Unfriended (2014) | මිනීමරු වීඩියෝ ඇමතුම…. [සිංහල උපසිරසි සමඟ]
අද මම ඔයාලට දෙන්න හදන්නේ 2015 අප්‍රේල් මස 17 වෙනි දින තිරගතවීම ආරම්භ කරපු සුපිරි ෆිලුමක්. විනාඩි 83 ක් පුරා දිවෙන මේ ෆිලුම Horror, Thriler ගණයට වැටෙන අතරම imdb දර්ශකයේ 5.9 ක හොද අගයක් ලබා ගෙන තියෙනවා.. ආයේ අහන්න දෙයක් නැනේ මේ ෆිලුම ගැන යාළුවනේ. හුග දවසකින් බලපු හොද හොල්මන් ෆිල්මක් මේක.. වැඩ අතරේම දෙන්න වුණ නිසා ටිකක් පරක්කු උණා මේක දෙන්න.. ඒත් කොහොමහරි හැදුවා..
ෆිලුම ගැන පොඩ්ඩක් විස්තරේ කියන්නම්කො එහෙනම්…ඉතින් මේක සිද්ධ වෙන්නේ හරියටම යාළුවෝ 6 දෙනෙකුට. මෙයාලා හැමදාම පුරුද්දක් විදියට ස්කයිප්, ෆේස්බුක් විවිධ සමාජ වෙබ් අඩවි හරහා විහිළු තහළු කරමින් චැට් කරන කට්ටියක්.. මොවුන්ට හදිසියේ එක් නන්නාදුනන ප්‍රොෆයිල් එකකින් මොවුන්ගේ චැට් එකට එකතුවෙනවා.. ඔවුන් කිසිවක් නොකරම ඔවුන් කතා කරන අතරතුරම හදිසියේම වෙන මේ දෙය පිළිබද ඔවුන් පුදුම වෙනවා.. තවද එම ඇමතුම එක් වෙන්නේ ඔවුන්ගේ කිසිම අවසරයක් නැතුවයි. ඒ ඇමතුම සම්බන්ධ වුවත් පළමුව ඔවුන්ට ප්‍රතිචාර දක්වන්නෙත් නැහැ. ඒ ප්‍රොෆයිල් ඒක සම්බන්ධ වෙන්නෙත් ඔවුන්ගේ පරණ යාලුවෙක්ගෙ නමින් නිසා ඔවුන්ට ඒක මහත් ගැටලුවක් වෙනවා.. ඔවුන් කරන්න පුළුවන් හැමදේම කරනවා එම ඇමතුම විසන්ධි කර ඔවුන්ගේ ගෘප් එකෙන් අයින් කරන්න. ඒත් කිසිම දෙයක් හරියන්නෙත් නැහැ..
කොහොම කොහොමහරි ඉතින් ඔහු එකපාරටම ලින්ක් එකකුත් එවනවා.. එකේ තියෙන දේවල් කියන්නේ ඔයාලම බලන්නකෝ.. අනික ඔවුන්ගේ එක් යහළුවෙකුගේ ඇමතුම එකපාරටම විසන්ධි වෙනවා.. ඔහු නැවත සම්බන්ධකරගන්නාවිට ඇමතුමේ තියෙද්දීම ඇය මියයනවා.. එකෙන් ඔවුන් ගොඩක් කලබලයට පත් වෙනවා.. ඔවුන් ගොඩක් අසරණ වෙනවා වගේම කලබල වෙනවා මේ සිද්ධ වෙන දේ ගැන. ඔවුන්ගේ ජබ්බ යාළුවගේ එක් අදහසින් ඔවුන්ව අයින් කරනවා කෙසේ ඔවුන්ගේ චැට් එකෙන් එහෙත් ඔහු කරන වැරදි ක්‍රියාව නිසා ඔහුත් මියයනවා. ඔහුම සියදිවි හානිකරගන්නවා..
කෙසේ හෝ ඔවුන්ට ගොඩක් දේවල් මේ අතරතුර සිද්ධවෙනවා. අවසානයේ ඔවුන් අතරමගදී තරහත් වෙනවා වගේම ඔවුන්ට මේ තරහ වෙන්නේ එම ඇමතුමෙන් සිද්ධවෙන විවිධ දේවල් නිසයි. ඇති කතාව කිව්වා..වැඩිය කිව්වොත් අවුලනේ.ඔය පොඩි සාරාංශයක් මම කිව්වේ.ඉතුරුහැරිය ඔයාලම බලන්න කියල ආරාධනා කරනවා.. 🙂
මම මේ දෙන උපසිරසි ගොනුව BRRip 750MB MkvCage උපසිරසි ගොනුවක් වුණත් BRRIP YIFI වලටත් වැඩ කරන නිසා ප්‍රශනයක් වෙන්නේ නැතුව ඔයාලට බලන්න පුළුවන් වෙයි.. ඉතින් මම ගොහින් එන්නම් යාළුවනේ තවත් මේ වගේ ෆිලුමක් අරගෙන..එතකන් ඔබට ජය.. 🙂 🙂
[button link=”http://tinyw.in/E4mb” type=”icon” “center” newwindow=”yes”] 749 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6929 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machan
බොහොම ස්තූතියි සහෝ
සබට බොහොම ස්තූතියි සහෝ
tnx sub ekata
Tnx for sub
Thanks for Sub!
උපසිරැසියට බොහෝම ස්තුතියි
thnx bro
Sub ekata thanx ahhh….
Wanted to watch it again…Thank you for the sub saho..
thanks machen
Ela Machan
බොහෝ පිo සහෝ………………..
මේක ඇත්ත සිද්ධියක්ද.. මාර කේස් එකක්නේ වෙන්නෙ.. 😮
තෑන්ක්ස් මචන්ලා සේරටම …… පැතුම් සහෝ ඔයාටත් ගොඩක් ස්තූති…. තාම ෆිල්ම් එක බැලුවේ නෑ. අහන්න දෙයක් නෑ පට්ටෙටම ඇති….
thanks
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Great work. Jaya wewa……
sub akata thx bro.
meke thiyana fb account dekama thiyanawane fb ake
tnx chathu…god bless !!!!!!!
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
superb… thanks saho sub ekata..
එල මචං.
ඔන්න අපිත් ගත්තා.
බොහොම පින්.
දෙනකම් හිටියේ.
ජය වේවා!!!!!!
niayamai…thanks PATHUM saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
elz
tnx
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
මේ ෆිලුම බලන්න ඕනේ. සබ් එකට ගොඩක් ස්තුතියි.
thank you
great job bro
ela tnqw
Thank you very much…
Kawuruth balanna
Aye katha dekak na supirima holman polumak.
Sabata thanx sahooo
thankes
thanx machan
තෑන්ක්ස් සහෝ!
එල!එල!
තෑන්ක්ස් සහෝ!
එල!
ස්තුතියි පැතුම් සහෝ!
ජය වේවා!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……!!!!!!