Z Nation [S03 : E01 & 02] with Sinhala Subtitles | අලුත් ඇරඔුමක් [සිංහල උපසිරසි සමඟ]
Z Nation කතාමාලාවේ 3වැනි කතාසමයත් අරගෙන යි මම අද ආවේ. නමුත් මේක කලිං නොදැකපු ආකාරයේ වෙනස්ම විදිහකටයි නිර්මාණය කරලා තියෙන්නේ. පලමු හා දෙවන කතාංග දෙකම තනි චිත්‍රපටයක් ලෙසයි ඔවුන් මෙවර ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම මේ කොටස පටන් ගන්නේ දෙවන කතා සමය අවසන් වු තැනින් නෙවයි. ලුසි එහෙමත් නැතිනම් මර්ෆිගේ දුව කතාවට සම්බන්ධවු තැනින්. හැබැයි වෙනස්කම් ගොඩක් තියෙනවා. වස්කස් පවා මේ කොටසේදි දකින්න ලැබෙන්නෑ. ඒ වගේම සෝනා කියන කලාපය පලවෙනි වතාවට දකින්න ලැබෙනවා.ඒ වගේම අමුතුම ගතිපැවතුම් ඇති සතුරෙකුත් කතාවට එකතුනෙවා. මේ වෙනස්කම් කතාංගයේ ඉදිරියේදිත් දකින්න ලැබෙයිද කියලා හරියටම කියන්න බෑ. නමුත් දැනට දැනගන්න ලැබුනු විදිහට දෙවන කතා සමය අවසානයේ අපි දැකපු විදේශිය හමුදාව ඉදිරි කතාංගවලදි දකින්න පුළුවන් වේවි.
අද කතාංගයේදිත් පිල්ලි වෛරසයට එරෙහි අලුත් ඖෂධයක් ගැන සදහන් වෙනවා. ඒ වගේම සෝනා වල ඉන්න අය තමන්ගේ මුදල් වියදම් කරලා මිනිස්සුන්ව පැහැරගන්නවා.
එහෙනම් කතාව හොදින් රසවිදින්න ඊලග කොටසින් නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Z.Nation.S03E01.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2250 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/KalinduW.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Android wla වැඩ nane
තෑන්ක්ස් බ්රෝ,. එලම
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you
thanks kaliya….
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි සහො සබට. ජයවේවා
Thank You..
මන් තාම මේකේ මුල බැලුවෙත් නෑ.
අඩ ඉදලා පලවෙනි සීසන් එකෙන්ම පටන් ගන්නවා ………..
තැන්ක්ස්………….
lucifer oni