Watch Trailer

The Brave [S01 : E04] Sinhala Subtitles | තලේයිබානු සිරමැදිරිය…!! [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම ඔන්න එහෙනම් දීර්ඝ කාලයකට පසුව මම රූපවාහිනි කථාවකට උපසිරැස අරගන ආවා , මේකට imdb දර්ශකයේ 7.4 ක අගයක් හිමිවෙලා තියෙනවා මේක Action, Drama, Thriller ගණයටඅයත් සුපිරි වැඩ්ඩෝ පස් දෙනෙකුගෙන් සැදුම්ලත් සුපිරිම හමුදාමය ඒවගේම සටන්ජවනිකා වලින් පිරිගිය පට්ටම එකක් , ඒවගේම ඔයාලා කවුරුත් දන්න last…

සුබ දවසක් හැමෝටම ඔන්න එහෙනම් දීර්ඝ කාලයකට පසුව මම රූපවාහිනි කථාවකට උපසිරැස අරගන ආවා , මේකට imdb දර්ශකයේ 7.4 ක අගයක් හිමිවෙලා තියෙනවා මේක Action, Drama, Thriller ගණයටඅයත් සුපිරි වැඩ්ඩෝ පස් දෙනෙකුගෙන් සැදුම්ලත් සුපිරිම හමුදාමය ඒවගේම සටන්ජවනිකා වලින් පිරිගිය පට්ටම එකක් , ඒවගේම ඔයාලා කවුරුත් දන්න last ship කථා මාලාවේ උන්න පට්ටම වැඩ්ඩෙකුත් ඉන්නවා ඔහු තමයි , මේ හමුදා කණ්ඩායමට අණ දෙන්නෙ .. එහෙනම් අපි අද කොටස ගැන පොඩි විපරමක් කරලා බලමු ..

පැට්‍රිෂියා ඒ කියන්නෙ ඩොල්ටන් ඇතුළු පිරිසගේ ප්‍රධානියා ඔවුන් යනවා තලෙයිබානු කඳවුරක සිටින සිරකරුවකුගෙන් ප්‍රශ්ණ කරන්න .. ඒක ලේසි පහසු තැනක් සිරකරුවන් ඒ කිව්වෙ තලෙයිබානු ත්‍රස්තවාදීන් 2000 ක් රඳවා තබාගෙන ඉන්න සිරමැදිරියක් පැට්‍රිෂියා සහා ඩොල්ටන් ඇතුලු පිරිස සිරකරුවගෙන් ප්‍රශ්න කිරිමට භුගත සිරමැදිරියකට යන්න සිද්ධ වෙනවා එහිදි ඩොල්ටන්ට ඔවුන්ගේ ප්‍රධාන පාලක මැදිරියත් සමග තිබෙන සම්බන්ධතාවයත් බිඳ වැටෙනවා ..ඔවුන් සිරකරුවාගෙන් ප්‍රශ්න ආරම්බ කරනවා නමුත් ඔහුගෙන් තොරතුරු දැනගැනිම පහසු වෙන්නෙ නැහැ .. ඒ අතරතුර සිරමැදිරිය තුල තලේබානු කැරැල්ලක් ඇතිවෙනවා .. මෙතනින් එහාට මම ඔයාලට මේක ගැන කියන්න යන්නෙ නැහැ ඔයාලම මෙක නරඹලා හොයාගන්න්කෝ පැට්‍රිෂියා ඇතුළු පිරිසට සිරකරුවත් රැගෙන පණ පිටින් පැන ගන්න පුලුවන් වේවිද කියලා …

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.

4,035 downloadsDownload The-Brave-01x04.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,035 downloadsDownload Subtitles31 KB

18 comments

  1. ඉසුරු සම්පත් සිරිසේන

    සබට තුති අයියේ..

  2. Ravindu Rukshan

    Thx

  3. Udara Damith Dissanayaka

    sellanda කොල්ලෝ

  4. kelum2000

    ලස්සන වැඩක්. අසාෙවන් Strike Back, Blindspot බලාගෙන යන අතෙරදි මෙහෙම ඒකක් ලැබුනම කොහොමද දැනෙන සතුට. ජයවේවා සහෝ...

  5. sam1973

    thank you

  6. Nipunasomasiri

    Thnx broo

  7. lahiruharesha

    thanx bro

  8. suranuwan

    thank you....

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Lushan Tharinda

    Subata thanks bro...

  11. surendra

    thanks sub akata

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Aruna Lakshan

    Thnks bro...

  14. prabathjayantha

    niyama wedak bro...tnks

  15. dilsupun

    Thnax macho

  16. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  17. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි