Vikings [S02: E06]| වෙනස්වීම ඇරඹෙයි. රාජාලියා ඉගිලෙයි… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙමනම් ඊගාව සුමානේ ඉදලා නැවත පුරුදු පරිදිම සමීර සහෝ මේ කතා මාලාව අරගෙන ඒවි. ඇත්තටම මම මේක කලේ සමීරට බෑ කියන්න බැරි නිසාමයි. අද තමා අපිට නිවාඩු හම්බුනේ. ඉතින් ඔන්න තව උපසිරසි දෙක තුනක් ගේන්න බලාපොරොත්තු වෙනවා මේ නිවාඩු සුමානේ 😀 බලමුකෝ ඉතින්.
එහෙමනම් ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගෙන ඉදිමුකො. ජ්ර්ල් බෝග් පරාද වෙලා පලා යනවා. ඒ වගේම හොරික් රජු එංගලන්තයේදී පරාද වෙලා නැවත පැමිණෙනවා. ඇතෙල්ස්ටන්ට උරුමවෙන්න ගිය ඉරණම එක්බර්ත් රජු විසින් වෙනස් කරලා නව ඉරණමක් වෙත යොමු කරවනවා. ඒ මොකක්ඩ් අකියලා අද කොටසේදී බලාගන්න පුළුවන්. ඒ වගේම රැග්නගේ හිටපු බිරිද ලගතා රැග්නට උදව් කිරීමෙන් පසු නැවත පිටව යනවා. අද කතාව ගැන කියන්න යන්නේ නෑ. ඔයාලම බලන්නකෝ අද වෙන්නේ මොනාද කියලා. කියලා තියනවා වගේම අද වෙනස්කම් ගොඩක් වෙනවා…
අද පමා උනාට සමාව ඊයෙ ක්‍රිකට් තරගය සහ කාලගුණය නිසාවෙන් බාධා එල්ලවුනා :p එහෙමනම් මම දුන්නු කොටස් කිහිපයට අදහස් දක්වලා දිරිය දුන්නු සුළු දෙනාට හෝ බොහෝ…ම ස්තුතියි. ජයෙන් ජය! 🙂
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 29039 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro sub ekata
thanks………….!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
thanks ………………………
Thank you.. Keep it up good work.. 🙂
❤❤❤❤❤
Thanks ❤❤❤❤❤❤
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thanks
Niyamai
thanks bro
ft
Thanx broh
බොහොම ස්තූතියි සහෝ
S01 ake idan me wenakam baluwa niyamai katawath
sub eka nathnam kathawen wadak na
thanks thank digatama karagena yanna
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
sub ekata thanx saho
නියමයි සහෝ… එල වැඩක්. ජයවේවා…….!!!
බොහොම ස්තූතියි…
එලස්
සබට තුති
ඔබට ජය…….
ela ela saho jaya wewa
Thanks Saho…. Best Kathawak Thama…..
thanx 🙂
ස්තුතියි විමා සිංහල උපසිරැසියට.
ජය වේවා!
thanks
niyamai subapatum… maga balagana unna thaz…
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
niyamai sahooo..ela..thnkss…..
😀 එලැ. සමීරයාට මක් වෙලාද?
elaaaaa machoooo…
bohoma stuti saho… . .
ela macho onne ehenam mamath ba gaththa
ela ela onna mamath bagatha thx ar
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Maru Maru Saho Maru…….
වැස්සෙනුයි මැච් එකෙනුයි විමාට හොදටම බාදා වෙලා වගේ
එලකිරි සහො 😀 😀 ජය
ela ela
Thanks.
macho uba parakku niwa saba nathuwama baluwa kamak ne labana satiye ekata ikmanatama badu diyan
ubata jaya
මමයි පලවෙනියා… එල වැඩක් අයියේ… දිගටම කරමු.