ඉන්සයිඩ් එජ්, බ්‍රිත්, මිර්සාපූර්, ෆැමිලි මෑන් අරන් ආපු ඇමසෝන් ප්‍රයිම් වැඩක් සුපිරි බ්ලැක් කොමඩියක් කුතුහලයෙන් පිරි කොටස් 8ක් මුස්පේන්තුවෙක්ගේ අමුතුම කතාවක් අදත් බලමු, අෆ්සෝස්..! අෆ්සෝස් කියන එකේ තේරුම “කණගාටුව”. ඉතින් මෙන්න මේ කතාව හදල තියෙන්නේ Golper Goru Chaande කියන බෙංගාලි නවකතාව ආශ්‍රය කරගෙන…

ඉන්සයිඩ් එජ්, බ්‍රිත්, මිර්සාපූර්, ෆැමිලි මෑන් අරන් ආපු ඇමසෝන් ප්‍රයිම් වැඩක්
සුපිරි බ්ලැක් කොමඩියක්
කුතුහලයෙන් පිරි කොටස් 8ක්
මුස්පේන්තුවෙක්ගේ අමුතුම කතාවක්
අදත් බලමු,
අෆ්සෝස්..!

අෆ්සෝස් කියන එකේ තේරුම “කණගාටුව”. ඉතින් මෙන්න මේ කතාව හදල තියෙන්නේ Golper Goru Chaande කියන බෙංගාලි නවකතාව ආශ්‍රය කරගෙන. අපි හැමදාම දකින කතන්දර වගේ නෙමේ වෙනස්ම රසයක් මේ කතාමාලාවෙන් ලබාගන්න පුළුවන් කියලා බලපු කවුරුත් දන්නවා ඇති. කොටසින් කොටස කුතුහලය වැඩි කරන අබිරහසක් ඔස්සේ දුවන, හාස්‍යයත් එක්ක කලවම් වුණු ගුප්ත කතාවක් තමා මේ Afsos. ඉතින් මේ අරන් එන්නේ 5 සහ 6 කොටස්. කලින් කොටස් දෙක උඩින් පල්ලෙන් අත ගාලා බලමු.

ඉතින් උපාධ්‍යායි තමන්ගේ ඒ වැඩෙත් සාර්ථකව ඉවර කරගත්තා. නකුල් ඉවරෙටම ඉවරයි. උපාධ්‍යායි විතරක් නෙමේ අපිත් එහෙම හිතුවා. ඒත් අන්තිමට සිද්ධ වෙච්ච දේ නම් ලොකුම පුදුමයක්.ඒ පුදුමෙත් එක්ක ෆොකටියා බාබාටත් තමන්ගේ අරමුණ සම්පුර්ණ කරගන්න ලැබුණා වගේ. ඔය අතරේ කතාවට අලුත් චරිතයක් එක්කහු වුණානේ, අයේෂා, මාධ්‍යවේදිනියක්. හර්ෂිල් ආශ්‍රමය ගැන ලෝකෙම අවධානයක් දිනාගන්න විදිහේ ලිපියක් ලියලා තිබ්බේ එයා. ඒ හින්දා සාධුවරු 12 දෙනෙක්ට මැරුම් කන්නත් වුණානේ. බොසාගේ දොස් මැද අලුත් වැඩකට අත ගහන්න අයේෂාට සිද්ධ වුණා. එතනින් එයා ආයේ සිද්ධියට සම්බන්ධ වෙනවා. ඔය අතර හර්ෂිල් වල ඉන්ස්පෙක්ටර් බීර් මුම්බායි ආවා මිනීමරු බාබාව හොයාගෙන. ඔය ආවට බාබාව අල්ලගන්න පුළුවන් වෙයිද? ලොකු කලබගෑනියකින් කලින් කොටස ඉවර උනේ නොහිතපු කෙනෙක්ගේ ජීවිතෙත් බිල්ලට අරගෙන.

එහෙනම් අද කොටස් දෙකත් බලලා ඉමු. කවුරු කවුරු මැරෙයිද, කාගේ කාගේ වෙස් මූණු ගැලවෙයිද කියලා දැන කියාගෙනම අන්තිම කොටස් දෙකට ලෑස්ති වෙලා ඉන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,427 downloadsDownload Afso-S01-E05-E06.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

1,427 downloadsDownload Subtitles26 KB

13 comments

  1. Hareen904

    Thanks machanla enakan idiyeeee adareiii

  2. SaN

    Igawa ekath dennooo thanks hodeee

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Savidu

    Thanks.

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ Queen's Gambit එකටත් සබ් දෙන්න

  6. Chandima herath

    Sub ekata thanks saho ithuru tikath ikmanata denna

  7. Ravindu

    Thanks mchn budusaranai!!!

  8. Anonymous

    උපසිරැසියට ස්තූතියි !!!!

  9. Tharushi

    Thanks sub ekata!!!

  10. Madushan

    Ekanm patta thanks boys

  11. tharidu16

    ikmanin denawata thanks

  12. Tharindu

    No ykuuuu ithuru tikaaa

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P