එහෙනම් Abhay තුන්වෙනි කතාසමයේ අවසන් කොටසට තමා අපි මේ ඇවිල්ලා ඉන්නේ. උද්වේගකර කොටසක් වෙයි කියලා හිතනවා පහුගිය කොටසත් එක්ක බලද්දි. අවසානය කොහොම වෙයිද? පළමු කොටසේ ඉඳන් අභේ දැකපු ඒ භයානක හීනය හැබෑ වෙයිද? වෙන දේ හරියටම බලන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා හැමෝටම. පහුගිය කොටස බැලුවා නම් මතක ඇති, සෝනම් ඛන්…

එහෙනම් Abhay තුන්වෙනි කතාසමයේ අවසන් කොටසට තමා අපි මේ ඇවිල්ලා ඉන්නේ. උද්වේගකර කොටසක් වෙයි කියලා හිතනවා පහුගිය කොටසත් එක්ක බලද්දි. අවසානය කොහොම වෙයිද? පළමු කොටසේ ඉඳන් අභේ දැකපු ඒ භයානක හීනය හැබෑ වෙයිද? වෙන දේ හරියටම බලන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා හැමෝටම.
පහුගිය කොටස බැලුවා නම් මතක ඇති, සෝනම් ඛන්නා කේස් එකට කුෂ්බූ අභේව අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න ගත්ත හැටි. ඒත් ඒ ප්‍රශ්න කිරීම ඉවර වුණේ අභේ විසින් කුෂ්බූව අමාරුවේ දම්මලයි. අන්තිමට කුෂ්බූටම එයාට සාක්ෂි ලැබුණු විදිහවල් ඇතුළු හැමදේම ගැන සැකයක් ඇතිවෙන්න ගන්නවා. ඒ හින්දයි එයා සෝනම් නැවතුනු තැන එහෙම හෝදිසි කරන්න ගත්තේ. අන්තිමට කුෂ්බූ හොයාගත්ත දේ අමතක වෙන්න විදිහක් නෑනේ. ඒ තමා සෝනම් ඛන්නා.
ඒ සිදුවීමේ ඉතුරු ටික බලලම ඉන්න කියන ගමන්, හැරෙමු අවතාර් දිහාවට. මිනිහා එයාගේ කාර්යය තව කෙනෙක්ට පවරලා යන්නයි හදන්නේ. මොකද අද තමා වල්ගාතරුව දිස්වෙන අන්තිම දවස. අද නිදහස්වීමේ වතාවන් කරන්නම ඕන. ඒත් ගැටලුව කියන්නේ මේකට තවත් විශේෂ කෙනෙක් එකතු වෙනවා. ඒ තමයි අභේගේ පුතා. මීට පස්සේ මොකක් වෙයිද? හැමදාම අභේට නින්ද නැති කරපු ඒ නපුරු හීනය හැබෑවක් වෙන්නද යන්නේ?
එහෙනම් මේ අවසන් කොටසත් එක්කත් එකතු වෙන්න. එතකොට තුන්වෙනි කතාසමය මෙතනින් ඉවර වෙනවා. හතරවෙනි කතාසමයක් ඒවිද? තවමත් නිෂ්පාදකයෝ ඒ ගැන මොකවත් නම් කියලා නැහැ. අපි හොඳ දෙයක් බලාපොරොත්තුවෙන් ඉමු. එහෙනම් Abhay කතාමාලාව සිංහලෙන් ඔබ හමුවට ගෙන එන්න දායක වුණු සිසිල ප්‍රසාද්, චානක ඉඳුනිල්, දහරා මුතුඅමා කියන සහෝදර සහෝදරියන්ට වගේම චාමර සම්පත්,තිසර නියෝ ඇතුළු ඇඩ්මින් මඩුල්ලත් මතක් කරන ගමන් මම සමුගන්නවා මේ වැඩෙනුත්. හැමෝටම ජයෙන් ජයම වේවා.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
3,281 downloadsDownload Abhay-S03-E08.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
22 comments
සිසිත සමරතුංග (සිසියා)
Anonymous
උබලෑ අම්මගෙ huත්තට තමා කමෙන්ට් දාන්නෙ huthතිගෙ කොල්ලා
Anjana
සබ් ටිකට ගොඩක් තෑන්ක්ස්
Kushan
Sub akta thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Nisa
Thnkz macho sub akata...
indika 75
thanks..
sahangayantha
thanks a lot saho sub ekata
Naveen
උපසිරසිවලට තුති
Anonymous
Thanks for all
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Hasitha
සිංහල උපසිරසි ලබාදුන් සියලුම දෙනාට ස්තුතියි ..!!
Ashan
බොහොම ස්තුතියි උපසිරසි සියල්ලටම
The Great Indian Murder හින්දි සීරීස් එකටත් සබ් දෙමු ඊලගටsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Pattama series ekak
Sub dunnata thanksAnonymous
Inside edge season 3 එකේත් දෙන්න්කෝ
Rumesh
තෑන්ක්ස් සහෝ
Anonymous
සබ් දුන්නට තෑන්ක්ස් වේවා
Anonymous
meke torrent file ekak nadda anith okkoma thiyanwa meke naa.. jaya wewa
Yasith
සුපිරියක්...
Sudesh
Machan puluwannam poldark kiyana tv series akata sinhala sub tika krapn...aka hoda tv series akak.... plz aka poddak balpan...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


අනේ කමෙන්‍ට් දාන්නකෝ