MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කළිදු වසූකත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)

Westworld [S03 : E07] Sinhala Subtitles | අපරාජිත පරාජිතයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 15 votes.
Please wait...

පසුගිය කොටස වැඩි වශයෙන් යොමුවෙලා තිබුනේ විලියම්ගේ ස්භාවය පිලිබද ඔහු විසින්ම කරන ගවේෂණය ගැනයි.ප්‍ර‍ථම වතාවට අපිට විලියම්ගේ කුඩා කාලය මෙහෙදි පෙන්වනවා. ඒවගේමයි මෙව් තමන්ගේ ඊලග මෙහෙයුමට යන්න උවමනා කරන තමන්ගේ සගයන්ව නැවත ලබාදෙන්න කියලා සෙරැක්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතරේ චාලට් තමන්ගේ අරමුණත් පවුලත් අතර මැදිවෙලා ඉන්නේ. කොහොම වෙතත් සෙරැක් ඩෙලොස් ආයතනය අත්පත්කරගන්නවා විතරක් නෙවෙයි චාලට්ගේ රහසත් දැනගන්නවා. කතාංගය අවසාන උනේ චාලට් මරණිය චිත්තවේදනාවක් අත්කර දීලයි.

ඔන්න වෙස්ට්වර්ල්ඩ් සිව්වැනි සීසන් එක දක්වා දිර්ඝ කල බව HBO ආයතනය පසුගිය සතියේ නිවේදනය කලා. කලිං සීසන් වලට සාපෙක්ෂව කතාවේ සැලකිය යුතු තරම් ප්‍රේක්ෂකත්වයක් අහිමව තිබියදිත් තමයි මේ තීරනය අරගෙන තියෙන්නේ. හරි අද 7වැනි කතාංගය තමයි ඔබ වෙත ගෙන එන්නනේ.මෙතෙක් කලක් අභිරහසක්ව පැවති කේලබ්ගේ අතීත කතාව යම් පමණකට අද හෙලිවෙනවා. ඒ වගේමයි සෙරැක්ගේ සහෝදරයා වගේම සොලමන්වත් අපිට මේ කොටසෙදි දැකගන්න පුළුවන්. තවදෙයක් පරණ යාළුවෝ දෙන්නෙකුත් ඔන්න අද කතංගයේ ඉන්නවා.

හරි එහෙනම් ඊලග කොටසින් ඒ කියන්නේ අවසන් කොටසින් අපි යලි හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4625 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-23
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

15 thoughts on “Westworld [S03 : E07] Sinhala Subtitles | අපරාජිත පරාජිතයා [සිංහල උපසිරැසි සමඟ]

  • Tharindu Jeewantha

    sub eka naha. E06 sub eka download wenne.

    Reply
  • තෑන්ක්ස් බං සබ් එකට 4වෙනි සීසන් එක ආවම ඒකටත් දීපන් කොල්ලෝ උඹ නැත්තන් බලලත් ඉවරයි මේක

    Reply
  • Sam fisherr

    ස්තුති සබ් එකට

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks! Waiting for the Explanation.

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • ranga11112

    thank you saho…bs

    Reply
  • Sandarusiru

    සබ් එකට ස්තූතියි!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 ..
    ජය වේවා.!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *