MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ප්‍රණිත් රණසිංහබලන්නරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Under the Dome [S03 : E09] | ගැටීම්, වැටීම් සහ හැලහැප්පීම් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

Under the Dome S3

උපසිරැසි නිමැවුම :- ප.ව 3:45

පසුගිය කතාව අවසන් වුනේ ඥාතීත්වයට විරුද්ධව වැඩ කරන, බිග් ජිම්, ජූලියා, නෝරි, හන්ටර් සහ ජෝ කියන අයව මරන්න කියලා ක්‍රිස්ටීන් විසින් නියෝගයක් නිකුත් කරන ගමන්. ඒකට හේතුව වුනේ බිග් ජිම් විසින් ඇමතිස්ට් පාශාණයන් හොයන්න කියලා කැනීම් කරන උමං පුපුරණද්‍රව්‍ය දාලා පුපුරවපු නිසා. බිත්තරය බිඳපු නිසාවෙන් ඩෝම් එකේ බිත්තිවල තිබෙන ජීවි ගතිය නැතිවෙලා ඩෝම් එක ඇතුලට අවශ්‍ය කරන ජීව පදාර්ථයන් ලබාදෙන්න තිබෙන හැකියාව නැතිවේගෙනයි එන්නේ. මේ නිසා ඩෝම් එකට ලැබෙන බලශක්තිය නැතිව ඩෝම් එක ඛාදනය වෙලා යනවා. ඒත් ඊට කලින් ඇතුලේ ඉන්න අයට අවශ්‍ය වෙන වාතය, නැතිව ගිහිල්ලා ඩෝම් එන ඇතුලේ ඉන්න හැම හුස්ම ගන්න සතෙක්ම මරණයට පත්වෙලා යනවා. මේ නිසා ක්‍රිස්ටීන් විසින් ඇමතිස්ට් පාශාණ උපයෝගී කරගෙන ඩෝම් එක බිඳලා දාන්නයි සූදානම් වුනේ. ඒත් බිග් ජිම් නිසා ඒ වැඩේ අසාර්ථක වෙනවා. මේ පිපුරීම අතරේදී නෝරි, ජෝ දෙන්නත් උමං ඇතුලේ හිටියා කියලා ඔයාලට මතක ඇති. ඒ වගේම තමයි ඒ දෙන්නත් එක්කම කැරොලයින්, ඒ කියන්නේ නෝරිගේ අම්මත් උමග ඇතුලේ හිටියා. ඒත් පිපිරුමත් එක්කම කැරොලයින්ට ආයෙමත් හොඳ සිහිය ආවත් එයාව එතනින් බේරගන්න බැරිවුනා. හන්ටර්ට වගේම කැරොලයින්ටත් ඒ විදියටම නියම තත්වෙට පත්වෙන්න පුළුවන් වුනානම්, අනිත් අයවත් හොඳ සිහියට ගන්න පුළුවන් කියලා හැමෝටම දැන් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. එත් බිග් ජිම් ඒක තමුන්ගේ පුතා, ජූනියර්ට කරලා බලන්න හැදුවත් ඒක හරිගියේ නෑ කියලා ඔයාලා දකින්න ඇති. ඒ නිසා බිග් ජිම්ගේ අදහස තමයි අතට අහුවෙන එකාව මරලා දාන්න ඕනේ කියන එක.

මේ විදියට කැරොලයින්ගේ සිද්ධියෙන් පස්සේ, ජූලියා කොහොමහරි බාර්බිව හොයාගෙන අලුත් ක්‍රමේකට එයාගේ හොඳ සිහිය ගන්න හිතාගෙනයි ඉන්නේ. ඒ වගේම අද කතාවේදී ක්‍රිස්ටීන් මෙයාලව මරන්න කියලා බාර්බි නායකයා විදියට වැඩ කරන කණ්ඩායමකුත් එවනවා. ඒ වගේම ජෝ විසින් ක්‍රිස්ටීන්ගේ කාර්යාලයෙන් හොයාගත්තු ඇමතිස්ට් පාශාණ සටහන් කරපු රූප සටහනෙන් කියවෙන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්නත් උත්සාහා කරනවා.

අද කතාවේදී ජූලියාට බාර්බිගේ හොඳ සිහිය ගන්න පුළුවන් වේවිද ? ඒ වගේම තමයි ජෝට රූප සටහන් වලින් කියවෙන දේවල් තේරුම් අරගෙන ඒ අනුව මොනාහරි කරන්න පුළුවන් වේවිද ? අද කතාවේදී තව මොනවායින් මොනවා වේවි ද?

ශෙරින් අක්කට මේ දවස්වල විභාග වැඩ වැඩි නිසා මට මේක කරන්න කියලා බාරදුන්නා. ඒක නිසා මීලඟ දවස් කිහිපයේ කතා දෙක තුන මට තමයි දෙන්න වෙන්නේ. කොහොම වුනත්, ඒ බාරගත්ත විදියටම කතාවට උපසිරැසිය මේ විදියට මග නොනැවතී ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනං හැමෝටම කතාව නරඹන්න කියලා ආරාධනා කරන ගමන්, මම අදට සමුගන්නවා.

ආයු -බෝ -වේවා !!!

Under the Dome (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/VvkO” type=”icon” “center” newwindow=”yes”] 170 MB (720p HEVC)කොපිය මෙතනින් බාගන්න[/button]

D0EAFE4BC9916083E0F5710D4D9941D6D415683C

[button link=”http://tinyw.in/vfw8″ type=”icon” “center” newwindow=”yes”] 270 MB කොපිය මෙතනින් බාගන්න[/button]

94244503565C28DEF3A0785C17EC3BD2AD6D26B3
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5946 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode>>

42 thoughts on “Under the Dome [S03 : E09] | ගැටීම්, වැටීම් සහ හැලහැප්පීම් [සිංහල උපසිරැසි සමඟ]

  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Udamith Damith (b\k )

    niyamaaaaaaaaaaaaaaaaaaii

    Reply
  • උවිදු ඉසුරංග

    ස්තුතියි සහො සබ් එකට

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සුරිත විතාරණ

    sub 1ට ස්තුතියි…….

    Reply
  • උවිදු ඉසුරංග

    දැන් මාර වේගයෙන්නේ සබ් දෙන්නේ.
    ඔහොම යං සහෝ.
    ගොඩාක් ස්තුතියි.

    Reply
  • මේ පාර කලින්ම දීලා. තැන්කූ තැන්කූ

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ 🙂 අද රෑ වෙන්න සේරම බලලා දාන්න ඕනේ මෙන්න සබ් එක ගන්නවා ජය වේවා !!

    Reply
  • sameera lakshan

    thanks mcn..preniya mekata sub denawa kiyanne supiri thama ithin…

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

    Reply
  • ගොඩක්ම ස්තුතියි සහෝ.මේ දවස් වල මං බලන එකම tv series එක මේක තමා.ජයෙන් ජයම වේවා.

    Reply
  • ela ela…
    godak ikmanata sub eka dunnata..

    Reply
  • la ela
    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • thanks saho ekmanatama
    dunnata.

    Reply
  • ela ela
    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • ප්‍රණීත් සහෝටත් ස්තුතියි ඉක්මටම සබ්එක දුන්නට.

    Reply
  • මමත් බැලුවා මොකද අද කලින්ම කියලා. ලිපියෙ අන්තිම ටික කියවද්දි තමයි හේතුව දැන ගත්තේ. ශෙරින් සහෝදරිට දෙපාරක් ස්තුතියි. පහුගිය ඒවට සබ් දුන්නට සහ ප්‍රණිිත් සහෝට වැඩේ භාර දුන්නට.

    Reply
  • chamath225

    Thanks
    Jaya Wewa !

    Reply
  • This is fast. Awesome. Keep it up.

    Reply
  • Thank you very much saho….ela ikmanatama dila… 🙂

    Reply
  • නලින්

    නියමයි ප්‍රණිත් මචං!

    අද බැලුවා මොකෝ මේ ඉක්මනටම කියලා

    ජය වේවා් ර්‍!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *