The Girl Who Sees Smells AKA Naemsaereul Boneun Sonyeo [E11] Sinhala Subtitles | සමුගත්තත් සිතකින් නොවේ…! [සිංහල උපසිරසි]
මාතෘකාව දැක්කම බය හිතුනද? අද කොටස බයයි, වගේම දුකයි.
මෝ ගක් ගේ ෆෝන් එකට, ක්වොන් ජේ හී ස්පයි ඇප් එකක් දැම්මනේ. ඉතින්,මෝ ගක් කෝල්ස් ගන්නේ කාටද, මැසේජ් යවන්නේ කාටද, එයාට කෝල්ස් එන්නේ කාගෙන්ද, මැසේජ් එන්නේ කාගෙන්ද ඔය වගේ හැමදෙයක්ම ක්වොන් ජේ හී ට එසැනින් වාර්තා වෙනවා.
ඒ අතරේ, ජේ ප්යෝ එහෙමත් නැත්නම් චෝ රිම් ගේ තාත්තා අලුතින් නැවතිලා ඉන්න තැන, මෝ ගක් හොයාගන්නවා. අපරාදේ කියන්න බෑ, ස්පයිඇප් එකේ ආනුභාවයෙන් ක්වොන් ජේ හීත් ඒ ගැන දැනගන්නවා.
කතාව බලන්නකෝ. සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
499 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!