Watch Trailer

Your Lie In April AKA Shigetsu wa kimi no uso [S01 : E09 & E10] Sinhala Subtitles | මන් ඔබත් සමඟ බෙදාගත් දර්ශනය [සිංහල උපසිරසි]

Your Lie In April Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් Your Lie in April එකේ 09වන සහ 10වන කතාංග අරගෙන ආවා… ඉතින් ඔයාල කලින් එපිසෝඩ් දෙක බැලුව නම් මතක ඇතිනේ කෝසෙයි පියානෝ තරඟයට සහභාගී වෙන්න බයෙන් ඉද්දි කඕරි කෝසෙයිගෙ හිත හදනවා. ඊට පස්සෙ කෝසෙයි අන්තිමේදි තරඟයට සහභාගී වෙනවා. එතනදි කෝසෙයිට එයත් එක්ක…

Your Lie In April Season 01 Sinhala Subtitles

ඔන්න එහෙනම් Your Lie in April එකේ 09වන සහ 10වන කතාංග අරගෙන ආවා…

ඉතින් ඔයාල කලින් එපිසෝඩ් දෙක බැලුව නම් මතක ඇතිනේ  කෝසෙයි පියානෝ තරඟයට සහභාගී වෙන්න බයෙන් ඉද්දි කඕරි කෝසෙයිගෙ හිත හදනවා. ඊට පස්සෙ කෝසෙයි අන්තිමේදි තරඟයට සහභාගී වෙනවා. එතනදි කෝසෙයිට එයත් එක්ක පොඩි කාලෙ එකට වාදනය කරපු දෙන්නෙක්ව හම්බවෙනවා. ඒ තමයි ඉගාවා එමී සහ අයිසා ටකේෂි. ඒත් කෝසෙයි එයාලව දන් නෑ. මොකද එයා සහභාගී වුන හැම තරඟයකම පළවෙනියා වෙනවා කියල දන්න නිසා එයා තරඟ ඉවර වුන ගමන් ප්‍රතිඵලවත් නොබලා කෙලින්ම ගෙදර යන නිසා. ඉතින් ටකේෂිගෙයි, එමීගෙයි පොඩි කාලෙ ඉදලම හීනෙ වුනේ කෝසෙයිව පරාද කරන එක. ඉතින් ඊට පස්සෙ ටකේෂියි, එමීයි එයාලගෙ වාදනයන්ගෙන් ප්‍රේක්ෂකයින්ව පුදුමයට පත් කළා. කෝසෙයිත් පුදුම වුනා. එහෙම තමයි කලින් එපිසෝඩ් දෙක ඉවර වුනේ. ඉතින් කෝසෙයිට එයාල දෙන්නව පරද්දන්න පුළුවන් වෙයිද කියල මේ එපිසෝඩ් දෙක බලලම දැනගන්න. Note : මේ Sub එක සමහර Player වලට හරියට වැඩ කරන් නෑ ඒ නිසා ඔයාල මේක Computer එකකින් හරි Lap එකකින් හරි බලනව නම් Potplayer හෝ Vlc player එකෙන් බලන්න. Phone එකෙන් බලනව නම් Vlc player App එකෙන් බලන්න 🙂 ලංකන් Weebs වෙනුවෙන් – මලිත් කෞෂාල් Episode 09 – IMDB 8.9/10 Episode 10 – IMDB 9.2/10 Your Lie In April Season 01 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

238 downloadsDownload You-Lie-In-April-E09-10-Sinhala-Subtittles.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1All BT1

Next BT1

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

238 downloadsDownload Subtitles22 KB

0 comments

No comments yet.