උපසිරසි ප්‍රමාදයේ උච්චතම අවස්ථාවට අාවා නොවැ.මොනවා කරන්නද කර්යබහුලකමත් එක්ක ලැබෙන සුලු කාලෙයේදි තමයි උපසිරස කරන්නේ.ප්‍රමාද උනත් කතාවට උපසිරස ලබදිම නම් නවත්තන්නේ නෑ හොදේ.හරි පසුගිය කතාව ගැන බලමු. කතාසමයන් දෙකක් පුරාවට අපි දැකපු ලුසිගේ චරිතය පසුගිය කොටසෙදි අවසන් උනා.එවගේම කතා මාලාවේ වැදගත් සිදුවිම් කි…

උපසිරසි ප්‍රමාදයේ උච්චතම අවස්ථාවට අාවා නොවැ.මොනවා කරන්නද කර්යබහුලකමත් එක්ක ලැබෙන සුලු කාලෙයේදි තමයි උපසිරස කරන්නේ.ප්‍රමාද උනත් කතාවට උපසිරස ලබදිම නම් නවත්තන්නේ නෑ හොදේ.හරි පසුගිය කතාව ගැන බලමු.
කතාසමයන් දෙකක් පුරාවට අපි දැකපු ලුසිගේ චරිතය පසුගිය කොටසෙදි අවසන් උනා.එවගේම කතා මාලාවේ වැදගත් සිදුවිම් කිහිපයක් උනා.අපිට දකින්න ලැබුනා වොරන්ට ලැබිල තියෙන බලයේ ප්‍රමානය ඒ වගේම මේ සියල්ලට ඩොක්ටර් ටෙලර්ගේ සම්බන්ධයකුත් තියෙනවා.එම මෙහෙයුම බොහෝවිට මිනිසුන් සහ පිල්ලි යන දෙකොට්ඨාශම බේරාගැනිමක් වෙන්න පුළුවන්.ඒ වගේමයි ඒ වෛද්‍ය මධ්‍යස්ථානයේදි වොරන් ගත්ත සිලින්ඩර ගන්න ගිය ආකාරයත් එක්ක පැහැදිලි වෙනවා ඇයව මෙහෙයවන්නේ කව්රු උනත් ඒ අය ඉතා ප්‍රභල පිරිසක්.ඒ නිසාම තමයි පිටසක්වල ජිවින්ගේ සම්බන්ධතාවයක් ගැනත් ආරංචියක් තියෙන්නේ.
නමුත් එහි සදහන් සමහර සිදුවිම් වල තියෙන විද්‍යාත්මක සත්‍යතාවයක් නම් නෑ.සමහර අය එවැනි විද්‍යාත්මක බොරුවලට අකමැති වෙන්න පුළුවන්.නමුත් අමතක කරන්න එපා මේ කතාමාලාව අයිති වෙන්නේ ප්‍රහසන කාන්ඩයට.ඉතිං භිම කතාවක් තුල හාස්‍ය මතු කරන්න නම් ඔය වගේ සිදුවිම් නිර්මානය කරන්න වෙනවා.
අද කතාව ගත්තොත් මේ අවස්ථාවෙදි නම් කන්ඩායම කරදරයේ වැටෙනනේ මර්ෆි හිතුවක්කාරි තීරනයක් නිසයි.මේ කතාංගයේදි ජැගලො (Juggalo) නම් කන්ඩායමක් තමයි හමුවෙන්නේ.මේවැනි කන්ඩායමන් දැනටත් ලෝකයේ වෙනසනවා.ඔවුන් විසින් ඔවුන්ටම ආවේනික උප සංස්කෘතියක් පවත්වාගෙන යනවා.ඒකට පදනම වෙන්නේ සර්කස් වල සිටින විකටයන්ගේ අභිචාර විධින්.හරි එහෙනම් බලන්නකෝ මේ මර උගුලෙන් කන්ඩායම කොහොමද ගැලවෙන්නේ කියලා .
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,719 downloadsDownload Z-Nation-S04E07.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කළිදු වසූක
Subtitles
9 comments
Kulanjana Maduranga
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට, ජය!!!
Imesh Aklanka
Thanks Sub Ekata..Downloads godak nethath digatama sub denna...thanks again...Good Luck
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nipun Kaushalya
ko bn meke ithutu episode tika kochchra kal blan htyda enkn
pramoda
THNX mco.suprima story 1k ah.plz ituru teka sub dandako :)
iksh@dow
ithuru tike sub denne naddooo
hasitha_sub
z nation new sub tika naddooooooooooooooooooo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……