ඔන්න එහෙනම් සමිරගෙන් පස්සේ බැට්න් එක මං ගත්තා මේ මාසය ඇතුලට ඉතුරු සියල්ලටම උපසිරසි ලබා දීලා ඉවරයක් කරන්න ගොඩක් උත්සහ කරනවා. වැඩ ටික ඉවර කරලදාලා අද හවස ගෙදර ආව ගමන් සබ් එක කරන්න ගත්තේ අදම දෙන්න ඔනවුණ නිසා මේ කොටස. ඉතිං මේ වෙනකම් කතාව බලපු අයට ටෙරානෝවා, ද 100 වගේ කතා මතක් වෙන්න ඇති නේද? […]

ඔන්න එහෙනම් සමිරගෙන් පස්සේ බැට්න් එක මං ගත්තා මේ මාසය ඇතුලට ඉතුරු සියල්ලටම උපසිරසි ලබා දීලා ඉවරයක් කරන්න ගොඩක් උත්සහ කරනවා. වැඩ ටික ඉවර කරලදාලා අද හවස ගෙදර ආව ගමන් සබ් එක කරන්න ගත්තේ අදම දෙන්න ඔනවුණ නිසා මේ කොටස. ඉතිං මේ වෙනකම් කතාව බලපු අයට ටෙරානෝවා, ද 100 වගේ කතා මතක් වෙන්න ඇති නේද? ඒ කතාවලට හුරු පුරුදු පරිසරයක්. කතා පසුබිමක් තමා මේ කතාවෙත් ගලාගෙන යන්නේ. මම සමීරට මේක දෙමු බන් කියනකොට කිව්ව එක කාරණයක් තමයි අර කතා දෙකට කැමති උදවිය වෙනුවෙන් මේකත් දෙමු කියන එක. ඉතිං ඉක්මනට සබ් ටික කරලා දාන්න ඉන්ධන වශයෙන් ඉතිං බලන, බාගත කරන අයගේ අදහස් තමා ඕන කරන්නේ. වොකින් ඩේඩ් සහ අනෙක් හැම කතාවකින්ම නිදහස් වෙලා ඉන්න නිසා විවේකයෙන් ඉන්න ලැබෙන හැම තප්පරයක්ම ෆිල්ම් එකක්වත් නොබලා මේ වෙනුවන් පමණක් යොදවන්න තීරණය කලා. බලමු පිදෙන හැටියට අපිට ලැබෙන විදිය කොහොමද කියල 😀 එහෙමනම් කතාව ගැන සමීර කියපු විදියටම පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.
ඉතින් සමීර කලින් කිව්වා වගේ මේ කතාව ආරම්භ වෙන්නේ 2046 අපේ පෘථිවිය දිහාට එන උල්කාෂ්මයක් හේතුවෙන් ලෝක වාසීන් දක්ෂතා තියන උදවිය එක්කාසු කරගෙන මේ ලෝකය හැර යනවා, එහෙම යන 24 වැනි කණ්ඩායමේ එක පවුලක් වුන රොබින්සන් පවුල තමයි මේ කතාවේ මුලික වුනේ. ඉතින් අපි දැක්කා රෙසලුට් මව් යානයට එල්ල වුන ප්‍රහාරයක් නිසාවෙන් එකේ මගින් තමුන්ට වෙන්වුන ජුපිටර් යානා යොදාගෙන මව් යානය හැර යන හැටි. ඉතින් පෙර වාසනාවකට රොබින්සන් පවුල කඩා වැටෙන්නේ පෘථිවියට බොහොම ආසන්න පරිසරය තත්වයක් තියන ලෝකයකට. මේක ඔවුන්ගේ සිතියම්වල පවා සටහන් නැති ලෝකයක්.
මේ ලෝකයේ ආරම්භයම ඔවුනට කරදරයක්, අම්මාගේ කකුල කැඩෙනවා. සීතලෙන් මිදෙන්නට බැටරියක් ගේන්න යන ලොකු දුව ජූඩි විලේ වතුර ගල් වීම නිසාවෙන් හිර වෙනවා. ඇයව ගලවා ගැනීමට මැග්නීසියම් ගේන්නට පියා එක්ක ගිය විල් ඇද වැටෙන්නේ මෙතෙක් නොදුටු වෙනමම පරිසරයකට. මේ අතරේ ජූඩි බේරා ගැනීමේ මෙහෙයුමට දෛවය හරස් වෙන්නේ නොහිතු වැස්සක් ඇද හැලීම නිසාවෙන්. මේ ඔක්කොම අස්සේ පෙනීට සිද්ධ වෙනවා මවගේ කකුලේ පීඩනය මුදා හරින්නට සැත්කමක් කරන්නට. නමුත් ඒ ඇයගේ කැමැත්තෙන් නෙමෙයි මොකද මේ වැඩ සඳහා දක්ෂයා වෙන්නේ හිමේ හිරව ඉන්න ජූඩි. නමුත් ඒ වැඩේ කොහොම හරි ගොඩ ගිය හැටි මතක ඇති නේ. මේ ඔක්කොම අස්සේ විල් නව මිතුරෙක් හඳුනා ගන්නවා, එයාගෙන් ලැබුන දායකත්වයත් අමතක නැතුව ඇති කියලා හිතනවා. ඒ ප්‍රධාන පවුලේ කතාව, මේ ඔක්කොම අස්සේ අපි දැක්කා හොර දොස්තර ස්මිත් නෝනාගේ ආගමනය, ඒ වගේම එයා රොබින්සන් පවුල රොබෝ ගැන නොදන්නා යමක් දන්නා බවත් දකින්න ලැබෙන්න ඇති
ඉතිං දැන් වෙන දේ ගැන කියනවනම් මේ වෙනකොට රොබින්සන් පවුලේ කට්ටිය අනිත් ජුපිටර් යානා තියෙන කට්ටියත් එක්ක එකතුවෙලා ඉන්නේ වික්ටර් තමා ඒ අයගේ නායකයා. ඉතිං දැන් රෙසලුට් යානය. එහෙම නැත්නම් ජුපිටර් යානාවල මව් යානය තවම අභ්‍යවකාශයේ අද මේ කට්ටියගේ ලැහැස්තිය පොලවේ ඉඳල අභ්‍යවකාශයේ තියෙන මව් යානයට තමන් ජිවත් වෙනවා කියල පණිවුඩයක් යවන එක. ඉතිං සියලුම සන්නිවේදනය සබධතා බිඳ වැටිලාතියෙන වෙලාවේ මේ වැඩේ කොහොමද වෙන්නේ කියල බලාගන්න පුළුවන් අද. ඒ වගේම අද මේ පිරිස අතරට අමුත්තා එනවා. බලමු ආවට පස්සේ මොකෝ වෙන්නේ කියල, ඊළඟ කොටසින් ඉක්මනටම හමුවෙමු !
We do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
8,849 downloadsDownload lost.in_.space_.2018.s01e05.042320492018.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
50 comments
Panther
Subhash13
Thxs bn
ajith00129
Ela ela ithiri tikath demu bro
Sherlock holmes
Thanks
Nilush Angana
Sub ekata thanx
SamithaSNP
Sub ekata thanks Bro.. Honda series ekak.. Digatama sub denna..
Kavinda Buddhika
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජයවේවා...
Ayesh Prashan
Thank You
SHEHAN350
thanks machanla api venuven kana kattata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයNuwan
සබ් එකට බොහොම ස්තුතියි සහෝ.
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Pradeep Pasqual
උපසිරැසියට බොහෝම ස්තූතියි.... ජයවේවා…!!!
D.Chamara
api wenuwen karan me kapawema api godak agaya karanwa sahooo
oyala nisa thamai tharumak athuwa mewa balanne
oyala hamoma me karan de wenuwen godak sthuthi wantha wenna
sub ekay bohoma sthuthi sahooo jaya....Rohitha Rathnayake
Thanks mcn sub ekata.anith epi walatath ikmanata sub eka dendo....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
nishannw
Elaaaa machan thank u.....digatama sub denna...
ප්‍රභාෂ් නදීශාන්
බොහොම ස්තුතියි.
Amila sadagala
සබ් එකට බොහොම ස්තුතියි සහෝ.....
Pathum Winchester
sub ekatha thanks bro.. ituruwt ikmnta krmuu
gdthanuja
Thanks. ..
Sithara Sihan
thankz brooo
Sithara Sihan
fear walking dead s3 eket sub dennakoo.nawattaala ei
Udara Damith Dissanayaka
niyamayi
niyamayiKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....Seelawathi
Tanks sub ekata. Terra nova s2 awe nadda.ai awe naththe.
ලහිරු ප්‍රසාද්
Terra nova පලවෙනි සීසන් එකෙන් පස්සෙ FOX ලා ඒක කැන්සල් කලා.
දන්න විදිහට netflix ලා මේක අරගන්න දගලා තියෙනවා ඒත් හරි ගිහින් නැහැ.
කතාව කැන්සල් කරන්න බජට් එකත් හේතුවක් වෙන්න ඇති.Seelawathi
Ela. Tanks riplay ekata.
Dilanka Maduwantha
Thanks
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.........
amilajayan3
thanks for sub Sub aka wada naaaa .linnk aka poddak cheak karannna
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!nishannw
Ela mcn thnx... digata sub denna....
chiro
ela ela thnx sub ekata.....
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
ranga11112
උපසිරසියට ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
dulitha hashan
Niyamai....
Thanks aa sub ekataa.. sub eka enakammai hitiyee...
digatama karamu.. jaya weewaaa...gayan_gamunu04
thanks bro
chathuranga.sampath
ගොඩාක් ස්තුතියි සහෝ..ලස්සන කතාවක්..
sampath n perera
උපසිරැසියට බොහෝම ස්තූතියි
kelumchathuranga
thanks
Tharu
tnq
MAALnath
Thanks .....................good luck ...................................
sasala
thanks
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
chinthaka.max4
thankx machan
Anonymous
Thanks Brother
Advertisement



Thanz saho sub akta