ඉන්සයිඩ් එජ්, බ්‍රිත්, මිර්සාපූර්, ෆැමිලි මෑන් අරන් ආපු ඇමසෝන් ප්‍රයිම් වැඩක් සුපිරි බ්ලැක් කොමඩියක් කුතුහලයෙන් පිරි කොටස් 8ක් මුස්පේන්තුවෙක්ගේ අමුතුම කතාවක් අදත් බලමු, අෆ්සෝස්..! කරන කියන කිසිම දෙයක් හරි නොයද්දී මැරෙන්න හදන එකවත් හරියයිද? බෙල්ලේ වැල දාගත්තොත් ලණුවත් කඩන් වැටෙන, ගලක් බැඳන් වතුරට පැ…

ඉන්සයිඩ් එජ්, බ්‍රිත්, මිර්සාපූර්, ෆැමිලි මෑන් අරන් ආපු ඇමසෝන් ප්‍රයිම් වැඩක්
සුපිරි බ්ලැක් කොමඩියක්
කුතුහලයෙන් පිරි කොටස් 8ක්
මුස්පේන්තුවෙක්ගේ අමුතුම කතාවක්
අදත් බලමු,
අෆ්සෝස්..!
කරන කියන කිසිම දෙයක් හරි නොයද්දී මැරෙන්න හදන එකවත් හරියයිද? බෙල්ලේ වැල දාගත්තොත් ලණුවත් කඩන් වැටෙන, ගලක් බැඳන් වතුරට පැන්නත් ගල පාවෙන්න ගන්න තරම් පුදුමාකාර වාසනාවක් තියෙන කොල්ලෙක්නේ මේ හාදයා. ඉතින් කොටස් 6ක් තිස්සේ බැලුව මේ නකුල්ගේ කතන්දරේ අවසාන කොටස් දෙක තමා මේ අරන් ආවේ. මේ කොටස් දෙකෙත් අවසාන මිනිත්තුව වෙනකම්ම අවිනිශ්චිතතාවයෙන් අඩුවක් නැතුව හොඳ වින්දනයක් දෙන බව අමතක කරන්න නම් එපා.
ඉතින් කලින් කොටස් මතක් කරන්න ඕනත් නෑ නේද? මේක කියවන්න ආපු අය කලින් එක බලන්න ඇතිනේ නේහ්හ්? ඉතින් මේ කතා මාලාවට උපසිරැසි කරන්න හිතාගෙන නම් ටිකක් කල් වෙනවා, ඒත් ඔන්න අද තමා ඉවරයක් කරගත්තේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕන සිසිත සහෝදරයව මේ වෙලේදි. මිනිහා නැත්තම් මේක තව ගොඩක් පරක්කු වෙන්න ඉඩ තිබ්බා. කොහොමින් කොහොම හරි එහෙනම් ඔන්න අන්තිම කොටස් දෙකත් ඇවිත් තියෙනවා. බලන්න.
තවත් සීසන් එකක් තියෙයිද?
දෙවැනි සීසන් එකක් ගැන නම් දැනට කිසි ආරංචියක් නැහැ. ඉතින් ඒ ගැන කියන්න දන්නෙත් නැහැ. දැනට පලවෙනි සීසන් එකෙන් සමුගන්න වෙලාව ඇවිල්ලයි තියෙන්නේ. බලපු අය තමන්ගේ අදහසත් දාගෙනම යන්නකෝ. එහෙනම් තවත් කතාමාලාවක් එක්ක තවත් දවසක හමුවෙමු. ජයවේවා.!!!

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
1,299 downloadsDownload Afso-S01-E07-E08.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
6 comments
SaN
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Dhanush Narangoda
පට්ට ස්ටෝරිය බං .... පිස්සෙක් වගේ බැලුවේ බං ඉවර වෙනකම් හිටියේ තෑන්ක්ස් කරන්න
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks mchn