Vampire Detective (2016) [S01 : E02] with Sinhala Subtitles | පැය 24 [සිංහල උපසිරැසි සමඟ]
පලවෙනි කේස් එක වුනේ ”රාත්‍රී ජීවිතය”. ඒ කියන්නෙ Gyeo Woolගෙ අයියගෙ කතාව. කොහොම හරි සන් ව වැම්පයර් කෙනෙක් වුන විදිය දැක්කනේ. ඒත් මෙයා තවම දන්නෙ නෑ එයා මොකෙක්ද කියන්න. ඒත් දිගටම රහස් පරීක්ෂක වැඩ කරනවා. හොදයි ඉතින් අද කේස් එක, එහෙම නැත්තන් පරීක්ෂණය වෙන්නෙ ”පැය 24”. අද කතාව ගැන කිව්වොත්,
එක උදෑසන ප්‍රවෘත්ති කියන නිවේදිකාවක්,වෙනද වගේම උදේ වැඩට යනවා. එයා වැඩ කරන තැන අල්මාරියක තිබිලා මෙයාට මළ මිනියක් හම්බෙනවා. මෙයා බය වෙලා ගිහින් සිකියුරිටිව එක්කන් එනකොට මළ මිනිය අතුරුදහන් වෙලා.කාටවත් කිව්වට විශ්වාස කරයිද ඉතින්.ඒත් මෙයාට සටහනක් හම්බෙනවා ”පැය 24ක් ඇතුලත අරක ආපහු ගෙනත් දෙන්න. නැත්තන් ඊළග වතාවෙ ප්‍රවෘති කියනකොට මළ මිනිය දකින්න පුළුවන් වෙයි” කියලා. ඒත් මෙයා දන්නෙ නෑ මොකක් භාර දෙන්නද කියලා. අපෙ රහස් පරීක්ෂකතුමන්ලට ඇවිත් මේ නිවේදිකාව කියන්නෙ ඔය කතාව තමයි. ඒත් මෙයාලා හොයලා බලනකොට නිවේදිකාවට හොද චරිතයක් නෙමෙයි තිබිලා තියෙන්නෙත්. ඉතින් ඇත්තටම මෙයා මොනවත් දන්නෙම නැද්ද? කාගෙද මිනිය? කවුද මෙහෙම තර්ජනය කරන්නෙ? මේ නිවේදිකාව ඇත්තම කියනවද? කියන එක අද කතාව බලලා දැන ගන්න. සන් පරීක්ෂකතුමාට මෙයාගෙ අළුත් ස්වරූපෙට හුරු වෙන්න පුළුවන්ද කියලා තුන්වන කොටසින් බලමු. ගිහින් එන්නම්.
ජය වේවා! බායි!
Due to copyright issues, we do not provide any torrent links.
Vampire.Detective.E02.160403.HDTV.H264.450p-WITH
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1825 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/Chamal1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Torrent එක හරි ඉගියක් වත් දියල්ලකෝ
Link එක හරි ඉගියක් වත් දියල්ලකෝ
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
~~~ ජය වේවා ~~~
machn meke download link eka denawada
Tnx sub ekata
tnx saho
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට…
~~~ ජය වේවා ~~~
ස්තුතියි සහෝ
niayamai…thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
සිංහල උපසිරැසියට ස්තූතියි චාමල් සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴