Watch Trailer

Z Nation [S04 : E10] Sinhala Subtitles | කරණවෑමියා! [සිංහල උපසිරසි සමඟ]

ඔ පසුගිය කොටස මෙතෙක් කතාමාලාවේ තිබුනු රටාවට වඩා ටිකක් වෙනස් උනා.පිල්ලි ඇතිවෙන්න කලිං ලෝකය ගැන යම් යම් දර්ෂන කලිං කතාසමයන් තුලදි අඩංගු වෙලා තිබුනත් මේතරම් සම්බන්ධයක් සහිතව ඉදිරිපත් උනේ නෑ.මීට කලිං සදහන් කරලා තියෙනවා වගේම මේ කතාමාලාවේ තිබෙන්නේ පිල්ලි සමග සටන් කරන මිනිස්සු පිරිසක් ගැනම නෙවෙයි.ඊට එහා…

ඔ පසුගිය කොටස මෙතෙක් කතාමාලාවේ තිබුනු රටාවට වඩා ටිකක් වෙනස් උනා.පිල්ලි ඇතිවෙන්න කලිං ලෝකය ගැන යම් යම් දර්ෂන කලිං කතාසමයන් තුලදි අඩංගු වෙලා තිබුනත් මේතරම් සම්බන්ධයක් සහිතව ඉදිරිපත් උනේ නෑ.මීට කලිං සදහන් කරලා තියෙනවා වගේම මේ කතාමාලාවේ තිබෙන්නේ පිල්ලි සමග සටන් කරන මිනිස්සු පිරිසක් ගැනම නෙවෙයි.ඊට එහා ගිහිං සමාජයේ විවිධ ස්ථරවල පවතින දුර්වලතා උපහාසයෙන් මතුකිරිමකුත් තියෙනවා.ඉතිං අපිට දකින්න ලැබුනේ වෛරසය පැතිරෙන මෙහොතේ රූපවාහිනි මධ්‍යස්ථානයක සිදුවන සිදුවිම් පෙලක්.එවගේම සමහරවිට ඔයත් දකින්න ඇති මර්ෆි ඒ නිවේදයකන් වගේ රගපානවා සමරවිට නැවත එයාට පිල්ලි කෙදිරිම් ඇහෙන නිසා වෙන්න පුළුවන්.

අද කතාව ටිකක් විතර වෙනස් මුළු කතාවම එක ස්ථායක තමයි සිදුවෙන්නේ.ඉතිං මේ කතාවට ඩොක්ගේ අතිත සිදුවිමකුත් සම්බන්ධ වෙනවා.එවගේමයි හැම කතා සමයකම හමුවෙන ස්කිසි සහ ස්කැචි ඔන්න මේ කතා මාලාවෙත් සම්බන්ධ වෙනවා මේ කොටසින්.

Z Nation කතාමාලාවට උපසිරස ලබාදිම ඔයත් කැමතිනම් ඊලග කතාසමයේ ඉදං මේ කතාවට උසිරස දෙන්න බයිස්කෝප් අඩවියට ඊමේල් එකක් දාන්න.එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,278 downloadsDownload Z-Nation-04x10.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

         <<Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles

1,278 downloadsDownload Subtitles24 KB

6 comments

  1. Udara Damith Dissanayaka

    ..❤❤❤❤❤❤ කතාව දැන් නම් නියමයි ..❤❤❤❤❤❤

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Hasitha Chathuranga

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  4. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. HM Gayan

    Thanks bro