අවතාර් පස්සෙන් එලවන ගමනෙදි මතක ඇති බෙරි ගෙඩි වලින් ලොකු හෝඩුවාවක් හම්බවුණා. පස්සේ ඒ ඔස්සේ අවතාර් ඉන්න පුළුවන් කියලා හිතෙන තැන හොයාගෙන අභේ කළේ ඩ්රෝන යානා සහ පොලිස් සුනඛයන්ගේ උදව් ගත්ත එක. වැඩේ කොටසක් හරි ගියා කියන්නේ, අවතාර්ව හම්බ නොවුනත් අවතාර් ජීවත් වුණු තැන හොයාගත්තා. ඒ වගේම එයාගේ ඊළඟ ගොදුර කවුරු…

අවතාර් පස්සෙන් එලවන ගමනෙදි මතක ඇති බෙරි ගෙඩි වලින් ලොකු හෝඩුවාවක් හම්බවුණා. පස්සේ ඒ ඔස්සේ අවතාර් ඉන්න පුළුවන් කියලා හිතෙන තැන හොයාගෙන අභේ කළේ ඩ්රෝන යානා සහ පොලිස් සුනඛයන්ගේ උදව් ගත්ත එක. වැඩේ කොටසක් හරි ගියා කියන්නේ, අවතාර්ව හම්බ නොවුනත් අවතාර් ජීවත් වුණු තැන හොයාගත්තා. ඒ වගේම එයාගේ ඊළඟ ගොදුර කවුරු වෙන්න පුළුවන්ද කොතන වෙන්න පුළුවන්ද කියන එක ගැනත් හෝඩුවාවක් ලැබුණා.
ඒ අනූව තමා පිරිස සම්මාන උළෙල වටලන්න ගන්නේ. එතන සිද්ධ වෙච්ච සිද්ධි ගැන සවිස්තරව නම් කියන්න යන්නේ නැහැ. සිද්ධ වුණේ අවතාර්ගේ ඊළඟ උත්සාහය ව්‍යර්ථ වුණු එකයි. වැඩේ ඉවර කරලා අභේ එන ගමන් මතකයිනේ කුෂ්බූ ඇතුළු නිලධාරීන් පිරිස අභේව අත් අඩංගුවට ගත්තා. එයාට හම්බ වෙලා තිබ්බ පෙන් ඩ්‍රයිව් එකත් එක්ක සෝනම් ඛන්නාගේ මරණය සම්බන්ධව අභේව කොටු කරන්න ශක්තිමත් සාධක ගොඩ නැගිලා තිබ්බා.
බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දිගටම රැඳිලා ඉන්න Abhay එක්ක. අවසන් කොටස එක්ක හම්බවෙමු.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
3,343 downloadsDownload Abhay-S03-E07.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
9 comments
sahangayantha
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kushan
Sub akta thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
indika 75
thanks..
Naveen
උපසිරසියට තුති
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
AKEESHA
stargirl sesone 2 sub denko
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks a lot saho sub ekata