ඔන්න යාළුවනේ පුළුවන් විදිහට හය ගෙනාවා… එහෙනම් කලින් ඒවයි මේකෙ වෙන ඒවයි ටිකක් කියන්නම්….. කලින් කොටසේ රියෝ වල වවුලෝ හොල්මන් කරන්න හේතුව හොයන්න මිව්, ඒබ්‍රහෑම්, ක්ලෝවී තුන් දෙනා පිටත් වෙනවනේ ඒත් උන් එළවන්න ඔන්න මෙන්න කියල මෙයාලව කට්ටියක් අල්ලගත්තනේ ඒත් ඒබ්‍රහෑම් එතන හිටියෙ නෑ ඉතින් මේ කොටසේ බලාගන්න ප…

ඔන්න යාළුවනේ පුළුවන් විදිහට හය ගෙනාවා…
එහෙනම් කලින් ඒවයි මේකෙ වෙන ඒවයි ටිකක් කියන්නම්…..
කලින් කොටසේ රියෝ වල වවුලෝ හොල්මන් කරන්න හේතුව හොයන්න මිව්, ඒබ්‍රහෑම්, ක්ලෝවී තුන් දෙනා පිටත් වෙනවනේ ඒත් උන් එළවන්න ඔන්න මෙන්න කියල මෙයාලව කට්ටියක් අල්ලගත්තනේ ඒත් ඒබ්‍රහෑම් එතන හිටියෙ නෑ ඉතින් මේ කොටසේ බලාගන්න පුළුවන් ඒබ්‍රහෑම්ගේ සැඟවුණු දක්ෂතා.. ඒ වගේම මෝබියල් වල ඉඳන් මව් සෛලය අරගෙන එද්දී ජෙමී සහ ලියෝ අනතුරකට ලක් වෙනව.. ඒත් ඒ අනතුර කරේ වෙන කවුරුවත් නෙවෙයි ඉවන් ලී හාට්ලි ඉතින් ඉවන් ලී හාට්ලි ගැනත් මේ කොටසෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම මේකේ ඉන්න FBI කාරයා ගැනත් ඇත්ත දැනගන්න පුළුවන් වෙයි……. තව මෙයාලට වෙලාවට වවුලො එළවන්න හම්බවෙච්ච නැති නිසා රියෝ වලට Endrin ඉහිනවා ඒක වැඩ කරයිද කියලත් බලාගන්න පුළුවන් මේ කොටසෙන්… ඒ වගේම වවුලන්ට අමතරව තවත් වද කාරයෙක් මේ කතාවට අලුතෙන් එකතු වෙනව…… තව තියෙනව සේරම කියන්න ගියොත් බලන්න දෙයක් නෑනෙ එහෙනම් බලලම ඉන්න….
මම පුළුවන් තරම් ඉක්මනට ඉතුරු ටිකත් දෙන්න බලන්නම්………. එහෙනම් මොනවහරි කොටාගෙනම යන්න… අපි ගියා……..
9970e43cbe87ed805f2412b0d32b38d3928cb05f a8b6760386d5928fc85002f279d58398ca21c03c Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,738 downloadsDownload 201508191011baiscopelk.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/ChamikaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
චාමික දිල්හාර
Subtitles
29 comments
achi
dharshana...
Thanks saho...
Kps
එල එල ස්තූතියි..........................
R
thnks
sachith anjana
thanx broo
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එල!නලින්
එළස්ස්! චාමික සහෝ!
ජය වේවා!
Eranga
එල. මේක දෙනකම් බලන් හිටියේ. ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න බලපන්. එල. ජය වේවා....
Sanj
Thanx
kavinda
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි .
Ama
ස්තූතියි සහෝ!!
මධුකප්‍රිය පෙරේරා
සහෝ උපසිරසියට ස්තුතියි..නමුත් ඔයාට
බැරිද මේක මීට වඩා ඉක්මන් කරන්න..thisal
ස්තූති සහෝ උපසිරැසියට!!!
ජය!!!Janaka
ELA elAA....
Kulanjana Maduranga
niayamai…thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
උවිදු ඉසුරංග
ඔහොම යං ඔහොම යං
එල සහොඋවිදු ඉසුරංග
ස්තුතියි සහො සබ් එකට
kalana Winchester
IKMANATA DENNA BARI UNATA KAMAK NA KOHOMA HARI ITIRU TIKATH DEMU. . .
Sub WALATA THANKSSithum
Thankz saho.....
Trishan
නියමයි සහෝ...
ඉක්මනට ඉතුරු ටිකත් අප්ලෝඩ් කරනකල් බලන් ඉන්නවා.ඔබට ජය.
susith
බොහොම ස්තූතියි ......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dsanath
thanks mchan sub ekata..........
jayen jaya saho...........
elaga sub ekath aran ekmanatama aye enna...............රොයිලි
බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sajeevi
thanks
Udara Damith B\K
බොහොම ස්තුතියි
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Sadeu_Bandara
Thank You.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තූති සහෝ උපසිරැසියට!!!
ජය!!!