Watch Trailer

Quantico [S02 : E16] | with Sinhala Subtitles | රෙබෙකා ෂර්මන්! [සිංහල උපසිරැසි සමඟ]

අතරමඟ නතරවුන Quantico කතාමාලාවෙ 16 හා 17 කොටස්වලට උපසිරැසි ලබාදෙන්න බාරවුනේ මට. වැඩි කතාවක් නැතුව අද කතාව කෙටියෙන් කියන්නම්. රෙබෙකා ෂර්මන් කියන්නෙ විවාහ මංගල්‍ය සැලසුම් කරන්නියක්. අපේ කණ්ඩායමට දැනගන්න ලැබෙනව දත්ත ගබඩාවට සිදුවුන ප්‍රහාරයට මේ රෙබෙකා ෂර්මන්ගෙ සම්බන්ධයක් තියෙනව කියල. ඒ ගැන හොයන්න ඇලෙක්…

Quantico S2-1

අතරමඟ නතරවුන Quantico කතාමාලාවෙ 16 හා 17 කොටස්වලට උපසිරැසි ලබාදෙන්න බාරවුනේ මට. වැඩි කතාවක් නැතුව අද කතාව කෙටියෙන් කියන්නම්.

රෙබෙකා ෂර්මන් කියන්නෙ විවාහ මංගල්‍ය සැලසුම් කරන්නියක්. අපේ කණ්ඩායමට දැනගන්න ලැබෙනව දත්ත ගබඩාවට සිදුවුන ප්‍රහාරයට මේ රෙබෙකා ෂර්මන්ගෙ සම්බන්ධයක් තියෙනව කියල. ඒ ගැන හොයන්න ඇලෙක්ස් ඇතුළු කණ්ඩායමට අහන්න ලැබෙන්නෙ වෙනස්ම කතාවක්. වෙනස් කතාවක් අහන්න ලැබුණට ලැබෙන දෙයින් ප්‍රයෝජනයක් ගන්න අයට අළුත් කතාව භාවිතාකරල අළුත් පොටක් හදාගන්න ලැබෙනව. ඒත් ඔවුන් සාර්ථක වෙයිද?

අද කොටස නරඹලාම දැනගන්න. මීළඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු. ජය!

 

Quantico on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Quantico.S02E16.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

1,776 downloadsDownload Quantico-S02E16.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<<Previous Episode                            All Episodes                           Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

1,776 downloadsDownload Subtitles35 KB

6 comments

  1. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා.....

  2. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් දෙමු....

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ............