Vikings [S04: E09] with Sinhala Subtitles| මරණය හැම තැනම [සිංහල උපසිරැසි සමඟ]
හැම කෙනෙක්ටම සුභම සුභ සිංහල-දමිල අලුත් අවුරුද්දක් වේවා.. 😀 ඒ වගේම බොහොම ස්තුතියි ගියසුමානේ දිරිමත් කරමින් අදහස් දක්වල තිබ්බ හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටක් කල ගියසුමානේ සබ එක ගෙනාවේ 😀 ගියසුමානේ දකින්න ඇතිනේ එක්බර්ත් රජතුමා යටිකුට්ටු වැඩක් කරනවා, මෙච්චරකල් කලේ තනිකරම බොරුවක් බව තේරෙන්න ඇතිනේ, ඒ වගේම අන්තිමේදී ක්වෙන්ත්රිත් රැජින මැරුම් කනවා, ඒ අතරවාරයේ රැග්නට නුවණ පහල වෙනවා, අලුත්ම විදියකට පැරිසියට ඔඅහර දෙන්නයි හදන්නේ දැන්, ඒ විතරක් නෙමේ පරිසියේත් හරි හරි දේවල් වෙනවා දැන්, රෝලෝ තමා දැන් පැරිසියේ ආරක්ෂාව බාරව ඉන්න ප්‍රධානියා, ඔඩෝ සිටුතුමාගේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය හෙළිවෙනවා, ඉතින් ඔය අතරේ කැටගට් වලත් හරි හරි දේවල් සිද්දවෙනවා, බලමු අද මොකෝ වෙන්නේ කියල එහෙමනම්, හැම කෙනෙක්ටම ජය වේවා…
ප.ලි : ආරංචියේ හැටියට ඔන්න ලබන සුමානෙන් පස්සේ කතාව පොඩි විරාමයක් ගන්නව.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 22232 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/vima-123.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතිවේවා!!!!!!!!!!
Thankz ❤️️
Thank you Keep… it up Good work 🙂
Thkz
බොහොම ස්තූතියි උපසිරැසියට ❤
✌
බොහොම ස්තූතියි සහෝ
සුපිරිම කතාවක්
බොහොම ස්තුතියි විමා සහෝ.. ජය වේවා !!
Thanks Bro !!!
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි විමා සහෝ .. 😀 ජය වේවා !!
බොහොම ස්තුතියි විමෝ..
ලබන සතියේ විරාම ගන්නවද නැත්නම් අන්තිම කොටසද?
මේකේ කොටස් දහයයි නොවෑ එන්නේ
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
ජය වේවා…!!!
Sub ekata thanx aaaaaaaaaaaa
සිංහල සබට බොහොම ස්තූතියි විමා………….
thx broo
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
හම්මේ ඇති යන්තම්, දෙනකන් බලන් හිටියේ. Thanks
තැන්කූ වේවා.
ඇයි විමෝ උබ කරන tv series ම ඔහොම විරාම ගන්නේ…..
Thanks sahoooooo
Vikingsla niwaduwak gannawada haiyooooo lagaka hitiya Nam EPA kiyanna tibba e tharam supiri series ekak meka jaya wewa bro digatama sub demu thakuma wewaaaa
sub danakal balan hitiye saho. thanks.
suba aluth auruddak wewa saho.
Thanks bro