අට වෙනි කොටසෙදි අපි දැක්කා කන්ඩායම කැනඩාවට යනවා.ඒ මොහොතේ ඔවුන්ගේ අරමුණ උනේ නිව් ඇමරිකා වලට ගමන් කරන එකයි.එවගේම කැනඩාවේ ඉන්න පිල්ලිත් ටිකක් අමුතුයි.කන්ඩායමට මුලින්ම හමුවෙන්නේ දේවස්ථානයක්.මුළු කතාවම තිබුනේ ඒ දේවස්ථානය වටායි.එහිදි හමුවුනා හරි අපූරු මනුස්සයෙක්.මෙයා ඉදිරි කොටස් වලදි හෝ ඉදිරි කතා සමයකදි…

අට වෙනි කොටසෙදි අපි දැක්කා කන්ඩායම කැනඩාවට යනවා.ඒ මොහොතේ ඔවුන්ගේ අරමුණ උනේ නිව් ඇමරිකා වලට ගමන් කරන එකයි.එවගේම කැනඩාවේ ඉන්න පිල්ලිත් ටිකක් අමුතුයි.කන්ඩායමට මුලින්ම හමුවෙන්නේ දේවස්ථානයක්.මුළු කතාවම තිබුනේ ඒ දේවස්ථානය වටායි.එහිදි හමුවුනා හරි අපූරු මනුස්සයෙක්.මෙයා ඉදිරි කොටස් වලදි හෝ ඉදිරි කතා සමයකදි නැවත හමුවෙන්නත් ඉඩ තියෙනවා.මොකද එයාගේ අරමුණ එයා කියපු දේට එහා ගිය දෙයක් කියලයි පෙන්නේ.ආරම්භයේදි තමන්ව පමනක් විශ්වාස කරන බව කියපු මර්ෆිටත් අන්තිමේදි තමන්ගේ මතය වෙනස් කරගන්න උනා.ඒ වොරන්ගේ සිතුවිලි බෙදාගන්න ලැබුනට පස්සේ.
සමහරවිට ඔයාලා සම්පුරන කතා සමයම මේ වෙනකොට නරඹලා ඉවර ඇති.උපසිරස අතරමග නැවතුනේ ඇතිවුනු අනපේකෂිත කාර්යබහුලකමත් එක්කයි.කෙසේ වෙතත් මුලදි කිව්වා වගේම පටන්ගන්තු වැඩේ සම්පුරන කරලා තමයි නවත්තන්නේ.ඒ වගේම අනෙක් කොටස් 4ත් ඉදිරි සති කිහිපය තුලදි අනිවාරයෙන්ම ලබා දෙනවා.මේ කතාසමයෙන් පස්සේ Z Nation කතාමාලාවට උපසිරස ලබාදිම නතරකරනව.ඔයත් කැමතිනම් ඊලග කතාසමයේ ඉදං මේ කතාවට උසිරස දෙන්න බයිස්කෝප් අඩවියට ඊමේල් එකක් දාන්න.එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,374 downloadsDownload Z-Nation-04x09.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කළිදු වසූක
Subtitles
8 comments
Udara Damith Dissanayaka
nimanaka
thanks admin sub dunata.. thanks kalidu brother...
geeganagamage
බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ . ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා . ඒ තමයි බයිස්කෝප් එකේ මීට කලින් දුන්න සමහර ෆිල්ම් වල සබ් download කරන්න බැහැ . ටිකක් ඒ ගැන බලන්න පුලුවන්නම් ලොකු උදවූවක් සහෝ .
hasitha_sub
thnxxxxxxxxxx sahooooooooo.....sub walata......z nation eke sub parakku wela hari oyala sub dunnane............digatama mekata sub denna....math asma series ekak...........
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasitha Chathuranga
thank digatama sub demu
hasantham
meke ithuru kotas walatath sub gipanko machan ... api hamathe enne
tha kotas 4ine thiyenne
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එල
මටනම් ආස යි සබ් කරන්ඩ
වැඩේ කියන්නේ මන් ඉන්ග්‍රීසීදන්නේ නෑ