Watch Trailer

Zoo [S01 : E05] | වවුල් අවුල. [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න යාලුවනේ පහත් ගෙනාවා…… එහෙනම් කළින් ඒවයි මේකෙ වෙන ඒවයි ටිකක් කියන්නම්….. කළින් කොටසෙ මතකනේ මෙයාල බැක්ටීරියාවක් හොයාගන්නවා ඉතින් මේකෙදි ඔයාලට බලාගන්න පුලුවන් ඒ බැක්ටීරියාව ගැන… ඒ වගේම ජෙමී හොයාගත්ත ඉවන් ලී හාට්ලිගේ බයිබලයේ තිබිල ජැක්සන්ගෙ තාත්තයි ඉවන් ලී හාට්ලියි එකට ඉන්න පින්තූරෙ දැකල ජැක්ස…

Zoo SE1

හරි ඔන්න යාලුවනේ පහත් ගෙනාවා……

එහෙනම් කළින් ඒවයි මේකෙ වෙන ඒවයි ටිකක් කියන්නම්….. කළින් කොටසෙ මතකනේ මෙයාල බැක්ටීරියාවක් හොයාගන්නවා ඉතින් මේකෙදි ඔයාලට බලාගන්න පුලුවන් ඒ බැක්ටීරියාව ගැන… ඒ වගේම ජෙමී හොයාගත්ත ඉවන් ලී හාට්ලිගේ බයිබලයේ තිබිල ජැක්සන්ගෙ තාත්තයි ඉවන් ලී හාට්ලියි එකට ඉන්න පින්තූරෙ දැකල ජැක්සන් හොල්මන් වුණානෙ මේ කොටසෙන් ඒ බයිබලයෙන් ගොඩක් දේවල් හොයා ගන්නවා…… ඒ වගේම ටික ටික පිස්සු කෙලපු වවුලො මෙදා සැරේ හොඳයි හොල්මන් කරන්න පටන් ගන්නවා…….. ඒ වගේම කණ්ඩායම දෙකට බෙදෙන්නත් වෙනවා…… මෙච්චරයි කියන්නෙ තව කීවොත් වැඩක් නෑනෙ……. එහෙනම් බලලම ඉන්න…… මම ගියා…..

එහෙනම් ආයෙත් ඉක්මනට හම්බවෙමු………….

Zoo (2015– ) on IMDb

 

 

206 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

12BCCCA5315ADB039E138CB2E93A4536AC5E116B

309 MB කොපිය මෙතනින් බාගන්න

21D59EA55696350DBEF7785D5A376FE69F379DC4 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,011 downloadsDownload Zoo_S01E05_baiscopelk.zip66 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/ChamikaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles

2,011 downloadsDownload Subtitles66 KB

30 comments

  1. Ishan

    Thanx

  2. සුපුන් බුද්ධික

    අලියො ගේමට බහිනකම් තමයි මම බලන් ඉන්නේ :-P
    බලමුකො ඉතින් මොක්කු මොක්කු එයිද කියලා...
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

    ජය වේවා !!!

  3. Sanj

    Thanx

  4. i

    tnx mcn

  5. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියටනම් ස්තුතියි සහෝ ..
    නමුත් මීට වඩා ටිකක් ඉක්මන් කරන්න බැරිද?

  6. lasith

    thanx macho..

  7. thisal

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.

  8. thisal

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට....

  9. thisal

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට......

  10. Eranga

    එල කිරි. එනකන් බලන් හිටියේ. 06 ඉක්මනට දාන්න. ජය වේවා. බොහොම ස්තූතියි

  11. Kulanjana Maduranga

    niayamai…thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. hansaka

    එල බන්.

  13. Ama

    ගොඩක් ස්තූතියි සහෝ!!!!!!

  14. උවිදු ඉසුරංග

    සබ් එකට ස්තුතියි
    දිගටම ඔහොම යං.

  15. kavinda

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  17. xxx

    ඉක්මනට සබ් දාපන්කෝ බන් එපා වෙනවනේ බලන් ඉන්න ගියහම. ඔකේ epi 6 ඇවිත්. ඉක්මනට දාන්න බැරි නම් වෙන එකෙක්ට දීපන් දාන්න . ඉවසන් ඉන්න බෑ ඔය වගේ tv show එකක් බලන්න පරක්කු උනහම.

  18. Kps

    එල එල ස්තූතියි...........6 වෙනි එකත් ඉක්මනට දෙමු ආ

  19. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  20. achi

    නියමයි සහෝ!!! සබ් එකට ගොඩක් ස්තූති.
    ජය!!!

  21. susith

    sub එකට නම් බොහොම ස්තුතියි ට්කක් ඉක්මනින් දෙන්න පුලුවන් නම් තවත් හොදයි......

  22. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  23. නලින්

    ස්තුතියි! චාමික සහෝ!

    ජය වේවා!

  24. sanath

    thanks machan sub ekata................

  25. රොයිලි

    බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. hansaka

    ඉක්මනට දීපන්කො බන් අනිත් එකත්.

  27. Sithum

    7 ත් ඇවිත් බන්..මොකද බන් සබ් මෙච්චර පරක්කු?

  28. sajeevi

    thanks

  29. Udara Damith B\K

    ගොඩක් ස්තූතියි

  30. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.