Watch Trailer

Warm Bodies (2013) | ආදරණීය උණුසුමක අවදිවන මතකය… [සිංහල උපසිරැසි සමඟ]

[box]ඔන්න එහෙනම් බොහොම ලගදි ආව වෙනස්ම විදිහක, බොහොම ලස්සන සලරුවක් එක්කයි අද මම ඔයාල වෙත ආවෙ. R කියන්නෙ පිල්ලියක්, ඔහු මැරිල, ඔහු කවුද, මොනව කරන්න ඇතිද, කොහේ ඉන්න ඇතිද, මේ කිසිවක් නොදන්න ගුවන් තොටුපළක දිවි ගෙවනව පිල්ලි තරුණයෙක්. පිල්ලියක් වුනාට එයාගෙ සිතුම් පැතුම් නම් ටිකක් වෙනස්. එයාට ඕනෙ මිනිස්සු…

Warm Bodies (2013)ඔන්න එහෙනම් බොහොම ලගදි ආව වෙනස්ම විදිහක, බොහොම ලස්සන සලරුවක් එක්කයි අද මම ඔයාල වෙත ආවෙ. R කියන්නෙ පිල්ලියක්, ඔහු මැරිල, ඔහු කවුද, මොනව කරන්න ඇතිද, කොහේ ඉන්න ඇතිද, මේ කිසිවක් නොදන්න ගුවන් තොටුපළක දිවි ගෙවනව පිල්ලි තරුණයෙක්. පිල්ලියක් වුනාට එයාගෙ සිතුම් පැතුම් නම් ටිකක් වෙනස්. එයාට ඕනෙ මිනිස්සු එක්ක සම්බන්ධ වෙන්න.

ජුලී කියන්නේ, ලස්සන, දඩබ්බර තරුණියක්. ඇය මනුෂ්‍යයෙක්, ඒ වන විට ලෝකයේ ඉතිරි වෙලා ඉන්න සුළු මනුෂ්‍ය පිරිසෙන් කෙනෙක්. මේ වෙනකොට මිනිසුන් ලොකු නගරයක් වටා විශාල ප්‍රාකාරයක් ඉදිකරගෙන ඒ තුල ජීවිත් වෙනව තමගේ හෙට දවස් ගැන දුක් වෙමින්. මේ නගරයට බෙහෙත් අවශ්‍ය කරන අවස්ථාවලදී ඒව ලබාගන්නෙ තාත්පයෙන් පිටට කණ්ඩායම් වගේ ගිහින් මින් පෙර රෝහල් වශයෙන් යොදා ගැනුන ගොඩනැගිලි වලින්. ජූලි යනව මෙහෙම කණ්ඩායමක් එක්ක. මේ අතර R එනව පිල්ලි කණ්ඩායමක් එක්ක කෑම හොයාගෙන. ජූලිගෙ කණ්ඩායමට පහර දෙනව. ජූලි ආදරය කරන උදවිය එතනදි මිය යනව. සමහරුන් බේරෙනව, නමුත් සිත් පිත් නැති, හැගීම් දැනීම් නැති මළ සිරුරක් වන R ජූලිව බේරගෙන තමන්ගේ නිවහනට ඇය රැගෙන යනව. ඒ කියන්නෙ පිල්ලි වාස භූමියට.

මෙහෙම එක් අයෙකුගේ සිරුර උණුසුම් වීමට ගැනීම, නැවත හදවතට පණ ඒම, සිල්ලි ලෝකයට කොහොම බලපානව ඇති ද? R කොහොම කෙනෙක් ද? අවසානයේ ඔහුට කොහොම වේවිද? මොවුන්ගේ ආදරය කෙබඳු එක්ක වේවිද? මේ අතර මේ දෙගොල්ලනටම හිරිහැරයක් බවට පත්වන ඇට සැකිල්ලන් යනු කවුද? ඔවුන්ගේ බලපෑම මේ ලෝකයන් කෙසේ බාරගනු ඇතිද? මිනිසුගේ හා පිල්ලින්ගේ අවසානය දැකගන්න ඔයාලට මේ බයිස්කෝප් එක බලන්නම වෙනව.

මිනිත්තු 98 පුරා දිවෙන මෙ ලස්සන නිර්මාණය 2013 පෙබරවාරි 01 වැනිදා තමයි ඇමරිකාවෙදි ප්‍රධර්ශනය ආරමභ කරන්නෙ. Isaac Marion ලේඛකයාගේ Warm Bodies නවකතාව පාදක කොටගෙන Jonathan Levine නිර්මාණ කාර්‍යයක්. ඔහු ගැන පොඩ්ඩක් කියනව නම් ඔහු තමයි මින් පෙර බයිස්කෝප් ඔබවෙත ගෙනාව 50/50 චිත්‍රපටයත් නිර්මාණය කලේ. මේ ලස්ස්න කතාව $116,959,959 ක Box office ආදායමක් උපයාගන්න සමත්වෙලා තියනව. Nicholas Hoult හා Teresa Palmer තමයි ප්‍රධන චරිත හැඩ ගන්වන්නේ. IMDB මීටරයේ 7.2 ඉහළ අගයක් ලබාගත්ත මේ සලරුව දැන් සිංහල උපසිරැසත් සමග ඉබට බාරයි.

Warm Bodies (2013) on IMDb

 

 

310 MB කොපිය මෙතනින් බාගන්න 1350ed65166a5be6512deda07c3d13d71aef6d50 760 MB කොපිය මෙතනින් බාගන්න e0e99b3ecd62b49cd589ed863a908b9a46f32cda 1.5 GB කොපිය මෙතනින් බාගන්න 0bb8e4c9f46443c134e96f92fcabcf536f6e1527 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

11,067 downloadsDownload Warm.Bodies.2013.zip87 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

11,067 downloadsDownload Subtitles87 KB

134 comments

  1. zumo man

    elazzz thnxzzz

  2. lasidu

    බෝම පින් මචං කතාවේ හැටියට මැක්සා එකක් වගේ...

  3. wow

    wow.. maru :D

  4. tharanga

    බොහොම පින් මචං

  5. notisamanalaya

    maxxxaaa

  6. mihin ලංකා

    මේක පට්ටම ෆිල්ම් එකක්.ආයේ බලනවා සබ් එක්ක. :)

  7. amilatk

    jayen jaya !!!!!

  8. Harsha Lahiru

    ස්තුතියි සහො

  9. quik

    thanks

  10. upali

    ela ela ela ela

  11. ishan

    ඔන්න මම තමා සබ් එක බාපු පලවෙනියා. මම අද උදේ මේ ෆිල්ම් 1ක බා ගත්තෙ සබ් එක දාලා තියනවා දැක්කාම සතුටුයි, එතකොට කතාව එලට තෙරෙන නිසා. තැන්ක්ස් සහෝදරයා සබ් 1කට

  12. chamath cafe

    පට්ට ෆිල්ම් එකක්නේ මචෝ සුපිරි

  13. ccnp

    Thanks

  14. shann

    නියමයි බලන්න ඕනේ :)

  15. h[A]s

    ජය වේවා පට්ට

  16. naleen

    sub akata thx

  17. pubudu

    downloading wenawa saho.bohoma pin hode

  18. Bandula

    niyami hode. :D

  19. Lakshan Nilanka

    niyama wadak sameera aiya,me wage fatta film walata thawa thawath sub denna puluwan wewa kiyala suba pathanawa !

  20. ganidu

    තෑන්ක්ස් වේවා!

  21. uda

    මේන්න මේකත් ඇවිත්. "රස්නෙ සිරුරු" අරන් සමීරනෙ ඇවිදින් තියෙන්නෙ. මේකෙ රස්නෙට උණ ගැනෙයිද දන්නෙත් නෑ... ඇයි ඉතින් මළමිනීවලට පණ එන තරමෙ රස්නයක්නෙ :P

    හික්ස්! මේක අර TWILIGHT කතාවෙ අනික් එක වගේනෙ හරියට. ඒකත් අමනුෂ්‍ය ආදරයක්. මේකත් අමනුෂ්‍ය ආදරයක්. ඒකෙ පිශාචයෙක්. මේකෙ මළයකෙක් :D නරක නෑ! ලෝකෙ මෙහෙම ගියොත් කෙල්ලො නැති වෙයි මිනිස්සුන්ට. මේ අපි වගේ එවුන්ට හොයාගන්ඩ වෙන්නෙත් අමනුස්සයෙක්ම තමයි :(

    හොදා හොදා! සමීරයා ගැන හොයලා බලන්ඩ ඕනෑ... රස්නෙට පිච්චිලාද දන්නෑ... :P

    1. සමීර කරුණාරත්න

      මේක TWILIGHT එකට සමාන කරන්න එපා, මොකද මේ චිත්‍රපටය ඊට වඩා සියදහස් ගුණයක් ලස්සනයි.

    2. nirosha

      මාත් එකගයි

  22. rusuru | රුසිරු

    පට්ට පට්ට :)

  23. chami

    thnxxxxxxxxxxxxxxxxx

  24. nuraj

    niyamai machan mekanam supiri film ekak wage,ela ela.

  25. Chathura

    Ela aaa

  26. D.Chamara

    niyama kathawa enakan unne balagena

  27. shasahik

    ado mama dowload karala witharyi menna phone ekata msg eka awa eke sub eka baiscopelk dilakiyala
    patta thanxxxxxx ayiye
    meka patta kathawak
    godak...godak...godak...godak... thanxxxxxxxxx

    mama palaweniya ,,,,,,,,,,,,,,,

  28. viduranga

    තැන්කූ මචං.
    !!!!!!!!!!!!!!

  29. shasahik

    aaaaaaaa yako mama mama
    comment eka gahala iwaraweddi
    262 sub eka download kraralane

  30. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ට කතාවක් නේ ගෙනත් තියෙන්නේ..පට්ටයි සමීර සහෝ.....මේකත් මගේ එක ටයිප් එකක බයිස්කෝප් එකක්...අනිවා ගෙදර ගිහින් බානවා....ජය වේවා...

  31. dj

    මැක්සා හොදේ

  32. Kasun

    Patta macho.... Thankz ah...

  33. jana

    jaya wewa sameera

  34. eraNga

    supiri film aka :D

  35. elakiri

    එලම කිරි මචෝ

  36. Sanju

    ela film ekak......

  37. Menu1024

    :)

  38. Nilanka

    ane machan.mata sub file 1 download karanna bahane.mata kawruhari sub file 1 me email 1ta mail karanawada?plzzzzzzzzzzzzzzzz. [email protected]

    1. සමීර කරුණාරත්න

      සමාවෙන්න ප්‍රමාදයට, තවම බැලුවේ නැති නම් සබ් එක එවල ඇති ඔයාට...

  39. jack

    බොහෝම ස්තුතියි මචන්.

  40. yasomal

    JAYA

  41. dilshan

    ela.patta film 1.giya awrudde idan tamai meka hoya hoya hitiye.thanks machan.

  42. Dulanga

    nice film1k bn

  43. කේ.යු.ජී.උදාර

    බොහොම ස්තූතියි සමී........

  44. vernie

    badu hodai wage

  45. Ashan ravihansa

    pattma film ekak macho diagama me vage film valata sub denda sub ekata godak thankz

  46. Ashan ravihansa

    patta

  47. Ashan ravihansa

    patta macho

  48. isuraj

    iyo sameera kollo eye danna thibba mama eye baluwa appa shit shit shit :( kamak na tikak kalayak gihilla sinhala sub ekath ekka ayeth parak balanawa ! lassana kathawak amuthu vidihe !

  49. නලින්

    එළ සමීර සහෝ..
    මැක්සා කථාවක් නේ ගෙනල්ලා තියෙන්නේ

    ජය වේවා

Load more comments