට වඩා හාස්‍ය මුසුවු සිදුවිම් මේ කතා අන්තර්ගතවෙනවා.ඒ වගේම ජනප්‍රිය සොම්බ් කතාමාලවන්හි සමහර සිදුවිම් ෙම් කතා මාලාව තුලදි සියුම්ව උපහාසයටත් ලක් කරනවා දකින්න පුළුවන්.ඒකට හේතුව Z Nation කතාමාලාව අයත් වෙන්නේ Drama,Comedy කියන වර්ගිකරනයන්ට නිසයි. කතාමාලාවේ සිව්වැනි කතාසමයේ ආරම්භය තමයි මේ.පසුගිය කතාසමයේදි අපිට සෝනා වලින් පැමිනි යානක් දකින්න ලැබුනා .මේ කතාසමය ආරම්භ වෙන්නේ ඒ් සිදුවිමෙන් වසර දෙකකට පසුවයි.කතාව අාරම්භයෙදි කෝමා තත්ත්වයක සිට වොරන් අවදි වෙනවා.මුළු කන්ඩායමම විසිරි ගිහිං.වොරන් සහ මර්ෆි පමනක් සෝනා හි ජිවත් වෙනවා.කන්ඩායමේ අනෙක් අයට අලුත් ඉලක්කයක් ලැබෙනවා. පසුගිය කතා සමයෙදි අපිට එච්චර සෝනා එක ලැබුනේ දකින්න නෑනේ.ඔන්න මේ කතා සමය ආරම්භ වෙන්නේම සෝනා වල සිටයි. එහෙනම් ඊලග කතාංගයෙන් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපතට සඳහා අදාළ වේ.
2,105 downloadsDownload Z-Nation-S04E01.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කළිදු වසූක
Subtitles
15 comments
Kantha_DLA
Sandun
Ela bro. Denakam hitiye.
Sahan
Thanks
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
******************බුදුසරණයි******************Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sohan Jayasooriya
ELAMA THANKS AIYE SUB EKATA
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shashi
roili aiyaaaaa feeda thelingu eke sub eka dennkoooo
True
dei ubata balan hitapan
shashi
thanko raththaraneeee heee...., puluwnnm feeda tamil eke sub eka dennko plzzzz.....
True
kochara hoda serias thiyanawada hariyata better call soul wage maga nawathicha ewata sub na eth kauruth balannathi syfy jarawata nam sub danawa.show eka jarawak unata ubalage sub karana mahansiya awathakserukaran na mama eth ban mahansiwela karana eke gobba show nathuwa hoda ewata sub denna puluwannam hoddai bn.ubalage kapawema i appreciate that but man don't put you'r energy on syfies goddame shows
praween
Mcn meke sub ikmanata denna..vena evunge gon part adala kara ganna epa.
True
උබ ඉන්දියානු අඩවැඩියා ජනකතා බලන්නන්ගෙ සංගමයෙ සබහපති වෙන්නැති මෙ මගුල බලනවනං මම මෙකෙ සබ් කරපු සහොට කිව්වෙ Fargo,better call soul වගෙ මග නැවතිච්ච කතාවලට සබ්නොකර Syfy ජරාවට සබ් කරන්න එපා කියලා.අර tv shows නිර්මානාත්මක,ජනප්‍රියත්වය,කතාරසයවගෙ හැම අතිම්ම හොද එව උබලවගෙ අය බලන්නෑඑව මග නවතිනව එත්මෙ පට්ට ගොං කතාව සිසන්4 මිට the wire අතුලු මෙතෙක් සබ් නොදුන්න hbo,netflix,abc වල howto get awy m,fx tv Show වලට සබ් නොලැබිම ගැන හිතරිදුන ඇත්ත කියන්නෙක්
Anonymous
S1 - S8 Sub Download wenne nane
Advertisement

කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!