Z Nation [S04 : E11] Sinhala Subtitles | මාරක අවිය [සිංහල උපසිරසි සමඟ]
ඔන්න හැතරවැනි කතා සමයේ අවසන් කොටස් 3ට ඇවිත් ඉන්නේ පසුගිය කොටස ගැන පොඩ්ඩක් නැවත මතක් කරගමු.කතාව පටන්ගන්නෙම කන්ඩායම විෂ වායු වලින් පිරුණු පෙන වලාවක හිරවුනු අවස්ථාවකයි.ස්කැචියි ස්කිසියි දෙන්නම මේ කොටසෙදි අපිට හමුවෙනවා ඉතිං මේ කන්ඩායම කරණවෑමියෙක් ලග හිරවෙලා ඉන්නකොට වොරන්ට නැවතත් ඇයගේ පෙනීම් වලින් ආචාර්‍ය ටෙලර් පෙනි සිටිනවා.ඔහු ඇයට දිගට ඉදිරියට යන්න කියලා සදහන් කරනවා. ඉතිං අද කතාවටත් ආචාර්ය ටෙලර් සම්බන්ධ වෙනවා. කලිං කතා සමයේදි අපිට හමුවුනු The Man සහ කන්ඩායම අතර සටන ඇතිවුනු ආචාර්ය ටෙලර්ට අයිති මර්කරි විද්‍යාගාරවලට තමයි කන්ඩායම ආයෙත් යන්නේ.හැබැයි නොදැන.එවගේම ටෙලර්ගේ තවත් රහසක් හෙලිවෙනවා.ඔය අතරේ තමයි කයා සහ සිටිසන් සී හොයගන්නේ කළු වලාව කියන්නේ මෙකක්ද කියලා.ඒ වගේමයි මෙ වනතුරු අවිනිශ්චත හිටපු වොරන්ට නිශ්චිත අරමුනකුත් මේකත් එක්ක ලැබෙනවා.
ඒ ඇති නේද.අවසන් කොටස් දෙකක් ඉතාම ඉක්මනින් ඔබට ලබාදෙන පොරොන්දුවෙන් මං සමුගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1225 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/KalinduW.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekata thanks sahoo
Jaya
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thnq brooooooo..parakku wela hari sub dunna eka ta thanx…………..
තැන්ක්ස් වේවා
නියමයි….සබ් එකට තැන්ක්ස්…..