Your Friendly Neighborhood Spider-Man [S01 : E03] Sinhala Subtitles | “එහෙනම්… ඔයා තමයි ස්පයිඩර්-මෑන්.” [සිංහල උපසිරසි]
Your Friendly Neighborhood Spider-Man [S01 : E03] Sinhala Subtitles
ඔන්න එහෙනම් උණු උණුවෙම අරගෙන ආවා අලුතෙන් ම නිකුත් වෙන Marvel කතා මාලාව වන Your Friendly Neighborhood Spider-Man කතා මාලාවේ තුන්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද (පෙබරවාරි 5) වෙනිදා තුන්වෙනි, හතරවෙනි සහ පස්වෙනි කතාංග තුනම එකවර නිකුත් වුණා. ඉතින් වැඩත් එක්ක මට දවසකට එක ගානේ වගේ තමයි උපසිරසි දෙන්න පුළුවන් වෙන්නේ. අවුලක් නෑ කියල හිතනවා.
පසුගිය කොටසින්…
දෙවෙනි කොටසේ අපට දකින්න ලැබුණා නෝර්මන් ඔස්බෝන් පීටර්ට ඔස්කෝප්වලට විශේෂ internship එකක් පරිත්‍යාග කරන විදිය. ඒවගේම අපට දකින්න ලැබුණා ලොනී ලින්කන් සහ පීටර් පාකර් අතර තියෙන මිත්‍රකම තවත් ශක්තිමත් වෙන ආකාරය. පීටර් ඔස්කෝප්වල ඉන්නකොට “බියුටේන්” කියලා හාදයෙන් කාගේහරි කොන්තරාත්තුවකට ගොඩනැගිල්ලක් ගිනි තියන නිසා පීටර්ට ස්පයිඩර්-මෑන් විදියට වෙස් වළාගෙන එයාව නවත්තන්න යන්න වුණා. එපිසෝඩ් එක අවසානයේදී එළිවුණා ඒ ළඟ තිබුණු security camera එකකට ඒක අහුවෙලා නෝර්මන් ඔස්බෝන් ඒක දැක්ක බව. එපිසෝඩ් එක අවසන් වුණේ නෝමන් පීටර්ගෙන්, “එහෙනම්… ඔයා තමයි ස්පයිඩර්-මෑන්” කියල අහන තැනින්.
ඉතින් ඊටපස්සේ මොකක් වෙයිද? නෝමන් මේකට මොන විදියට ප්‍රතිචාර දක්වාවිද? අද එපිසෝඩ් එක බලලා ඒක හොයාගන්නකෝ. හෙට කතාංගයෙන් හමුවෙමු එහෙනම්. පීස් ✌️.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 878 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanx saho..supiri
Dennadda bn ithuruwa
4 dennadda
වැඩේ සුපිරි සනුප මල්ලි #Baiscope..
Season 01 Episode 4,5 Release වෙලා තියෙන්නෙ.ඒකත් දාන්න ඉක්මනින්ම…
බොහොම ස්තුතියි සහෝ නියම වැඩක්
බොහොම ස්තුතියි
Thanks bro