Vallinam (2014) | පැසිපන්දුවේ නාමයෙන්. [සිංහල උපසිරසි සමඟ]
….. 2015 – 08 – 19 අද මගේ 23 වෙනි උපන් දිනය ….
ඔන්න යාළුවනේ මගේ 23 වෙනි උපන් දිනය දවසේ ඔයාලට මගෙන් උපන් දින තෑග්ගක් විදියට මම බයිස්කෝප් 4 ක්ම අරගෙන අවා.. දෙමළ දෙකයි තෙලිගු එකයි එක ඉංග්ලිෂ් බයිස්කෝප් එකකුයි තමයි අද අරගෙන අවේ…
1. Vallinam (2014) — පැසිපන්දුවේ නාමයෙන්..
2. Boys (2003) — යහළුවෝ..
3. Adhurs (2010) — නිවුන් සොහොයුරෝ..
4. Hotel for Dogs (2009) — බල්ලන්ට වෙන්වූ නිවහනක්..
මට මේ බයිස්කෝප් 4ම කරන්න හැමදාමත් වගේ ඉෂාරා නංගි උදව් උණා… මම හිතනවා මගේ මේ පුංචි වැයම සාර්ථක වෙයි කියලා…
ස්තුති කරන්න ගොඩාක් අය ඉන්නවා…මුලින්ම මගේ ආදරණිය ඉෂාරා නංගිට.. දෙවනුව මම වගේම සිංහලෙන් උපසිරස බලන්න දෙන අපේ සොයුරු සොයුරියන්ට.. අවසාන වශයෙන් බයිස්කෝප් එකේ සියලුම කාර්යමණ්ඩලයට තුති පුද කරන්න ඕන… තව කියන්න බොහෝ දේ ඇත එකට මේ කාලය නෙවෙයි… ඔන්න මගේ මේ අදියරේ පළවෙනි බයිස්කෝප් එක ගැන හදුන්වලා දෙන්නයි යන්නේ…
1. Vallinam (2014) — පැසිපන්දුවේ නාමයෙන්..
Vallinam කියන්නේ දෙමළ කථාවක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Arivazhagan Venkatachalam. මේක එළියට ඇවිත් තියෙන්නේ 2014 පෙබරවාරි 28. කතා කාලය පැය දෙකයි විනාඩි 12ක් වෙනවා… මේකේ රගපාන්නේ : කතා නායකයා nakul ( ක්‍රිෂ්ණා ) කතා නායිකාව Mrudhula Bhaskar ( මීරා ) … මේ බයිස්කෝප් එක IMDb 6.8 / 10 අරන් තියනවා..බයිලා ඇතිනේ කතාව පොඩ්ඩක් කියන්නම්කො…
ශිවා සහ ක්‍රිෂ්ණා හොදම යාළුවෝ දෙන්නෙක්. දෙන්නම ආශාවෙන් සෙල්ලම් කරේ බාස්කට් බෝල්. දවසක් තරගය අතර තුර ශිවාට බෝලයක් වැදිලා ශිවා ජිවිතක්ෂයට පත් වෙනවා. ඒ කම්පනය දරාගන්න බැරි නිසාම ක්‍රීඩාවෙන් සහ කොලේජ් එකෙන් අයින් වෙලා නැෂනල් කොලේජ් එකට යන ක්‍රිෂ්ණාට තවත් අලුත් යාළුවෙක් හම්බ වෙනවා. ඒ ගුනා. මේ දෙන්නත් හොදම යාළුවෝ වෙනවා. දවසක් බාස්කට් බෝල් සෙල්ලම් කරා කියලා ක්‍රිකට් ගහන සීනියර් වම්සි ඇවිත් ගුනාට ගහනවා. ඒක දරාගන්න බැරි උණ ක්‍රිෂ්ණා ගිහින් වම්සිට ගහනවා. එතනින් තමයි ප්‍රශ්නය පටන් ගන්නේ. ඒ අනුව වම්සි ක්‍රිෂ්නාට අභියෝග කරනවා පුළුවං නම් තරගාවලියක් දිනලා පෙන්වන්න කියලා. අහ් තව දෙයක් මේ අතර පුංචියට ආදර කතාවකුත් ගාලාගෙන යනවා. ඒ ක්‍රිශ්ණා සහ මීරා අතර. ඒ ආදර කතාවට මොනවා වෙයිද? ඒ අභියෝගය ක්‍රිෂ්ණා ඇතුළු කණ්ඩායම ජය ගනීද? ඊට පස්සේ මොනවා වෙයිද? ඇති ඇති.. අරගෙනම් බලන්නකෝ…
මගේ මේ පුංචි වැයම සාර්ථකයි හෝ අසාර්ථකයි කියලා හිතනවානම් පොඩි අදහසකුත් දාල යන්නකෝ… අඩුම තරමේ බයිස්කෝප් එක වැඩක් නැහැ හරි කියලා කියන්නකෝ.. ඔයාලගේ අදහස්වලින් තමයි අපිව දිරිමත් කරලා තව තවත් බයිස්කෝප් එක දියුණු කරන්න තව තවත් බයිස්කෝප් අරගෙන එන්නේ… ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් මගේ මුහුණ පොතට ඇවිත් කියලා යන්නකෝ… fb.com/charuka4u…
ඉතින් ජය… ඊළග බයිස්කෝප් එකේදී හම්බවෙමු….
[button link=”http://tinyw.in/2HB6″ type=”icon” “center” newwindow=”yes”] 711 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4324 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/CharukaL.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාරුක ලක්ෂිත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you 🙂
thanks mchan
සබ් එකට තැන්ක්ස් යාලු… සූබ උපන් දිනයක් මචන්
සබට තෑන්ක්ස්! ඉස්සරහටත් වැඩි වැඩියෙන් සබ් දෙමු!
thanx !!!!!!!
බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
පරක්කු උනත් සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. ගොඩක්ම ස්තුතියි අපිට ගෙනාපු තැගි 4ට.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
සුන උපන් දිනයක් වේවා
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
happy b’day kolla
පමා උනාට සමාව සහෝ
සුභම සුභ උපන්දිනයක් චාරුක සහෝ
අගේ ඇති වැඩක් 🙂
mare maru saho thanks.
thanks machan happy birth day
THANK YOU BROTHER…! HAPPY BIRTHDAY…..!
happy b.day
niayamai…thanks CHARUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
HAPPY D’DAY…….bro
Ela Ela & Happy Birthday ……………………………..
ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා!
ජය වේවා!
වාසනාවන්ත උපන් දිනයක් වේවා….!
4ma patta bn thanx balanna film akak nathuwa kammali kame hitiye
සුභ උපන්දිනයක් වේවා !!!
::: wish you a verry verry Happy Birth Day :::
And
Thanks a lot for the sub
Thanks Brother
mata shankar’s i film eeke sinhla subs denna pulywanda vikram n meera jasmine inna film eka 2015 release una ekak
සුභ උපන්දිනයක් චාරුක සහෝ!
ස්තුතියි අද දවසේ පළමු ෆිලුමට
ජය වේවා!
HAPPY BIRTH DAY brooo
thanx mcn sub wlta,,,
& happy b day 2 u brooooo,,
This Is the End එකටත් සබ් දහල්ලකො 😀
Hpy b’dy & thnk u vry much dr…
HBD bro
tnx
තෑන්ක්ස් සහෝ!
සුභ උපන්දිනයක් වේවා!
ජය!
thanx bro subtitle 1t.happy birthday & best of the luck
ස්තූති සහෝ උපසිරැසියට!!!
හැපී බර්ත් ඩේ!!!
ජය!!!
suba upandinayak bro.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
මරේ මාරු අදනම් 4 ක්ම තියනවා.
මට සමාවෙන්න ඕනි. ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා!