Watch Trailer

Arrow [S06 : E18] Sinhala Subtitles |ආයෙත් මුලට… [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ඇරෝ කතා මාලාවේ හයවන සමයේ 18වන කොටසයි. සුපුරුදු පරිදි ප්‍රථමයෙන්ම අපි පසුගිය සතියේ කොටස පිළිබඳව පිළිබඳව මතක ආවර්ජනයක් කර ගමු. පසුගිය සතියෙන්… පොරොන්දු වුන පරිදි ඔලිවර් තමන්ට කබාය ආයෙත් ලබා නොදීම ගැන ජෝන් අසතුටින් හිටියේ. මේ පිළිබඳව හේතුකාරණා විමසුවත් ඔලිවර් සෘජු ප…

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ඇරෝ කතා මාලාවේ හයවන සමයේ 18වන කොටසයි.  සුපුරුදු පරිදි ප්‍රථමයෙන්ම අපි පසුගිය සතියේ කොටස පිළිබඳව පිළිබඳව මතක ආවර්ජනයක් කර ගමු.

පසුගිය සතියෙන්…

පොරොන්දු වුන පරිදි ඔලිවර් තමන්ට කබාය ආයෙත් ලබා නොදීම ගැන ජෝන් අසතුටින් හිටියේ. මේ පිළිබඳව හේතුකාරණා විමසුවත් ඔලිවර් සෘජු පිළිතුරක් ලබා දුන්නේ නෑ. මේ නිසාම මේ ගැටලුව උත්සන්න වුනා. කෙසේමුත් අවසානයේ ඔලිවර් කබාය ආපසු නොදීමට හේතු කරනා පහදා දෙනවා. තාවකාලිකව ප්‍රශ්නය විසඳුනත් ජෝන්ට මේක මහත් හිසරදයක් වෙනවා, මේ නිසාම දෙදෙනා අතර ඇතිවුන වචන හුවමාරුවක් නිසා දෙදෙනාම අතේ පයේ හිරි ඇරගන්න යෙදුනා. මේ අතර වාරයේ දී ඩියස් වෙනුවෙන් වැඩකරපු කැප්ටන් හිල් හා දිස්ත්‍රික් නීතිඥ ආමන්ඩ් තනතුරුවලින් ඉවත් කිරීමට ඔලිවර් කටයුතු කරනවා. හැබැයි කැප්ටන් හිල් අයින් වෙන්න කලින් ඇනටෝලි සිරබාරයට ගත් ඩයිනා හා අනෙකුත් නිලධාරින් සියල්ලෝම සේවයෙන් පහ කරනවා. කෙසේ හෝ අවසානයේ දී සිද්ධ වෙච්ච දේවලුත් එක්ක ජෝන් ඔලිවර්ගෙන් අයින් වෙන්න තීරණය කරනවා..

මේ සතියෙන්…

ජෝන් ඉවත් වීමෙන් පසුව ඔලිවර් හා ෆෙලිසිටි තමන්ගේ කාර්යන් සිද්ධකරගෙන යනවා. මේ අතර වාරයේ නගර සභා කවුන්සිලය දැනුම් දෙන්නේ කැප්ටන් හිල් හා ආමන්ඩ් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔලිවර්ට හේතුකාරණා දක්වමින්,ඔවුන් වැරදිකරුවන් බවට ඔප්පු කරන ලෙසයි. එසේනම් කැප්ටන් හිල් හා ආමන්ඩ් ඩියස් වෙනුවෙන් වැඩකරන දෙන්නෙක් බව ඔලිවර් කෙසේනම් ඔප්පු කරාවිද? තමන්ගේ පරණම මිත්‍රයා අහිමිකරගත් ඔලිවර් කෙසේනම්  ග්‍රීන් ඇරෝ ලෙස තමන්ගේ මෙහෙයුම්  කරාවිද? ඩියස්ගේ ඊළඟ සැලසුම කුමක් වේවි ද? මේ කොටස ඒ ගැටළු විසඳන කොටසයි. එසේනම් ඇරෝ ඊළඟ කොටසින් මුණගැසෙන තුරු හැමෝටම සුභ අනාගතයක්. ජය ශ්‍රී.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

13,975 downloadsDownload Arrow.S06E18.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

13,975 downloadsDownload Subtitles31 KB

90 comments

  1. Thineth Deeghayu 7

    Thnkz bro... :)

  2. Chanky

    Thnx bro

  3. Rasindu Perera

    නියමයි.....සබ් එකට තැන්ක්ස්....
    19 වෙනි එකත් ඉක්මනට දෙමු.....

  4. 100

    Sub eakata thanx

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා

    ඊගාව එක ඉක්මනට දෙනකල් බලන් ඉන්නවා ඈ..

  7. AshanChathuranga1997

    Thanks bro

  8. Lakshan

    Thanks Bro.

  9. tv malli

    tnx bn sub ekata

  10. Thamira

    Thanks bro sub ekata digatama demu

  11. Madushanka

    බොහොම ස්තූතියි සහෝ .....

  12. Lahiru Chinthaka

    Download කරන්න බෑ. Page not found

    1. Anuruddha Leo

      cache ඩිලීට් කරලා ට්‍රයි කරන්න..

  13. subodha

    Thanks bro

  14. Nilush Angana

    Sub ekata thanx

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. piyattissa

    Thank you ❤️

  17. lahiru sadaruvan

    thank you brother...

  18. malinda ruwan

    Jayei Jayama wawa!!!!!

  19. Gayan_madushanka_

    Page not found

  20. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya

  21. futureomega

    thax for the sub

  22. Dinesh_madhu_sanka

    Thanq kollo

  23. Nimesh sasanka

    Thanxx saho

  24. mindika

    Thanks !!!!!!!!!!!!!

  25. Nuwandika Dil

    Tnks kollo

  26. MC

    ස්තූතියි සහෝ…

  27. MC

    ස්තූතියි ...

  28. suranuwan

    thanks ban

  29. chamika deemantha

    mchn subtitle down load karana be ne

  30. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තූතියි................ජය වේවා...............!!!!!!!!!!!!!

  31. D.Chamara

    bohoma sthuthi sahooo

  32. Suranjan

    Thanks machan.......jayawewa........!

  33. RKO

    Thanks bro

  34. chamika deemantha

    mchn me cooment eka dekkanm mage click karama page not found kiyala veteno kawru hari mata reply ekata subtitle file eka danavada loku udvk

    1. Dulan Randika

      19 parakkuda bro 20 awilla iwarai

  35. Gayan_madushanka_

    Thanks bro

  36. Buddhi Jayasanka

    tnx yaaluwe...............

  37. s.s.m

    tz sub ekata….. into the badlands season 3 release wela. puluwannam eke sub ekath denawada… jaya wewa!

  38. shehan88

    Thanks..... Bro. Next Episode ekath ikmaninma denna puluwan wewa kiyala prarthana karanawa....

  39. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.........

  40. shihan_tharindu

    sublitle eka nam patta.bro 19t ewanna eka awilla

  41. Malith Madhushanka

    Thanks...........

  42. Denuwanjay

    sab eka fatta

  43. Denuwanjay

    elama

  44. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  45. asela piyumal

    thank you.............

  46. Deshani

    thank you

  47. kent parker

    thanks

  48. dil_shan

    tnz sub ekata

  49. Thiwanka Mahesh Madusanka

    පට්ට සහෝ......ජය වේවා........

  50. Dulan Randika

    19 parakkuda bro 20 th awa

Load more comments