අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

United We Stand Again – එකාවන්ව නැගිටිමු…..

339 thoughts on “United We Stand Again – එකාවන්ව නැගිටිමු…..

  • amilagihan12

    may you attain nibbana

    Reply
  • Lasitharash

    දේශයේ මුර දේවතා එළි
    රෑ පුරා දැල්වීතියේ….
    #UnitedWeStandAgain

    Reply
  • Rayan RnS

    මෙවන් විපතක් කිසිම කලක නැවත සිදු නොවේවා..!
    මියගිය අයට නිවන්සුව ලැබේවා.!
    තුවාල ලැබූවන් ඉක්මනින් සුව වේවා.!

    Reply
  • සාතිශය සංවේගය !!!

    Reply
  • sanka88asd

    අපි ඔබ සමග ශෝක වන්නෙමු…
    සියල්ලන්ගේ අාගමික දැක්ම අනුව සැපතක් උරුම වේවායි ප්‍රාර්තනා කරමි…!!!

    Reply
  • Nomad V 1999

    මියගිය අපේම ‌සොයුරු ‌සොයුරියන්ට නිවන් සුව
    තුවාල ලැබූවන්ට ඉක්මන් සුව

    Reply
  • thisaramax

    ROgi u minisunta ikman suwaya labewa..ape rata araksha wewa

    Reply
  • Miya giya siyalu denahata………. Niwan Suwa Labewaa………!

    Thuwala pamanak athi ayata ikman suwaya labewaa………….!

    Reply
  • nuwan peiris

    R.I.P!!!!!!!!!!!!!!

    Reply
    • sajith nidarshana

      නිවන් සුව

      Reply
  • blackLion007

    එක්ව නැගෙමු අපි …… ලක්මව් සුරකින්නට…….

    Reply
  • Dayan Randula

    R I P Everyone..

    Reply
  • Charith Ishantha

    Niwan suwa apa atharin samugath siyalu srilankikayanta

    Reply
  • SANDANUWAN

    Niwan Suwa Labewa!

    Reply
  • wbrwatukara

    niwan suwa labewaaa..

    Reply
  • sameeradananjaya

    niwan suwa labewa

    Reply
  • nati una siyalu denata niwan suwa labewa….

    Reply
  • krishanmadusanka

    yali mewan akal marana sidu nowimata palakayan maga balaganithwa.bombaya idiriye jathi agam beda adala nathi wunath miyagiya ayata niwan suwa labewa.thuwala wu ayata ikman suwaya labewa

    Reply
    • Prasadamila118119

      අපේ රටේම කොටසක් වුන කතෝලික වැසියන්ට සහ ලංකාවාසි ජනතාවට මෙවන් විපතක් කිසිදු කළක නොවේවා

      Reply
  • Nowty shan

    නිවන් සුව ලැබේවා !

    Reply
  • Sanju gamage

    Siyalu denatama niwan suwa labewa.
    Mewani wipath aye sidu nowewa

    Reply
  • නිවන් සුව ලැබේවා!

    Reply
  • යළි කවදා හෝ මෙවන් අකල් මරණ නොවීමට වග බලා ගනු මැන. ඒ අසරණ අහිංසකයින්ට නිවන් සුව ලැබේවා.

    Reply
  • Chutidhoni

    Siyalu denatama niwan suwa lebewa…!!! Thuwala u siyalu denatama ikman suwaya lebewa…

    Reply
  • විමා

    මියගිය සියලුම දෙනාහට ඔවුන්ගේ ආගමානුකුලව මෝක්ෂය අත්වේවා!!

    කවුරු කොහොම ගහල වට්ටන්න හැදුවත් එ දේ වෙන්නේ නැහැ.
    ලාංකිකයෝ කියන්නේ කුහුඹුවන් වගේ ජාතියක්,
    ලෝකයත් එක්ක බලද්දී අපි බොහොම පුංචියි ඒත් අනිවාර්යෙන්ම එකාවන්ව ආයේ නැගිටිනව අපි.
    කවදාවත් ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටුකරගන්න ඉඩ දෙන්නේ නැහැ!

    Reply
  • Chutidhoni

    Siyalu denatama niwan suwa lebewa…!!!

    Reply
  • harshasandaruwan

    siyalu denata dewiyange phita labeewaaa!!

    Reply
  • Nandana555

    Niwansuwa athwewa…..

    Reply
  • sadun@badun

    miya giya siyalu denata niwan suwa labewa…….

    Reply
  • miya giya siyalu denahata niwan suwa labewa

    Reply
  • නිවන් සුව

    Reply
  • Mona prashna awath kalabala novi ekata imu

    Reply
  • jeewan-abekoon

    miyagiya siyau deítama niwan suwa,,,,!,,,,, asanipa ayata ikman nirgi suwa ath wewa,,,,,,,,

    Reply
  • miyagiya siyalu sahodara kithunu janathawata mok suwa ath wewa….

    Reply
  • geeth madushan

    BUDU SARANA VEVA

    Reply
  • අන්තවාදීන්ගේ අරමුණු එකාවන්ව පරදවමු.

    Reply
  • Syco Mickiya 99z

    ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය සියල්ලටම නිවන් සුව පතමු.

    Reply
  • මියගිය සියලු දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා…ඒ වගේම තුවාල වෙලා ඉන්න හැමෝටමත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා…
    දැන්වත් හරි විදිහට කොන්ද කෙලින් තියන් රටේ නායකයෝ තීරණයක් ගනී කියලා බලාපොරොත්තු වෙනවා.සංහිදියාව ගැන බෞද්ධ අපිට කියන්න කලින් මේ වගේ වැඩ කරන අන්තවාදී කාලකන්නි පරයොන්ට කියල දීලා හිටියනම් හොදයි නේද?

    Reply
  • Keshan-sankalpa

    නිවන් සුව ලැබේවා

    Reply
  • Lucifer Mike

    apema minissu apita ki dahak nati unada

    Reply
  • Thushara Sanjeewa

    miyagiya siyalu denata niwan suwa labewa. thuwala siduwu ayata ikman suwa labewa kiyala prarthana karanawa.
    newatha kisima dineka mewan wipath mage mathru bhumiye nowewaa………

    Reply
  • chathuranga jg

    නිවන්සුව ලැබේවා

    Reply
  • මිය ගිය සියලුදෙනාහට දෙවි පිහිටයි

    Reply
  • pansilu2014

    මියගිය සියලු දෙනාටම නිවන්සුව පතන ගමන්ම තුවාල වෙලා ඉන්න ඔක්කොටම සුව පතමු .

    Reply
  • Chathura_sam

    may all rest in peace who died from this tragedy & get well soon who hurt and suffer…

    Reply
  • Lakshan_gunasekara

    kalakanni deshapalanaya nisa ahinsaka jeewitha 300 adika pramanayk ahimi wiya.
    niwan suwa miyagiya samata……….‌!!!!

    Reply
  • aroshaisham

    oba siyalu denatam niwan suwa leabewa..e wagema min idiriyata me wage dewal sidda wenna nam epa.

    Reply
  • Rvmendis85

    නිවන් සුව ලැබේවා…..

    Reply
  • PrabodhaJDP

    Niwan sepa lebewa…!!!

    Reply
  • Iran chanuka

    නිවන් සුව

    Reply
  • niwan suwa siyaluma denata

    Reply
  • මිලේච්ඡ, අධම හා කුරුරි ප්‍රහාරය පිළිකුළෙන් යුතුව හෙළා දකින්නෙමි. මෙම ප්‍රහාරයෙන් මියගිය අපගේම මිනිසුන්හට නිවන් සුවයත් තුවාල ලැබූවන් ඉක්මණින් නැවතත් නිරෝගී සුවයත් ලැබීමට ප්‍රාර්ථනා කරමි. එලෙසම, මේ පිළිබඳව දැන දැනත් කිසියම් හෝ ක්‍රියාමාර්ගයක් නොගෙන සිටි තමන් ගැන විතරක් සිතනා අයවලුන් හට එහි ප්‍රතිඵල මෙලොවදීම ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි….

    Reply
    • නිවන් සුව ලැබේවා..

      Reply
  • gihan perera

    Pray for all…..

    Reply
  • නිවන් සුව..

    Reply
  • Ayesh Prashan

    MEWAN VIPATH YALI NOVEWA

    Reply
  • harshatakashi

    united we stand again

    Reply
  • මිලින්ද ප්‍රියලාල්

    rip

    Reply
  • tharaka dilhan

    Pray for srilanka

    Reply
  • Dhanushka1986

    Niwan suwa labawa

    Reply
  • Eranga Thilakarathne

    R.I.P For All

    Reply
  • NUWANkumara

    Niwan suwa labewa…!

    Reply
  • nafees prasanna

    Pray for sri lanka

    Reply
  • Mewan deyak newatha sidhu nowewa!

    Reply
  • Thimira Kasun

    RIP PRAY FOR SRI LANKA

    Reply
  • chanaka765

    niwan suwa labewa….!!!!

    Reply
  • DilanDilshan

    niwan suwa labewa,swargayata yanna maga salasewa e siyaluma denata…sanwegaya..

    Reply
  • Akilajayarathna

    නිවන් සුව ලැබේවා !

    Reply
  • Pradeep321

    niwan suwa labewa kisidu ratakata kisidu jathiykata mewan wipatak sidu nowewa

    Reply
  • Box123456789

    නිවන් සුව

    Reply
  • arunasmunasinghe

    Niwan suwa labewaa

    Reply
    • නිවන් සැප ලැබේවා

      Reply
  • Harshana jayasekara

    නිවන් සුව!

    Reply
  • සාමදානයෙන් සැතපේවා…

    Reply
  • prasadmalaka

    Bomba Prahareayen Miyagiya Siyalu Denata Niwan Suwa Prarthana Karana Athara, Thuwala Labu Siyalu Denata Ikman Suwaya Labewa………….!

    Reply
  • Ishara akalanka

    i can’t understand i want do

    Reply
  • hashanmalan1993

    Rest in peace

    Reply
  • Lahiru1992

    Pray for sri lank ❤

    Reply
  • winchesterniro

    RIP brothers and sisters

    Reply
  • dasun ayesh

    මේ කුරිරු අමානුශික ප්‍රහාරය පිලිකුලනේ යුතුව හලො දකින්නමෙු,මියගිය අයට නිවන් සුවයත් ,තුවාල ලැබූවන්ට ඉක්මන් සුවයත් පතමි,

    Reply
  • Please save my country gods

    Reply
  • Asitha_alwis

    Pray to sri lanka

    Reply
  • RuwanLakshan93

    මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් මිය ගිය සියලු දෙනාටම නිවන් සුව පතන අතර තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය පතමි…….!!!!!

    Reply
  • Tharindu1990

    miyagiya siyalu denata niwan suwa labeewa

    Reply
  • අපේම පවුල්වල අය නොවුනට අපේම යාළුවෝ නොවුනට, ප්‍රවෘති බලන වාරයක් පාසා ඇඩෙනවා නොදැනුවත්වම. ජාති භේද වළින් තොරව අහිංසක මිනිස්සු සහ දරුවො ගැන ඇත්තටම ගොඩක් දුකයි…!

    Reply
  • Lahiru_sankalpa

    niwanswa lebewa thuwala naayata ikmanata saneepa wenna lebewa

    Reply
  • tharindu001

    Pray for Srilanka

    Reply
  • hansakalakshan

    niwan suwa
    budu saranai
    rip

    Reply
  • Uwaisiko1997

    My deepest sympathy for the all who have lost !!!!

    Reply
  • Ramindu_Anashka

    Rest in peace

    Reply
  • dilshan randika

    Niwan suwa lebewa.

    Reply
  • arunasmunasinghe

    Niwan suwa labeewa

    Reply
  • Amilanayana

    balawath sokaya…

    Reply
  • Buddhi Senanayaka

    #UnitedWeStandAgain <3

    Reply
  • Rumesh MGR

    අපගේ බලවත් කනගාටුව….

    Reply
    • thilina radika

      Rest and peace

      Reply
  • rajitha mahesh

    Rest in peace all of our friends and aesthete of our country death by atrocities bomb, තෙරුවන් සරණයි

    Reply
  • NisalaWila

    තුවාල වී සිටින සියළුදෙනාටම ඉක්මන් සුවය ලැබේවා!
    මියගිය සැමට නිවන්සුව ලැබේවා!
    මේ පිළිබඳ දැන දැනත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් සියළුදෙනාටම එහි විපාක මෙලොවදීම ලැබෙවා!

    Reply
  • “PRAY FOR SRILANKA”

    Reply
  • RIP, Let’s pray together

    Reply
  • We are Sri Lankans. Let’s stand with our own during this time of need. No force is stronger than us. The world is watching. It’s time to show them who we really are.

    Reply
  • Miyagiya Siyalu Denata Niwan Suwa Labewaa..!!!!!!!!!

    Reply
  • kosala1980

    me sidda una dewal walata katawath benala wedak ne kiyala mama dannawa.. eth me deshapalanaya karanawa kiyana gonnu nisa me tharam pirisak me ratata nathi une.. koi agame unath e aya sinhala jathiye minissu.agama wedak ne. den wath issarahata me wena de nawaththanna puluwan me inna ekekwath nathuwa wena ekek enawanam kiyala hithenawa… miya giya hemotama mama mage agame widihata NIWAN SUWA pathanawa………

    Reply
  • janaka vishvajith

    pray of srilankans.

    Reply
  • Rumesh dharshana

    Niwansuwa labewaa

    Reply
  • Niwan suwa labewa…

    Reply
  • Nilupul malindu

    මියගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා…..
    තුවාල වෙච්ච හැමෝම ඉක්මනටම සනීප වේවා……
    තවත් මේ වගේ දෙයක් නම් කවදාවත් වෙන්න එපා…

    Reply
  • sandun bimashana

    miyagiya siyaluma ayata niwan suwa niwan sapa labewa….

    Reply
  • Eranda Malith 2.0

    බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සෑම කෙනෙකුම සාමදාානයෙන් සැතපේවා!
    ප්‍රහාරයට සම්බන්ද සියලු අපරාධ කාරයින්ට දැඩි දඬුවම් ලැබේවා!

    Reply
    • Eranda Malith 2.0

      තුවාල වී සිටින හැම කෙනෙකුටම ඉක්මන් සුවය ලැබේවා!
      දිවා රෑ අපව ආරක්ෂා කරන ආරක්ෂක අංශ නිලධාරීන්ට කිසිම කරදරයක් නොවේවා!

      Reply
  • rudra thero

    Siyallantama nivan sapa labewa!!!

    Reply
  • Praveen Indika

    මියගිය සියලුදෙනාට මොක්සුව පතනවා. ඒවගේම තුවාල ලැබූ සියලුදෙනාට ඉක්මන් සුවයත් ප්‍රර්ථනා කරනවා.
    ඒවගේම වෙබ් අඩවියකින් මෙවන් දෙයක් කරනවා දුටු පළමු අවස්ථාව. සැබෑම ශ්‍රී ලාංකිකයින් පිරිසක්..

    Reply
    • rudra thero

      Syallantooma nivan sapa labewa

      Reply
  • Amal_indika

    niwan suwa labewa….!!

    Reply
  • sumuduchathu

    මියගිය සියලු දෙනාට නිවන් සැප ලැබේවා..
    මගේ රටට යලි කිසිදා මෙවන් විපතක් නොවේවා..!!

    Reply
  • dilshant84

    niwan suwa labewa….!

    Reply
  • bhawantha lakshan

    Niwan suwa labewa….

    Reply
  • Asitha_alwis

    Niwan suwa labewa

    Reply
  • සැමට නිවන් සුව ලැබේවා. යලිදු මෙවන් අකල් මරණයක් අත්නොම වේවා.

    Reply
  • sampathdar1984

    නිවන් සුව ලැබේවා

    Reply
  • gmcfernando

    united we stand again

    Reply
  • hrchaminda

    සැමටම නිවන් සුව ලැබේවා

    Reply
  • niwan suwa labewa ..!!

    Reply
  • Sachintha Dilshan

    Niwan suwa labewa!!!

    Reply
  • gihansunimal

    MAge rata godak adare unata me rata gana mara dukai mata dan nam

    Reply
  • sadagala kapugedara

    well done

    Reply
  • agam bedayak na sema denatama ajaramara niwansuwa prarthana karanawa
    theruwan saranai……

    Reply
  • mewan wipath sidu karana unta melovadeeth paralowadeeth upadina aththatamayak pasa nira dukma widinna sidu wewa..

    Reply
  • Diluka prasath

    Vipathata path siyalu denata niwan suva

    Reply
  • Sahan Sulakkhana

    මේ විපත සිදු කල ත්‍රස්තයන්ට මෙවන් විපතක් කරන්න නොහැකි වෙන ලෙස සදා කාලයේම නිරයේම උපදීවා!

    Reply
  • Sahan Sulakkhana

    මේ සිදු වීමෙන් විපතට පත් සියලුම දෙනාට නිවන් සුව ලැබේවා! තුවාල වූවන්ට ඉක්මනින් සුවය ලැබේවා!.

    Reply
  • arawindasunimal

    APATATH A DUKA DANENAWA AHATA MEHATA DAN BANALA WADAK NA TV BALADDI THARAHA YANAWA DESHAPALAYA KARANA AYA KIYANA KATHA WALATA

    Reply
  • Kantha_DLA

    බුද්ධිමත්ව සිතිය යුතු කාලයක් දැන් පැමිණ තිබේ.
    සිදුවූ ප්රහාර වලින් කුපිත නොවී,
    අපගේ සම්පූර්ණ සහයෝගය ආරක්ෂක අංශයන්ට ලබා දිය යුතු වේ.
    රට රැකබලා ගැනීමේ වගකීම දේශපාලනඥයන්ට වඩා
    එහි පුරවැසියන් වන අපහට පැවරී ඇති නිසාවෙන්
    බුද්ධිමත්ව ක්‍රියා කිරීම සුදුසු වේ.

    Reply
  • තරිදු ප්‍රබෝධ

    !!!!!!they are our people and we are one nation!!!!!!
    #UNITED WE SATAND AGAIN

    Reply
  • dinesh.123

    aniwaryen. ekenma!!!!!!!!!!!!

    Reply
    • sayuru_tharanga

      මෙවන් විපතක් මින් ඉදිරියට නම් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා…..මොන ආගමේ මොන ජාතියක උනත් අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ….මේ සිද්ධිය නිසා නැතිඋනේ අපේ රටේම මිනිස්සු……..ඉතින් මම ආයෙමත් ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ විපතක් මින් ඉදිරියට නම් නොවේවා කියල……..

      Reply
  • janitha_lakshan

    Jesus bless…..

    Reply
  • CHAMIKA DILSHAN 123

    I SAD A TODAY

    Reply
  • Aniwa api ekata pelagasemu. All sri lanka

    Reply
  • sineth devapriya

    අනිව, ත්‍රස්තවාදයට එරෙහිව රටම පෙලගැහෙමු!

    Reply
    • Sithumaaa

      R.I.P all who are dead form the bomb blasts

      Reply
  • ආගමකට ත්‍රස්තවාදයක් නෑ
    ත්‍රස්තවාදයට ආගමක් නෑ

    ශ්‍රී ලාංකිකයෝ අපි හැමෝම මේ ත්‍රස්තවාදීන්ව රටෙන් පන්නා දාමු. මේ වෙලාවෙ අපි ආගම් ජාති බේද නොසලකා හැමෝම එකට ඉමු.

    Reply
  • Lalani Maduwanthi

    Catholic sinhala,,tamil thamai serama marune,,,,hotels wala nam hamoma inna athi (sinhala catholic,,,sinhala Buddhist,,,forinnes la)me aparade kale Muslim un thamai,,,

    Reply
  • Nadeesha rox alahakoon

    Aniwa.me wage wipathak aye wenna num epa.

    Reply
  • PRAY FOR MY COUNTRY

    Reply
  • Buddhi Thero

    සිංහල අපි එහෙම හිතුවට අනිත් අය එහෙම හිතයිද කියන එක ගැටලුවක්

    Reply
  • dmisurushan

    Pray For My Country

    Reply
  • Rata jathiya reka dewa buduhamudurwane.. budusaranai

    Reply
    • sajithrathnasiri2000

      තුවාල ලැබූ සියලු ම දෙනාට ඉක්මනින් සුවවේවා. මියගිය සියල්ලන් ටම නිවන් සුව ලැබේවා….. මේ පාපතරයන් ඔක්කොටම උපරිම දඩුවම් ලැබේවා ………

      Reply
  • Ashan Chinthaka

    pray for my country

    Reply
  • “United we stand, divided we fall”

    Reply
  • madhubashana bandara

    pray for sri lanka !!

    Reply
  • Pray For Srilankans……

    Reply
  • Eranda Malith 2.0

    අනිවාර්යයෙන්ම

    Reply
      • ruwanjeewac

        MIYAGIYA SIYALU DENA HATA NIWANSUWA LABEWA

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *