MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එල්. සී. දමැල්එළ (TV)ක්‍රියාදාම (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)බලන්නවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

WandaVision [E02] Sinhala Subtitles | මැජික් සංදර්ශනය [සිංහල උපසිරසි]

Rating: 9.1/10. From 38 votes.
Please wait...

ඔන්න මේ ඔයාලා එක්ක මුණගැහෙන්නේ WandaVision දෙවෙනි කතාංගය සමගයි. මොකද හිතන්නේ පළවෙනි කොටස ගැන. මම කලින් කිව්වා හරිද? සම්පූර්ණ වෙනස් කතා මාලාවක් ‍නේද මේක අනික් මාවල් කතා එක්ක සසඳද්දි? මම ඒක සමහර කමෙන්ට්වලින් දැක්කා‍. හොඳද ඒ වෙනස? ඇත්තටම මම නම් ගොඩක් රස වින්දා. පරණ කතාවල සිට්කොම් රසය ලස්සනට දීල තිබුණා ගොඩක් තැන්වල. මුහුණ ඉරියව්වලින් පවා හාස්‍යක් විදහාපාන්න ගොඩක් තැන්වල සමත් වෙලා තිබුණා. මමනම් ගොඩක් ආස කළා ස්ටාක් ආයතයේ ටෝස්ට්මේට්-2000 වෙළඳ දැන්වීමට. මේක තමයි MCU Phase 4 එකේ ආරම්භය. මේ කතාමාලාව එක්ක ඉදිරියේදි මොන විදිහට MCU එකට මොන විදිහේ බලපෑමක් වේවිද? බලන් ඉමු නෙහ්? 🙂 

හරි මුලින්ම අපි පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරමු. 

අලුත විවාහ වුණ වොන්ඩා-විෂන් වෙස්ට්වීව් කියන නගරයේ පදිංචියට යනවා. පෙනෙන විදිහට 1050 ගණන්වල මේ සිදු ‍වීම වෙන්නේ‍. ඔවුන් උත්සහ කරන්නෙ ඔවුන්ට මොන විදිහේ බල සහ හැකියා තිබුණත් නගරෙට ගැළපිලා සාමාන්‍ය අය වගේ හැඩගැහෙන්නයි. විෂන්ගේ වැඩපොළේ බොස් හාට් මහත්තයා‍ටයි එයාගේ නෝනාටයි රෑ කෑමකට ආරාධනා කරල ඒක මතක තියාගන්න, මෙච්චර හැකියාවන් තිබිලත් කම්මැලිකමට කැලැන්ඩරේ හාට් ලකුණක් විතරක් ඇඳලා ලොකු ඇබැද්දියකටයි මුහුණ දෙන්න වුණේ. හැබැයි වොන්ඩගේ අලුත් අසල්වැසි යෙහෙළිය, ඇග්නස්ගේ උදව්වෙන් සහ, වොන්ඩා-විෂන් ජෝඩුවගෙ බලයන්වල උපකාරෙන් සේරම ගොඩින් බේරගත්තා අන්තිමේදි. එයාලා සංවත්සර දිනේකුත් මගුල් මුද්දකුත් හදාගෙන බොහොම ආදරණීය විදිහට සහ හාස්‍යජනක විදිහට කතාව ගලාගෙන ගිහින් අවසන් වුණා. හැබැයි වොන්ඩා-විෂන් ජෝඩුව තමන්ගේ අතීතය ගැන කිසි දෙයක් අමතක බව කතාව පුරාවටම පෙන්නුවා. අවසන් වුණේ තවත් කුතුහලය ඇති කරන දසුනකින්. කවුරුහරි ඔවුන්ව පාලනය කරනවාවත්ද? නැත්නම් ඇත්තටම මොකක්ද මෙතන වෙන්නේ?

දෙවෙනි කො‍ටසේ තියෙන්නේ කුසලතා දැක්මක්, ඒ කිව්වේ තම තම හැකියා පෙන්වන්න පුලුවන් ටැලන්ට් ෂෝ එකක් ගැන. මේ ටැලන්ට් ෂෝ  අපේ ජෝඩුව අද මැජික් සංදර්ශනයක් කරන්නයි ලෑස්තිය. මේකත් හොඳට හිනා වෙවී බලන්න පුලුවන් වෙයි. බලමු එහෙනම් ඒ කටයුතු කොහොම වෙයිද කියලා…

ප.ලි.

මීළඟ කොටස ගේන්න ටිකක් ප්‍රමාද වෙන්න පුලුවන්. හරියට සබ් එක කරලා ආයෙ ඊළඟ සතියෙ එපිය එන්න කලින් කරනවා හැබැයි.

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12078 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

31 thoughts on “WandaVision [E02] Sinhala Subtitles | මැජික් සංදර්ශනය [සිංහල උපසිරසි]

  • රවින්ද්‍ර

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

    Reply
  • Bimbisha Adithya

    බොහොම ස්තූතියි ❤️

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

    Reply
  • sasanka sathyajith

    Thanks for the sub

    Reply
  • Pramukmili

    Thanx bro………………

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Future man tv serious ekatath sub dennako

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • Malaka prasad

    thank you bro…………

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • Chilling adventures of Sabrina season 4 dannako
    PLEASE

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • geeganagamage

    Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .

    Reply
  • Anuja Lakshitha

    ane Please Blacklist season 7 eke sub dannakoo

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

    Reply
  • තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.

    Reply
  • විමා

    සබට බෝම තුති මලේ…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *