ඔන්න දවසක ප්‍රමාදයකින් පස්සේ 8වෙනි කොටස අරන් ඇවිත් තියෙනවා. පරක්කු වෙලාත් තියෙන නිසා ඉක්මනින්ම මතක් කරන්නම් පසුගිය සතියේ සිදුවීම්. 😛 ඩෑන්, ටොම් ඇතුළු පිරිස හමුදා කදවුරක් සොයාගත්තනේ. මේ කදවුරේ හිටියේ ඩෑන් කලින් ලයින් දාපු කැප්ටන් කෙනෙක්. කේටි මාෂල් කියලා. මෙයා ටොම් ඇතුල් පිරිස සාදරයෙන් පිළිගත්තත් අ…

ඔන්න දවසක ප්‍රමාදයකින් පස්සේ 8වෙනි කොටස අරන් ඇවිත් තියෙනවා. පරක්කු වෙලාත් තියෙන නිසා ඉක්මනින්ම මතක් කරන්නම් පසුගිය සතියේ සිදුවීම්. 😛
ඩෑන්, ටොම් ඇතුළු පිරිස හමුදා කදවුරක් සොයාගත්තනේ. මේ කදවුරේ හිටියේ ඩෑන් කලින් ලයින් දාපු කැප්ටන් කෙනෙක්. කේටි මාෂල් කියලා. මෙයා ටොම් ඇතුල් පිරිස සාදරයෙන් පිළිගත්තත් අන්තිමට ටොම්ට, හැල්ට සහ බෙන්ට මරණ දඩුවම දෙනවානේ. ඒ වගේම මෙයා සතුරාත් එක්ක එකතු වෙලා වැඩ කරන කෙනෙක් කියලා අපිට අන්තිම මොහොතේ දැනගන්න ලැබුනානේ. ඒ අතරේ ඉසබෙලාට කරදර කරන්න ආපු කේගල්ට පහරදීලා මැගී එයාව බේරගන්නවනේ. ඒ අතරතුර ඩෑන් සමත් වෙනවා මැට්ව කදවුරෙන් පිටත් කරලා යවන්න උදව් අරන් එන්න කියලා සහ කෝචීස් ඩින්ගෑණ් එක්ක එකතුවෙලා අර එස්ෆනි සන්නිවේදන උපකරණය ගලවලා ප්‍රවාහනය කරන්න පුලුවන් තත්වයට ගෙනාවොනේ.
එහෙම නම් අද කතාව බලන්න. ටොම් ඇතුළු පිරිසට මරණ දඩුවම දේවිද කියලා. මීළග කොටසින් හමුවෙමු.
306 MB කොපිය මෙතනින් බාගන්න 012C2EA6A5F57EEA4C8752BAF037F108C48856D1 182 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න 8A151F34FA9C8BB1CE9BDD651E60FAB659F00319 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,956 downloadsDownload Falling_Skies_S05E08_baiscopelk.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
18 comments
Kasun Widusha
rukka
enksm balaaam hithiye.. thanku wewa™™
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සිස්!
Tharindu
Thanks akkiyooooooooooooooooo :* :*
thisal
තෑන්ක්ස් සිස්!
Kulanjana Maduranga
niayamai…thanks SURENI Sis..sub ekata..digatama sub demu.jaya wewa....
Dhanushka
Thankss!!!!!!!!!!!!!!!!!!!
Mahesh
sub ekata thanx aaaaaaaaaaaaaaa
Keshan Wasala
බොහොම ස්තුතියි අක්කේ :)
janaka kalu
Thankss.......
malinda
thanks sis.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. ;-)
ජය වේවා. ! :-Dakalanka
උම්මා කිව්වා ඔන්න එහෙනුම් ඇඇඇ
රොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sajeevi
thanks
රික්ම
තෑන්ක්ස් අක්කෝ සබ් ටිකට...
Bryan Cuomo
TubePlus, Watch FALLING SKIES S05E08 - Stalag 14th Virginia, watch free movies and free online movies, watch movies free online. FALLING SKIES S05E08 - Stalag 14th Virginia, watch FALLING SKIES S05E08 - Stalag 14th Virginia, FALLING SKIES S05E08 - Stalag 14th Virginia watch online, stream FALLING SKIES S05E08 - Stalag 14th Virginia, FALLING SKIES S05E08 - Stalag 14th Virginia online, 180upload.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

tnx akki sub ekata