Watch Trailer

Halo [S01 : E08] Sinhala Subtitles | සෙඩ් ප්‍රොටොකෝල් [සිංහල උපසිරසි]

එහෙනම් ටිකක් පමා වෙලා මං අටවෙනි කොටසත් අරගෙන ආවා. මේ එපියට නම් 7.2 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. මොකද සුපුරුදු පරිදි අද එපියේ මාස්ටර් චීෆ් ඉන්නවා. මේ එපිසෝඩ් එකේ නම Allegiance. පසුගිය කොටසින්… කලින් එපියම වෙන් වෙලා තිබ්බේ ක්වාන් හාට. එයාගේ පවුල සහ මැඩ්‍රිගල් අතරේ තියෙන සම්බන්දකම ඒ එපියෙන් අපිට බලාගන…

එහෙනම් ටිකක් පමා වෙලා මං අටවෙනි කොටසත් අරගෙන ආවා. මේ එපියට නම් 7.2 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. මොකද සුපුරුදු පරිදි අද එපියේ මාස්ටර් චීෆ් ඉන්නවා. මේ එපිසෝඩ් එකේ නම Allegiance.

පසුගිය කොටසින්…

කලින් එපියම වෙන් වෙලා තිබ්බේ ක්වාන් හාට. එයාගේ පවුල සහ මැඩ්‍රිගල් අතරේ තියෙන සම්බන්දකම ඒ එපියෙන් අපිට බලාගන්න පුලුවන් වුනා. ජින් හා මුනගැහුන කාන්තාර වැසියන්ව හම්බවෙන්න ක්වාන් හා ත් යනවා. එහෙදි එයාට ආයෙමත් තමන්ගේ තාත්තා එක්ක කතා කරන්න පුලුවන් වෙනවා. තමන්ගේ සැබෑ අරමුණ හොයාගන්න හැටි සහ හා පරම්පරාව සහ මැඩ්‍රිගල් ග්‍රහලෝකය අතරේ තියෙන බැදීමත් එවෙලේ ජින් හා පැහැදිලි කරනවා. කොහොමෙන් කොහොමහරි ක්වාන් ආයෙමත් තමන්ගේ විනාශ වුන කැරලි කදවුරට යනවා. වින්ශර්ගේ සැටලයිට් එකකට අහුවෙනවා ක්වාන් කැරලි කදවුර පැත්තට යනවා කියලා. ඒ නිසා මිනිහත් එයා පස්සෙන් යනවා. හිස් අතින් ගෙදර ගියපු සෝරන් ආයෙමත් ක්වාන්ව හොයාගෙන එනවා. කොහොමහරි ඇතිවුන පිපිරීමෙන් වින්ශර් මිය යනවා. සෝරන්ට තමන්ගේ සල්ලි ටික ලැබෙනවා. ක්වාන්ට ආයෙමත් මැඩ්‍රිගල් වල තාවකාලික ආරක්ශිත පරිසරයක් ඇති වෙනවා. කොහොමත් තාම UNSC එක තවමත් මැඩ්‍රිගල් වල ඉන්න් නිසා සටන තාමත් අවසන් නෑ.

අද කොටසින්…

අද කොටස පටං ගන්නේ හයවෙනි එපිය ඉවර උන තැනින්. අද එපියට නැවතත් සුපුරුදු චරිත සියල්ලම එකතු වෙලා ඉන්නවා.

“Halo – හේලෝ” කතාමාලාවේ පලවෙනි කතා සමය එපිසෝඩ් නමයකින් යුක්තයි. ඒ වගේම මේ කතාමාලාවේ නවවෙනි එපිසෝඩ් එක හෙවත් අවසාන එපිසෝඩ් එක හෙට නිකුත් වෙනවා. මම හැකි ඉක්මනින් ඒකෙ උපසිරසිය ඔබ වෙත රැගෙන එන්න උත්සහා කරන්නම්. එහෙනම් අවසාන කොටස සමගින් ඉක්මනින් මුණගැහෙමු. ජයවේවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

11,526 downloadsDownload Halo-S01-E08.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

11,526 downloadsDownload Subtitles26 KB

18 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Anonymous

    thanks

  4. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  5. Anonymous

    parakku unata ube sub eka thama bn patta

  6. Lakshan

    Thanks

  7. Anonymous

    parakku nisa sub ekak hoyagena beluwa. eth eththatama une mokakda kiyala denaganna puluwan ube sub eken thamai...den apahu balannna one.. sub ekata thanks macho.

  8. Anonymous

    much love bro... waiting for next episode

  9. Sanjeewa Sandaruwan

    Ikmanata Hamu Wemu Sahodarya

  10. Hiran Eranda

    අද අවසාන කොටස දෙනවා...STAY ALERT!!!

  11. Mokada Meka

    ❤️❤️❤️

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  13. Prasanga

    Thanks

  14. lakshan

    thanks ........................

  15. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. gihan

    උපසිරසියට බොහෝම ස්තුති

  18. Kosala

    Thanks sago

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.