Vikings [S03: E02] | ආගන්තුකයා.. [සිංහල උපසිරැසි සමඟ]
imdb 9.6ක අගයක් අරගත්තු මේ කොටස විකාශනය උනේ 2015 පෙබරවාරි 26 වෙනිදා. එහෙමනම් ගියසතියේ කොටස බලපු අය දකින්න ඇතිනේ මොකෝ උනේ කියල.චරිත ටික දැන් තැන් තැන්වල විසිරිලා නිසා පොඩි පැහැදිලි කිරීමක් දෙන්නම් අද මං, මුලින්ම රැග්නා ලොත්බ්‍රොක් ගැන බලමු, කලින් එයා නිකම්ම එරල් කෙනෙක් විතරයි, හරියට ලංකාවේ වගේ නම් ආරච්චිල/කෝරලේ මහත්තය වගේ, දැන් එයා රජ කෙනෙක්, දෙවැනි කතා සමයේදී තමයි ඒ පෙරලිය සිද්දවුනේ ‘කැටගට්’ වල තමයි රැග්නා ඉන්නේ, ඒත් දැන් එයා ඉන්නේ එංගලන්තයට යාත්‍රා කරල ඉන්නේ, එයත් එක්ක එයාගේ කලින් බිරිඳ ලගත ඉන්නව, ලගත දැන් එරල් කෙනෙක්, එහෙම උනෙත් දෙවැනි කතා සමයේදී හිඩෙබි වල හිටපු එරල්ව මරල, නමුත් ලගතත් දැන් එංගලන්තයේ ඉන්න නිසා වෙන කෙනෙක්ට බලය පවරලා තමයි ගිහින් තියෙන්නේ.
ලගත, රැග්නා එක්ක එංගලන්තයට ගියාට දැන් ඒ දෙන්න දෙපැත්තක, එහෙම උනේ පහුගිය කතා සමයෙදි ලගත එක්බර්ත් රජු එක්ක වෙසෙක්ස්හි ගොවි බිම් වලට ගිය නිසාත්, රැග්න මර්සියාවේ කිරුල අහිමි කුමරිය වෙනුවෙන් එයාගෙ මාමා සහ අයිය සමග සටනට ගිය නිසාත්, දැන් ඒ පිරිස දෙපැත්තකට බෙදිලයි ඉන්නේ. එතකොට එක්බර්ත් රජු තමයි එංගලන්තයේ රජු. මිනිහ ටිකක් කුමන්ත්‍රණකාරයා, හීන් නුලෙන් කුමන්ත්‍රණයක් දියත් කරන පාටක් තමයි මටනම් තේරෙන්නේ. දැන් කතාව මොන පැත්තට ගලාගෙන යනවද කියල හොයාගන්න බෑ, පිරිස බෙදිල විසිරිලා ගිහින්, අද මොකෝ වෙන්නේ කියල කතාව බලලම දැනගන්න ඉතින්, ගිහින් එන්නම්, ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5154 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Tnx
Thanks
thnks bro…..
thanks for the subsssss………..
thanks man.
thanks ……………………
Thankz bro ❤️️
Thank you.. Keep it up good work.. 🙂
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
උපසිරැසියට බොහොම ස්තූතියි..!❤
Thanx broh
බොහොම ස්තූතියි සහෝ
mchn anith episode tika nedda bn?
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………..
ඔන්න ගත්තා සහෝ…
සබට තුති….
දිගටම දෙමු…
ජයවේවා….!!!!
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you bro!
බොහොම ස්තූතියි සහෝ.
ජය…!!!
˙˙˙˙˙˙˙ǝdoɔsᴉɐq sʞuɐɥ┴
˙oɹq sʞuɐɥ┴
හප්පේ, අප්සයිඩ්ඩව්න් ඈ 😉
sub ekata thanx aaaaaaa
tnq wewaaaaaaa enakan blan htye eye gnt welawak tbbe ne onna udenma nagitta gaman hari patan ganno
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල ඈ..
ජය වේවා. !
bohoma stuti saho… .
bohoma stuti saho…. . .
obata jaya parthana karanawa
නියමයි සහෝ…
උපසිරසියට බොහෝම ස්තූතියි…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා!!!
😀
ස්තූතියි. බොහොමත්ම ස්තූතියි.
niayamai…thanks WIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
thnkss sahoo..denkn hitiyee..elzzzzz..
නියමයි.ආසාවෙන් හිටපු කොටසක්…..
Thanks Bro………