ඔන්න එහෙමනම් අරගෙන ආවා 12වන කොටහත් පුළුවන් ඉක්මනටම වගේ. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය කොටහේ දැක්කනේ ක්ලෙම්ට කිසිම අවුලක් නැතුව බබාව ලැබුනා කියලා.පරික්ෂා කරලා බැලුවහම ඒබ්ගේ CLM ප්‍රෝටීනය ගැන න්‍යායත් හරි කියන එක සනාථ වුනානේ. ඉතින් ඔන්න අද කට්ටියම බාධකයට එනගමන් තමා ඉන්නේ. ඒ ඉතින්…

ඔන්න එහෙමනම් අරගෙන ආවා 12වන කොටහත් පුළුවන් ඉක්මනටම වගේ. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.
ගිය කොටහේ දැක්කනේ ක්ලෙම්ට කිසිම අවුලක් නැතුව බබාව ලැබුනා කියලා.පරික්ෂා කරලා බැලුවහම ඒබ්ගේ CLM ප්‍රෝටීනය ගැන න්‍යායත් හරි කියන එක සනාථ වුනානේ. ඉතින් ඔන්න අද කට්ටියම බාධකයට එනගමන් තමා ඉන්නේ. ඒ ඉතින් අර ස්විච් එක දීලා සංඥා ටික නවත්තලා දාන්න වගේම ක්ලෙම්ගේ බබාගේ මාර්ගයෙන් වදභාවය සුව කරන බලාපොරොත්තුවත් පෙරදැරිව. හැබැයි ඔන්න අදත් ඒ වැඩේට බාධකයක් එල්ල වෙනවා, ඇබිගේල් එල්ල කරන ප්‍රහාරයකින් යානය කඩා වැටෙනවා. කොහොමහරි යානය බේරගන්න සමත් උනත් යානය වැටෙන්නේ හයිබ්‍රිඩ් කලාපයට.
දැන් ඉතින් ජැක්සන් ඇතුළු කණ්ඩායම හයිබ්‍රිඩ් කලාපය තුළ හිරවෙලා ඉන්නේ. ටෙසා සහ ඩරියෙලාගේ නායකත්වයෙන් යුතුව කණ්ඩායමක් එනවා මෙයාලව බේරගන්න කියලා. හැබැයි ඉතින් ඒ කණ්ඩායමටත් සිද්දවෙන්නේ හයිබ්‍රිඩ්ලට බිලිවෙන්න. ටෙසා සහ ඩරියෙලා විතරක් යන්තම් ජිවිතේ බේරගන්නවා.. කොහොමින්හරි කට්ටියට බාධකයට යාගන්න විදිහක් නැතුවම ඉන්දැද්දී සෑම් උපායක් කියනවා.අකමැත්තෙන් උනත් කට්ටියම සෑම්ව විශ්වාස කරන්නේ වෙන කරන්නම දෙයක් නොමැතිකම නිසා.
ඔය අතරේ ගැරිසන් හදන්නේ හයිබ්‍රිඩ් කූඩු තියෙන තැන්වලට මිසයිල ගහන්න. දන්නවනේ ඒකෙන් ඉතින් හයිබ්‍රිඩ්ලා විතරක් නෙවේ මිනිස්සුත් මැරෙනවා කියලා. යානයේ කට්ටියට වෙලාවට ස්විච් එක ගේන්න බැරි උනොත් මොනා වෙයිද? ඇබිගේල් අද මොනවගේ දෙයක් කරයිද? ඒ වගේම අද සෑම් ගැන ලොකු රහසක් දැනගන්නත් ලැබෙනවා. හොදයි එහෙමනම් අවසන් කොටහෙන් ආයේ හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,639 downloadsDownload Zoo-S03-E12.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
5 comments
sachintha
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
MAALnath
Thanks .................good luck ...............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
අවසාන කොටසෙන් නැවත හමුවෙමු...
ජය