Upside Down (2012) | උඩුයටිකුරු ආදරය. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනෙ සැහෙන කාලයකින් මම සබ් එකකුත් අරගෙන ආවා. විභාග වැඩ නිසා හෙල්ලෙන්නවත් බැරුව හිටියේ. එත් දැන් පිඩනය ඉවර නිසා බයිස්කෝප් අඩවිය වෙනුවෙන් අයෙත් සබ් දෙන්න ඕනෙ කියලා හිතුණා. මම බාර අරගෙන ඉවර නොකරපු වැඩත් තොගයක් තියනවා. ඒ ටිකත් පුළුවන් ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙන ගමන් අද අරන් ආපු බයිස්කොප් එක මොකක්ද කියලා බලමු නේ. වැඩි කතා ඕනෙ නැහැනේ.
මේක ටිකක් අමුතු කතාවක්. ආදරය සම්බන්ධ දෙයක් හා ආදර වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් කොල්ලෙක් වටා ගෙවෙන්නෙ. ඉතින් මොහු ආදරය වෙනුවෙන් කරනා දේවල් හා කරන පිස්සු වැඩ ගොඩක් තියනවා. ඒවාගෙම තමාගෙ අරමුණ ඉටුකරගැනිමට නොසැලෙන කෙනෙක් කියලත් හදුන්වන්න පුළුවන්. මේකෙ රඟපානව අර අපි ආස මකුළු මිනිහා (Spider Man) එකෙ ඉන්න කෙල්ල (Kirsten Dunst). අන්න ඒ නිළිය තමා රඟ පාන්නේ. ඉතින් තවත් දෙවල් කියන්න ඕනෙ නැහැ. මේකෙ මොකද වෙන්නෙ කියලා බාගෙනම බලන්න. නියම කතාවක් කියලා කියන්න පුළුවන්. එක හුස්මට බලන්න පුළුවන් කතාවක්. මේකෙ දෙවැනි කොටසත් එනවා. එක අවාම එකටත් සබ් දෙන්නම්කෝ. හැබැයි තාම දින නියමයක් නැහැ.
එහෙනම් ඔබට ජය. තවත් උපසිරැසියකින් හමුවෙමු……
[button link=”http://tinyw.in/Q7Ab” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/0ER1″ type=”icon” “center” newwindow=”yes”] 650 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/Kltu” type=”icon” “center” newwindow=”yes”] 1.55 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6182 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/අශේන්-වොකර්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් වොකර්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි…
Thanks……….good luck………….
tnq saho
උපසිරිසියට බොහොම ස්තුති
Thanks sahooo sub ekata….!!!
Thanks bro
නියමම film එක…කොහොමත් christopher nolan මහත්තයාගේ films ඔක්කොම වගේ අපිව කරකවලා අතාරිනවනේ…
මේකෙත් එහෙමම තමා!!
sub එකටත් ස්තූතියි…එකම අව්ල “biscope.com” කියලා film එක පුරාවටම තියන එක.
Sub ekata thanx ahhh….
thanks sahoo
ස්තුතියි අයියේ
thank you machoo..!!!
onna mamath gaththa.
thanks machan
ela thnx sub ekata….
පට්ට.මේ කතාව ගැන අහල තිබුනට තාම බලලා නෑ.දැන් සබත් එක්කම බලන්න ඕන.
උපසිරැසියට බොහොම තෑන්ක්ස් සහෝ.ජය…!
patta film ekak mama balanna heta heta heteya eka….thnx mucho
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
harima lassanai bn me movie 1.. Dunna hinda Down load karala tibbata ada tamai movie 1 beluwe. Superb movie 1k… lassana kathawakuth tiyenawa. balanna watina movie 1k.. matanam maara widiyata hitata allala giya. ela boss.. thnks dunnata.
ස්තුතියි!
සුපිරියා
මේක එළකිරි මුවියක්නේ බන්
අමුතුම තාලෙක කතාවක්
සබ දුන්නට බොහොම පින් ආ
මේකේ කොපියත් තියේ මගේ ලගසබ ගත්තා එහෙනම් ඔන්න 😉
සුපිරි film එක. හැබයි ටිකක් විතර නොගැලපෙන තැනුත් තියෙනවා කියලයි මට හිතෙන්නේ.
කාලෙකින් බලපු සුපිරිම ෆිල්ම් එකක්. පට්ට.
උපසිරැසියට තුති. ජය
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ………
THNQ
මේකනම් කලින් බැලුවා දෙයියෝ
මරු ෆිලිම් 1 ඈ….
තව සබ් කරමු
සබට තුති
ඔබට ජය…..
ඔන්න මම තමයි 300 වෙනියට උපසිරැසිය ගත්තේ 😀
oka patta film eka. mama sub nethuwa beluwe asawata. pattai. sub ekata thanks brother ::::
ela tnx tnx
mokoo mechcara parakku uneee meekata sub eka denna ?:(
dan film ekath na !
balala sub eka nati nisaa delete karaa !
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
නියමයි සහෝ.
මේක නියම ෆිල්‍ම් එකක්.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
ස්තුතියි සහො 😛 ජය
නියම කතාවක්. ස්තූතියි සබ් එකට!!
ස්තුතියි අශාන් සහෝ
ජය වේවා
හා හා මෙන්න කොල්ල ආයෙත් ගේමට බැහැල.
නියමයි අශේන්.
දැන් ඉතිං දිගටම සබ් දෙමු.
මරු ෆිල්ම් එකක් වගේ.
බලන්න ඕනි.
ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!
Thnx Machan
දිගටම සබ් දෙන්න සහෝ
thankssss bro
digatama subs denna
bohoma pin
එල සහෝදරයා අනිවා බලනවා
Thanks
thx supiri film akak
maxxa ahenam digatama subs demu
ජය වේවා!!!
ජය වේවා!!! මචං