Watch Trailer

Humans [S02 : E06] Sinhala Subtitles | සුර දූතයෙක්…. [සිංහල උපසිරැසි සමඟ]

සුර දූතයෙක් කිව්වට මම නම් VIP කෙනෙක්, දෙමළ චිත්‍රපට බලන අයනම් දන්නවා ඇති VIP කියන්නේ කවුද කියල ගොඩක් හොඳට. අන්න ඒ විදිහට තමයි මම උපසිරැසි කරන්න, එක් වෙන්නේ බයිස්කෝප් එකත් එක්ක. අවුරුදු ගානක් බයිස්කෝප් එකෙන් සබ් ගත්තට උපසිරැසියක් කරන්න එක්වෙන්නෙ අහම්බෙන් වගේ, Shannara Chronicle පස්සෙ එලවපු ගමන Z Nat…

Humans S2

සුර දූතයෙක් කිව්වට මම නම් VIP කෙනෙක්, දෙමළ චිත්‍රපට බලන අයනම් දන්නවා ඇති VIP කියන්නේ කවුද කියල ගොඩක් හොඳට. අන්න ඒ විදිහට තමයි මම උපසිරැසි කරන්න, එක් වෙන්නේ බයිස්කෝප් එකත් එක්ක. අවුරුදු ගානක් බයිස්කෝප් එකෙන් සබ් ගත්තට උපසිරැසියක් කරන්න එක්වෙන්නෙ අහම්බෙන් වගේ, Shannara Chronicle පස්සෙ එලවපු ගමන Z Nation හරහා ගිහින් අන්තිමට නතර උනේ Humans ළඟ. විමා සහෝදරයවත් , සමීර සහෝදරයවත් මතක් කරන ගමන් මේ ලෑස්තිය කාලයක් තිස්සේ නතර වෙලා තිබ්බ HUMANS දෙවන කතා මාලාවේ අවසානයක් දක්වා යන්නයි. මුල්ම උපසිරැසිය නිසා අඩුපාඩු තියෙන්න පුලුවන්, වරදක් ඇතොත් සමාවෙන්න කියලම කතාව පැත්තට යමු.

දැනටම පරක්කු වුන එකේ පරන කතාව කියලා වෙලාව නාස්ති නොකර අද කතාව ගැන බලමු. අද නම් කතාව පටන් ගන්නේ ඩොක්ටර් මෝරෝව් ගේ අලුත් රස්සාවත් එක්ක, ඒ අතර වාරයේ සුර දූතයෙක් මුනගැහෙනවා පෙටි ට, ලියෝ එක්ක හෙස්ටර් සින්ත්ලව බේරගන්න මොනවගේ මෙහෙයුමක් කරාවිද කියල හැමෝටම බලා ගන්න පුලුවන් අද කතාවෙන් , එහෙනම් වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ මම, ඊලඟ එපියත් ඉක්මනින්ම අරන් එනකම් හැමෝටම ජය !!! ✌

Humans (2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

තරිඳු ගමගේ

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

16 comments

  1. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු.....

    1. තරිඳු ගමගේ

      එක දිගටම උපසිරැසි ටික ලැබේවි සහෝ! ස්තූතිය !!!

  2. prcsb

    ela…………
    thanks bro………… sub 1ta

  3. Nadun Prakash

    Thank you saho sub ekata.digatama demu good luck✌

    1. තරිඳු ගමගේ

      ✌

  4. Soori

    බෝම ස්තුති සහෝ නතර උන තැන ඉදන් දෙන්න හිතුව එකට....! ජය...!!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තව කොටස් 2යි ඒකත් ඉක්මනට දෙමු සහෝ
    ජය

  6. Udara Damith Dissanayaka

    ඔන්න ගත්තා
    ..❤❤❤❤❤❤
    ..❤❤❤❤❤❤

  7. maneth vihanga f

    Well done bro.. keep it up ❤

  8. Hiran Eranda

    niyamayi saho...digatama karagena yamu....adawiyata sadarayen piligannawa

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Hasitha Chathuranga

    නියමයි…සබ් එකට තැන්ක්ස්
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු

  11. විමා

    උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා සහෝ
    අතගහපු තැන නම් එල :D

    1. තරිඳු ගමගේ

      සහෝ පෙන්නපු තැනත් පට්ට, ස්තූතියි. ✌

  12. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa……….

  13. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් :)
    ජය වේවා.!