Watch Trailer

Z Nation [S04 : E11] Sinhala Subtitles | මාරක අවිය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හැතරවැනි කතා සමයේ අවසන් කොටස් 3ට ඇවිත් ඉන්නේ පසුගිය කොටස ගැන පොඩ්ඩක් නැවත මතක් කරගමු.කතාව පටන්ගන්නෙම කන්ඩායම විෂ වායු වලින් පිරුණු පෙන වලාවක හිරවුනු අවස්ථාවකයි.ස්කැචියි ස්කිසියි දෙන්නම මේ කොටසෙදි අපිට හමුවෙනවා ඉතිං මේ කන්ඩායම කරණවෑමියෙක් ලග හිරවෙලා ඉන්නකොට වොරන්ට නැවතත් ඇයගේ පෙනීම් වලින් ආචාර්…

ඔන්න හැතරවැනි කතා සමයේ අවසන් කොටස් 3ට ඇවිත් ඉන්නේ පසුගිය කොටස ගැන පොඩ්ඩක් නැවත මතක් කරගමු.කතාව පටන්ගන්නෙම කන්ඩායම විෂ වායු වලින් පිරුණු පෙන වලාවක හිරවුනු අවස්ථාවකයි.ස්කැචියි ස්කිසියි දෙන්නම මේ කොටසෙදි අපිට හමුවෙනවා ඉතිං මේ කන්ඩායම කරණවෑමියෙක් ලග හිරවෙලා ඉන්නකොට වොරන්ට නැවතත් ඇයගේ පෙනීම් වලින් ආචාර්‍ය ටෙලර් පෙනි සිටිනවා.ඔහු ඇයට දිගට ඉදිරියට යන්න කියලා සදහන් කරනවා. ඉතිං අද කතාවටත් ආචාර්ය ටෙලර් සම්බන්ධ වෙනවා. කලිං කතා සමයේදි අපිට හමුවුනු The Man සහ කන්ඩායම අතර සටන ඇතිවුනු ආචාර්ය ටෙලර්ට අයිති මර්කරි විද්‍යාගාරවලට තමයි කන්ඩායම ආයෙත් යන්නේ.හැබැයි නොදැන.එවගේම ටෙලර්ගේ තවත් රහසක් හෙලිවෙනවා.ඔය අතරේ තමයි කයා සහ සිටිසන් සී හොයගන්නේ කළු වලාව කියන්නේ මෙකක්ද කියලා.ඒ වගේමයි මෙ වනතුරු අවිනිශ්චත හිටපු වොරන්ට නිශ්චිත අරමුනකුත් මේකත් එක්ක ලැබෙනවා.

ඒ ඇති නේද.අවසන් කොටස් දෙකක් ඉතාම ඉක්මනින් ඔබට ලබාදෙන පොරොන්දුවෙන් මං සමුගන්නවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,387 downloadsDownload Z-Nation-S04-E11.zip21 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කළිදු වසූක

Subtitles

1,387 downloadsDownload Subtitles21 KB

6 comments

  1. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්.....

  2. Udara Damith Dissanayaka

    තැන්ක්ස් වේවා

  3. hasitha_sub

    thnq brooooooo..parakku wela hari sub dunna eka ta thanx..............

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P