Unbelievable [S01 : E03] Sinhala Subtitle | අසරණ මරී [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් අද කොටස අරගෙන ආවේ මම. කලින් කොටසින් ඔයාලා දැක්කනේ තවත් ස්ත්‍රී දූෂණයක් සිද්ධ වුනා. ඒ ඇම්බර් ස්ටීවන්සන්. එයාව දූෂණය කරද්දී අපරාධකාරයා එයාට ගණිකාවකට වගේ ඇන්දුවා. එසේ මෙසේ දූෂකයෙක් නෙමෙයි සෑහෙන මානසික විකෘතියකින් පෙළෙන එකෙක්. කොහොමහරි ඇම්බර්වත් දුෂණය කලේ මරීව දූෂණය කළා වගේමයි. හැබැයි අපරාධකාරයා මරීව බය කළේ පිහියක් පෙන්නලා. හැබැයි ඇම්බර්ගේ සිද්ධියේදී අපරාධකාරයා ළඟ පිස්තෝලයක් තිබුනා. ඒ හින්දා අපි තාම හරියටම දන්නෙ නෑ ඒක කළේ මරීව දූෂණය කරපු අපරාධකාරයමද කියලා.
කොහොමහරි පරීක්ෂක කැරන් ඩුවෝල් ඇම්බර් ජීවත් වුන නිවසට ළඟ නිවසක කොල්ලෙක්ව තමයි ඒ සිද්ධියට සැක කරන්නේ. ඒ අතරේ සිද්ධ වුන දේ හින්දා මරී ඉන්නේ මොන තරම් මානසික පීඩාවකින්ද කියලා අපි දැක්කා. එයා රස්සාව පවා කරන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා අපි දැක්කා. මාධ්‍ය වලින් පවා එයාගෙන හොයාගෙන එනවා. ඇත්තටම දූෂණය වෙලා ඉද්දිත් මේ තරම් අපහාස විඳින්න වෙන එක මොන තරම් නම් අවාසනාවක්ද? ඒ වගේම එයාට තියෙන නීති රීතිත් ගොඩක් තද වුනා. ඒ වගේම කතාවේ අන්තිමට පරීක්ෂක ග්‍රේස් රස්මුසේන් තවත් සැකකාරයෙක්ව අල්ලගත්තා. අද එතන ඉඳන් මොකද වෙන්නෙ කියලා අපි බලමු. එහෙනම් හැමෝටම ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2162 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
thanks..
thank you…
තැන්ක් බං
thanks…
Thanx bro……………..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි…සබ් එකට තැන්ක්ස්….
සිංහල උපසිරැසියට ස්තූතියි
Thnkq!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!
ස්තුතියි මලේ
Thanks Machooo Jayaweva…!!!!
Sthuthi sahoo